පුකෙන් කතා කරන කලු බංඩා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පුකෙන් කතා කරන කලු බංඩා

සිරිසේන දිනුවොත් රට අස්ථාවර වෙනවා – තිස්ස අත්නායක
December 9, 2014 at 12:59 pm | lanka C news
සිරිසේන දිනුවොත් රට අස්ථාවර වෙනවා – තිස්ස අත්නායක
පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කලහොත් රට අස්ථාවර යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

කොලඹදී ප‍්‍රවෘත්ති සාකච්චාවක් අමතමින් ඔහු සඳහන් කලේ ඒ නිසා තමන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා ඉදිරිපත් වූ බවයි.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොන්නයො ‍තෝ රෙදි ඇඳගෙනද කතා කරන්නේ.‍තෝ මෙච්චර කල් කාපූ බීපු පක්ෂෙට වමාරන්න එපා.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ දේශපාලකයන් යනු ධනයට බලයට තම වැදූ මව වුවත් පාවාදීමට සූදානමින් සිටින සිවුපාවුන් පිරිසකි..
     
    Silver_Line

    Member
    Dec 9, 2014
    25
    2
    0
    94,lk
    “රනිල්-චන්ද්‍රිකාගේ විදෙස් කුමන්ත්‍රණ හසුවීම නිසා රට පාවා දීමට නොහැකිව මං ආණ්ඩුවට ආවා“ -හෙට මාධ්‍ය හමුව ගැන නීචනායක සහ මරා කළ කුමන්ත්‍රණය මෙන්න----

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.08, ප.ව.11.07) මෘග චෞර ඒකාධිපතියාගේ තුරුලට ගිය ජනතා ද්‍රෝහී ‘පිස්සු නීචනායක‘ හෙට ආණ්ඩුවේ මාධ්‍ය හමුවේදී කෙළිය යුතු කෙබර මොනවාද යන්න ගැන මේ වන විට අරලිය ගහ මැදුරේදී රාජපක්ෂලා විසින් උගන්වමින් සිටින බව ලංකා ඊ නිව්ස් අරලියගහ මන්දිර අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

    මැදමූලන මරා, හොර පෙරකදෝරු නාමල් සමග පිරිසක් පිස්සු නීචනායකට සියල්ල පුහුණු කරමින් සිටිති. ඒ අනුව මොහු හෙට මාධ්‍ය හමුවේදී පැවසීමට යන්නේ රනිල් චන්ද්‍රිකා එක්ව ‘විදේශ කුමන්ත්‍රණ‘ සිදුකළ ආකාරය යනුවෙන් පට්ට පල් කෙබරයකි. තමා ආණ්ඩුවට ආවේ එම ‘විදේශ කුමන්ත්‍රණය‘ දැන ගැනීමෙන් පසු රට පාවා දිය නොහැකි නිසාය යන්න හෙට ගෙතීමට යන පචයයි.

    මේ අතර පිස්සු නීචනායකට පොරොන්දු වූ ලෙස සෞඛ්‍ය ඇමැති ධූරය ලබා දීමට නොහැකි බවද දැන් පැවැත්වෙන සාකච්ඡාවේදී මැදමූලන මරා පවසා ඇත. එයින් පිස්සු නීචනායකගේ හිත තදින්ම පෑරී ඇති අතර මැදමූලන මරා කීවේ, මේ චන්දය ඉවර වූවායින් පසුව සෞඛ්‍ය ඇමැති ධූරය දෙන බවයි. දැන් එවැනි ප්‍රබල ඇමැති ධූරයක් දුන්නොත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් අමනාප වී ඔවුන් චන්ද්‍රිකා-මංගල වෙත යනු ඇතැයි පැවසු මරා ‘ගුවන් සේවා‘ යනුවෙන් අමාත්‍යාංශයකින් කොටසක් කඩා නව ඇමැති ධූරයක් හදා දීමට හැකි යයි පවසා ඇත. නමුත් පිස්සු නීචනායක සෞඛ්‍ය ඇමැතිධූරයම ඉල්ලා සිටී.

    මේ අතර පොරොන්දු වූ රුපියල් ලක්ෂ 2000 න් ඉතිරි මුදල තවමත් නීචනායකට ගෙවා නැති අතර ඔහු එයද අද ඉල්ලා සිටියේය. එවිට මැදමූලන මරා කීවේ එය පසුව ඉටු කරන නමුත් ඩී.එස්.සේනානායක විදුහල ඉදිරිපිට නීචනායකට අයත් නිවසක බැංකු ණය ගෙවා අහවර කළ බවයි.
     
    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    පොදු අපේක්ෂාව

    චන්ද්‍රිකා :- පළි ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    රනිල් :- විජාතික ඉත්තා + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    my3:- පළි ගැනීම
    SF :- පළි ගැනීම
    සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
    රතන :- විජාතික ඉත්තා
    සම්බන්ධන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
    මනෝගනේෂන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම

    මෙම කණ්ඩායමේ අවසාන පොදු අපේක්ෂාව සිංහල දෙමල තරුණ ජීවිත බිලිගත් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගෙන් පළි ගැනීමත්, දෙමල ජාතිවාදයේ අවශ්‍යතාවය ඉටු කෙරීමත්ය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත්තේ මෙම පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමටය.
    එය ඉටුකර ගැනීමට ඇති බාධාව වන මහින්ද රාජපක්ෂ පෙරළා දමා, හැකිනම් ඔහු යුධ අධිකරණයකට ගෙන ගොස් දඩුවම් කර, අපිට විරුද්ධවූ උඹලගේ නායකයාට වෙච්ච දේ තමයි උඹලටත් වෙන්නෙ කියා සිංහලයාගේ පිට කොන්ද කඩා ඔවුන් අත්මාභිමානයක් නොමත් නිවට ජාතියක් බවට පත් කිරීමය.
    අඳුරු යුද්ධය නිමකර, සංවර්ධන මාවතේ ඉදිරියට රට ගෙනයන මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම නායකයා රැකගනිමු. ඔහුට සහයවෙමු.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ ඕව කියනවට තමා මරා මූට කෝටි ගාණක් දුන්නේ..නැතුව ඔහේ දන්සැල් බත් ගිල ගිල කටබලියන් ඉන්න ඔයතරම් ගාණක් ගෙවල ගන්න ඕනද.:P.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොදු අපේක්ෂාව

    චන්ද්‍රිකා :- පළි ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    රනිල් :- විජාතික ඉත්තා + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    my3:- පළි ගැනීම
    SF :- පළි ගැනීම
    සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
    රතන :- විජාතික ඉත්තා
    සම්බන්ධන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
    මනෝගනේෂන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම

    මෙම කණ්ඩායමේ අවසාන පොදු අපේක්ෂාව සිංහල දෙමල තරුණ ජීවිත බිලිගත් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගෙන් පළි ගැනීමත්, දෙමල ජාතිවාදයේ අවශ්‍යතාවය ඉටු කෙරීමත්ය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත්තේ මෙම පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමටය.
    එය ඉටුකර ගැනීමට ඇති බාධාව වන මහින්ද රාජපක්ෂ පෙරළා දමා, හැකිනම් ඔහු යුධ අධිකරණයකට ගෙන ගොස් දඩුවම් කර, අපිට විරුද්ධවූ උඹලගේ නායකයාට වෙච්ච දේ තමයි උඹලටත් වෙන්නෙ කියා සිංහලයාගේ පිට කොන්ද කඩා ඔවුන් අත්මාභිමානයක් නොමත් නිවට ජාතියක් බවට පත් කිරීමය.
    අඳුරු යුද්ධය නිමකර, සංවර්ධන මාවතේ ඉදිරියට රට ගෙනයන මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම නායකයා රැකගනිමු. ඔහුට සහයවෙමු.

    10858442_305946529603936_1311288926053256922_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කලු බන්ඩා කියනවා රනිල් ඌට අවබෝධතා ගිවිසුම ගැන සහ එයාලා වැඩ කරන විදිහ ඉදිරි සැලස්මවල් කීවේ නෑ කියලා.ඒක උගෙන් හංගාගෙන හිටියලු.ඔව් හුඟක් දේවල් උගෙන් හැංගුවා.මොකද දැනට අවුරුද්දක ඉඳන් පක්ෂයේ සියලූම රහස් මහින්දට හොරෙන් දීපූ නිසා.දැනට ආන්ඩුවේ ඉන්න ප්‍රබල ඇමති කෙනෙක් තිස්ස දුන්න සියලූම දේවල් කීවට පස්සෙ රනිල්ට තරු පෙනුනා.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පොදු අපේක්ෂාව

    සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
    .

    උබේ අම්මට හුකන්න කැරි පොන්නය , තෝ ඕනෙ එකෙකුට පුක දීපන් නිකන් අපේ හාමුදුරුවන්ට අපහස කරන්නැතිව.. මහින්දගෙ ඇට දෙක ලෙවකන සක්කිලි හැත්ත
     
    waligamaya

    Well-known member
  • 10671299_10152827542596259_6889966482043214821_n.jpg

    මම හිතන්නේ මහින්ද මේවිදියට නමයොජනා බරදෙන්න ඇත්තේ මහින්දගේ කේන්දර කරයො ටික කියන්න ඇති මේදිෂවට මුහුනලා මමයොජනා බරදෙන එක සුබයි කියලා. අනිවා එක වෙන්න ඇති. උබලා මොකද හිතන්නේ.
     
    Molex

    Member
    Dec 10, 2014
    42
    2
    0
    Colombo,Lk

    මම හිතන්නේ මහින්ද මේවිදියට නමයොජනා බරදෙන්න ඇත්තේ මහින්දගේ කේන්දර කරයො ටික කියන්න ඇති මේදිෂවට මුහුනලා මමයොජනා බරදෙන එක සුබයි කියලා. අනිවා එක වෙන්න ඇති. උබලා මොකද හිතන්නේ.

    ඒක තමයි සීන් එක. ඒ විතරක් නං මදැයි, මරා අත්දෙකේ මතුරපු තෙල් වගයක් ගාගෙන ඇවිත්,මයිත්‍රීපාල මහත්තෙයට අතට අත දෙනගමන්,එයාගේ අතේ ඒක ගාන්නන් කියලා. හැබැයි අරලියගහ මන්දිරයේ ඇතුලේ ඉන්නා මයිත්‍රීගේ සපෝටර්ලා විස්තරේ කලින්ම කියලා. ඒ හින්දා මයිත්‍රී අතට අත දුන්නේ නෑ මහින්දට, අයිබෝවන් කිව්වා විතරයි .ඊයේද කොහේ රේඩියෝ එකේ නිවුස් වලට කතාකරපු මයිත්‍රී ඕක ගැන නිකන් කිව්වා. එයා කිව්වා මම සිංහලයා වගේ අයිබෝවන් කිව්වා කියලා. නෙත් එකේ උදේ නිවුස් වලට කිව්වේ.

    ....

    මතුරපු තෙල් ගාගෙන විත් මෛත්‍රීට අතට අත දෙන්න ගිය මරාගේ ප්ලෑන වැරදුනු හැටි------

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.08, ප.ව.11.30) මෙහි ඇති වීඩියෝව හොඳින් නරඹන්න. නාම යෝජනා බාර දීමෙන් පසු පිටතට පැමිණෙන මැදමූලන මරා ට මෛත්‍රීපාල හමුවේ. එහිදී මරා මෛත්‍රීපාලගේ අතට අත දී ආචාර කිරීමට අත දික්කරගෙන සිටින නමුත් මෛත්‍රී අතට අත නොදී ආයුබෝවන් කියා දෑත් එක් කොට ආචාර කරමින් එහෙමම සිටී. එවිට මැදමූලන මරාද ආයුබෝවන් ආචාරයම කර උරහිසට තට්ටුවක් දමයි.

    මේ සිදුවීම සාමාන්‍යයක් ලෙස පෙනුනද මෙහි පසුබිමේ ඇති සත්‍ය කතාව මෙයයි.

    මැදමූලන මරා වනාහී හදි හූනියම් අණ වින කොඩිවින ආදී මිථ්‍යා විශ්වාසයේ ගිලුනු නූගත් ගං කබරයෙකි. එනිසාම නිකම් අත් දෙක වනමින් සැහැල්ලුවෙන් ජිවත්වීමට හැකියාව තිබියදී ඔහු නිරන්තරයෙන්ම අතේ වශී බෝලයක් මිරිකමින් වධ විඳී. මෙවන් මිත්‍යා විශ්වාස නිසාම අද මෛත්‍රී හමුවූ විට ඔහුට වින කිරීම සඳහා ගුරුකමක් කරගෙන ආවේය. එම ගුරුකම අනුව මරාගේ අතේ මතුරන ලද කුමන හෝ තෙල් වර්ගයක් ගා ගෙන ඒ අත මෛත්‍රීට දී මෛත්‍රීගේ අතේ පෙර කී තෙල් ගෑවුනු විට මෛත්‍රීට කෙළවෙනවා යැයි ඔහුගේ යද්දෙස්සෝ ඔහුට උපදෙස් දී ඇත. කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේ දැන් මැදමූලන මරාට හිතවත් අයට වඩා රටට හිතවත් පිරිස වැඩි නිසා මේ කුමන්ත්‍රණය ගැන මෛත්‍රීට පෙර දා රාත්‍රියේම පණිවුඩය ලැබිණ. පණිවුඩ කරු කියා සිටියේ “අනේ මෛත්‍රී සර් අපේ ලොක්කා හෙට ඔබ තුමාට අතට අත දීමට එනවා මොනවාදෝ මතුරපු තෙලකුත් ගාගෙන එනිසා මොනම හේතුවකටවත් අතට අත දෙන්න නම් යන්න එපා“ කියාය. මෛත්‍රී මිත්‍යා විශ්වාස අදහන්නේ නැති නමුත් සූදානම් ශරීරය වඩා හොඳ බැවින් මැදමූලන මරා අතට අත දෙන්නට වලිකද්දී ඈත සිටම දෑත් බැඳගෙන ආචාර කෙළේය. වැඩේ වැරදී ගිය මරා උරහිසට තට්ටුවක් දී ඒ තෙල් ටික මෛත්‍රී ගේ කමිසයේ ගා යන්නට ගියේය.

    මෙහි ඇති වීඩියෝවෙන් මේ කතාව තහවුරු කර ගත හැකිය.

    ඉන්පසුව එහිදී අපූරු දෙබසක්ද සිදුවිය. ඒ ජනාධිපති අපේක්ෂක මෛත්‍රී ගේ නිල නියෝජිතයා ලෙස පත් කර ඇති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මැදමූලන මරා අතරය.

    “ඔයගොල්ලෝ අපේ ලේකම් ගත්තට ඔන්න අපිත් ඔයගොල්ලන්ගේ ලේකම්ව ගත්තා“ මරා විජයදාසට පැවසීය.

    “සර්ලාට එයා කෝටි ගාණක් වටිනවා වුනාට අපිට එයාව සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපි දුන්නේ“ විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය.

    “අපේ එක්කෙනත් අපිට සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපිත් ඔයාලට දුන්නේ“ යි මරාද ඇරියේ නැත.

    “ඒ වුනාට සර් අපිට එයාව ජනාධිපති අපේක්ෂකයා කරලා දිනවන්න පුළුවන් කෙනෙක්. සර්ල ගත්ත කෙනා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී අපේක්ෂක කමකට දාල බලන්න, ඒත් දිනන්න බෑ.“ විජයදාස රාජපක්ෂද තම තර්ක කිරීමේ දක්ෂතාවය පෙන්වමින් පිලිතුරු දුන්නේය.

    කිසිවක් නොකී මරා යන්නට ගියේය.

    https://www.youtube.com/watch?v=F9vqBiNeEOs
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබේ අම්මට හුකන්න කැරි පොන්නය , තෝ ඕනෙ එකෙකුට පුක දීපන් නිකන් අපේ හාමුදුරුවන්ට අපහස කරන්නැතිව.. මහින්දගෙ ඇට දෙක ලෙවකන සක්කිලි හැත්ත

    මචං ඕවට බැනලා වැඩක් නැහැ බන්. මටත් ඕක තමයි කියවුනේ දැක්කහම. මුන්ට අම්ම අප්පා වත් ගානක් නැති සක්කිලි.

    සොපිත හැමදුරුවන්ට වාසියට වැඩ කරනවනම් මෙලහර රජා වගේ ඉන්න තිබුනා.
    කවුද ආණ්ඩුව ගන්නේ හාමුදරුවෝ හැමදාම විපක්ෂේ. කෙලින් බය නැතුව වැරදි විවේචනය කරපු හමුදුරුකෙන්ක් තමයි. කුඩාපොල හම්දුරුවෝ වගේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10671299_10152827542596259_6889966482043214821_n.jpg

    මම හිතන්නේ මහින්ද මේවිදියට නමයොජනා බරදෙන්න ඇත්තේ මහින්දගේ කේන්දර කරයො ටික කියන්න ඇති මේදිෂවට මුහුනලා මමයොජනා බරදෙන එක සුබයි කියලා. අනිවා එක වෙන්න ඇති. උබලා මොකද හිතන්නේ.

    :lol::lol: හිනයන්නේ නැද්ද බන් :lol::lol:
     
    waligamaya

    Well-known member
  • ඒක තමයි සීන් එක. ඒ විතරක් නං මදැයි, මරා අත්දෙකේ මතුරපු තෙල් වගයක් ගාගෙන ඇවිත්,මයිත්‍රීපාල මහත්තෙයට අතට අත දෙනගමන්,එයාගේ අතේ ඒක ගාන්නන් කියලා. හැබැයි අරලියගහ මන්දිරයේ ඇතුලේ ඉන්නා මයිත්‍රීගේ සපෝටර්ලා විස්තරේ කලින්ම කියලා. ඒ හින්දා මයිත්‍රී අතට අත දුන්නේ නෑ මහින්දට, අයිබෝවන් කිව්වා විතරයි .ඊයේද කොහේ රේඩියෝ එකේ නිවුස් වලට කතාකරපු මයිත්‍රී ඕක ගැන නිකන් කිව්වා. එයා කිව්වා මම සිංහලයා වගේ අයිබෝවන් කිව්වා කියලා. නෙත් එකේ උදේ නිවුස් වලට කිව්වේ.

    ....

    මතුරපු තෙල් ගාගෙන විත් මෛත්‍රීට අතට අත දෙන්න ගිය මරාගේ ප්ලෑන වැරදුනු හැටි------

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.08, ප.ව.11.30) මෙහි ඇති වීඩියෝව හොඳින් නරඹන්න. නාම යෝජනා බාර දීමෙන් පසු පිටතට පැමිණෙන මැදමූලන මරා ට මෛත්‍රීපාල හමුවේ. එහිදී මරා මෛත්‍රීපාලගේ අතට අත දී ආචාර කිරීමට අත දික්කරගෙන සිටින නමුත් මෛත්‍රී අතට අත නොදී ආයුබෝවන් කියා දෑත් එක් කොට ආචාර කරමින් එහෙමම සිටී. එවිට මැදමූලන මරාද ආයුබෝවන් ආචාරයම කර උරහිසට තට්ටුවක් දමයි.

    මේ සිදුවීම සාමාන්‍යයක් ලෙස පෙනුනද මෙහි පසුබිමේ ඇති සත්‍ය කතාව මෙයයි.

    මැදමූලන මරා වනාහී හදි හූනියම් අණ වින කොඩිවින ආදී මිථ්‍යා විශ්වාසයේ ගිලුනු නූගත් ගං කබරයෙකි. එනිසාම නිකම් අත් දෙක වනමින් සැහැල්ලුවෙන් ජිවත්වීමට හැකියාව තිබියදී ඔහු නිරන්තරයෙන්ම අතේ වශී බෝලයක් මිරිකමින් වධ විඳී. මෙවන් මිත්‍යා විශ්වාස නිසාම අද මෛත්‍රී හමුවූ විට ඔහුට වින කිරීම සඳහා ගුරුකමක් කරගෙන ආවේය. එම ගුරුකම අනුව මරාගේ අතේ මතුරන ලද කුමන හෝ තෙල් වර්ගයක් ගා ගෙන ඒ අත මෛත්‍රීට දී මෛත්‍රීගේ අතේ පෙර කී තෙල් ගෑවුනු විට මෛත්‍රීට කෙළවෙනවා යැයි ඔහුගේ යද්දෙස්සෝ ඔහුට උපදෙස් දී ඇත. කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේ දැන් මැදමූලන මරාට හිතවත් අයට වඩා රටට හිතවත් පිරිස වැඩි නිසා මේ කුමන්ත්‍රණය ගැන මෛත්‍රීට පෙර දා රාත්‍රියේම පණිවුඩය ලැබිණ. පණිවුඩ කරු කියා සිටියේ “අනේ මෛත්‍රී සර් අපේ ලොක්කා හෙට ඔබ තුමාට අතට අත දීමට එනවා මොනවාදෝ මතුරපු තෙලකුත් ගාගෙන එනිසා මොනම හේතුවකටවත් අතට අත දෙන්න නම් යන්න එපා“ කියාය. මෛත්‍රී මිත්‍යා විශ්වාස අදහන්නේ නැති නමුත් සූදානම් ශරීරය වඩා හොඳ බැවින් මැදමූලන මරා අතට අත දෙන්නට වලිකද්දී ඈත සිටම දෑත් බැඳගෙන ආචාර කෙළේය. වැඩේ වැරදී ගිය මරා උරහිසට තට්ටුවක් දී ඒ තෙල් ටික මෛත්‍රී ගේ කමිසයේ ගා යන්නට ගියේය.

    මෙහි ඇති වීඩියෝවෙන් මේ කතාව තහවුරු කර ගත හැකිය.

    ඉන්පසුව එහිදී අපූරු දෙබසක්ද සිදුවිය. ඒ ජනාධිපති අපේක්ෂක මෛත්‍රී ගේ නිල නියෝජිතයා ලෙස පත් කර ඇති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මැදමූලන මරා අතරය.

    “ඔයගොල්ලෝ අපේ ලේකම් ගත්තට ඔන්න අපිත් ඔයගොල්ලන්ගේ ලේකම්ව ගත්තා“ මරා විජයදාසට පැවසීය.

    “සර්ලාට එයා කෝටි ගාණක් වටිනවා වුනාට අපිට එයාව සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපි දුන්නේ“ විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය.

    “අපේ එක්කෙනත් අපිට සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපිත් ඔයාලට දුන්නේ“ යි මරාද ඇරියේ නැත.

    “ඒ වුනාට සර් අපිට එයාව ජනාධිපති අපේක්ෂකයා කරලා දිනවන්න පුළුවන් කෙනෙක්. සර්ල ගත්ත කෙනා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී අපේක්ෂක කමකට දාල බලන්න, ඒත් දිනන්න බෑ.“ විජයදාස රාජපක්ෂද තම තර්ක කිරීමේ දක්ෂතාවය පෙන්වමින් පිලිතුරු දුන්නේය.

    කිසිවක් නොකී මරා යන්නට ගියේය.

    https://www.youtube.com/watch?v=F9vqBiNeEOs

    :lol::lol: හිනයන්නේ නැද්ද බන් :lol::lol:

    උබ කලින් පොස්ට් එකේ video එක බැලුවද. අනේ මෙහෙම ගංකබරයෙක්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: