පුකේ අමාරුව හොඳ වුනා..

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔහොම තමයි ඉතින් සත්තුන්ගෙ ලෝකෙත් නසරානි, ගුණයක් නැති උන් ඉන්නව, හැබැයි මනුස්ස වෙසින් ඉන්න ගොඩක් උන්ට සාපේක්ෂව මට නම් බල්ලො හොඳයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,872
    113
    Mother Earth
    මොනා උනත් ලන්කාවෙ උන් ඔහොම කේස් එකක්දි මාර සපෝර්ට්..
    සිරා ඒ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දා නැගිට්ටවල වාහනේක දාල හොස්පිටල් යවන්නේවත් නෑ. ඇයි බන් ඒ?

    මම ඉස්සර බයික් ඒකෙ යන ගමන් ගෝල්ඩ් මාරි බිස්කට් පාරේ ඉන්න බල්ලොන්ට දදා යනවා. 🙂
    ------ Post added on May 10, 2024 at 9:58 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,556
    113
    සිරා ඒ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දා නැගිට්ටවල වාහනේක දාල හොස්පිටල් යවන්නේවත් නෑ. ඇයි බන් ඒ?

    මම ඉස්සර බයික් ඒකෙ යන ගමන් ගෝල්ඩ් මාරි බිස්කට් පාරේ ඉන්න බල්ලොන්ට දදා යනවා. 🙂
    ------ Post added on May 10, 2024 at 9:58 PM
    Japanese hena darunu minissu.society eken forced karapu politness ekak witaray tiyenne
     
    • Sad
    • Like
    Reactions: NRTG and Candid-B

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,025
    113
    munama knawa neda. kalin kellath oya wage hurathal krnda ynawa. pissu balloda kawda danne
     
    • Like
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    බල්ල හපපු එක නෙමෙයි බලපන් එක මිනිහෙක් නෑනෙ ඒ වගේ වෙලාවක උදව්වට..
    ඒ අතින් මෙහේ හොඳයිනෙ
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලෝකේ වටිනාම මිනිස්සු තාමත් ඉතිරි වෙලා ඉන්න රට ලංකාව. වැඩකට නැති එවුන් ටික මේක දාල යන ඒක හොඳයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තිරිසනාට තේරෙනවද බන් ඕවා
    ඌ පාඩුවෙ නිදාගෙන හිටියා, ගෑණි ගිහිල්ල වද දෙන්න ගත්තනෙ.
    මල පනින එක සාදාරනයි

    බල්ලො කියන උන් සුවර් කරන්න බෑ
    @Solo Rider @diazkolla

    බල්ල සුවර්
    approach කරන්න ඕන විදියක් තියනව

    කැරි පොන්න බල්ලෝ මරන්න ඕන උස්සල පොලවේ ගහන්න ඕන.

    බහුකාපන් අයියෙ
    ඉස්ස්සෙල්ල කානුවෙන් නැගිටල වරෙන්

    ඇයි ඌව මරන්නේ ඌ පාඩුවේ හිටියම මේ උට්ටිනේ පුප දෙන්න ගියේ. සිරාවට ඔහොම උන් ඉන්නවා .

    true

    ඉස්සර අපිට ඇති බල්ලෙකුත් නෑ මිදුලේ තනකොල ගොල්ලේ දාර බෙටි දාලා යනවා ගදේ බෑ උදේ දොර ඇරන් මිදුලට යනකොට බෙටි වලින් සංග්‍රහ කරලා තනකොල ගොඩේ ගන්නත් බෑ එක ලග එක ලග පස් ගොඩවල් වලින් වහලා දානවා බැරිඅ තැන තනකොල උදුලු ගාලා වටේට බැම්ම බැදලා දැම්මා

    මිදුල යනකොට අරන් යනවද ඕයි
    කුනු බළලා

    ඔහොම තමයි ඉතින් සත්තුන්ගෙ ලෝකෙත් නසරානි, ගුණයක් නැති උන් ඉන්නව, හැබැයි මනුස්ස වෙසින් ඉන්න ගොඩක් උන්ට සාපේක්ෂව මට නම් බල්ලො හොඳයි.

    Exactly

    සිරා ඒ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දා නැගිට්ටවල වාහනේක දාල හොස්පිටල් යවන්නේවත් නෑ. ඇයි බන් ඒ?

    මම ඉස්සර බයික් ඒකෙ යන ගමන් ගෝල්ඩ් මාරි බිස්කට් පාරේ ඉන්න බල්ලොන්ට දදා යනවා. 🙂
    ------ Post added on May 10, 2024 at 9:58 PM

    :love:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඒකි පවු. ඒකිට වැරැද්දක් කියන්න බැහැනෙ. පාරක බල්ලෙක් ඉන්නවනම් ඌ මිනීකන එකෙක් කියල කාටද කියන්න පුලුවන්?
    අතගාන්න ගිය එක වැරදියි තමා, ඒත් ලස්සනට ඉන්නකොට මට උනත් හිතෙනව අතගාන්න.
    පොඩි එකෙක් එහෙම ඔහොම තනියම අතගාන්න ගියානම් මෙලහට මරල.

    සෝ ට්‍රැජික්. ගෑනිත් මියුටිලේට් උනා, ලමය ට්‍රෝමටයිස්ඩ් උනා, බල්ලවත් බොහෝ විට මරයි.
    මෙහෙම දේවල ලයිෆ් ලෙසන් හොයන්න යන පක්කුන්ව මට නම් පේන්න බැහැ

    මොනා උනත් ලන්කාවෙ උන් ඔහොම කේස් එකක්දි මාර සපෝර්ට්..
    ඔව් බන්. වීඩියෝ එකේ උන් පිංගුත්තරයො වගේ වැනි වැනි ඉන්නව දැක්කම 😡😡
    ------ Post added on May 10, 2024 at 11:08 PM

    Ou eka nm karima wade. Bath danawa ge issraha arun kala ge issragma reela ynawa. Ekko bath nokawoth gada gahanawa.

    Nodanna ballo hurathal karanna hoda na.eka thama universal theory eka. ape gedara eka ballek innawa mama allannewath na u kamathi na athaganawata. Athagawoth atha kanawa.
    එහෙනම් ඇබියුස් කරල ඇති පොඩි කාලෙ. නැත්තන් අරන් හදා ගත්තු එකෙක්ද? පොඩි කාලෙ ඉඳලම ගැට ගහලමද හිටියෙ? උබ ඌත් එක්ක සෙල්ලම් කලේ නැද්ද පොඩි කාලෙ?

    ඔහොම හැසිරෙන බල්ලො පොඩි කාලෙ ඇබියුස් වෙලා තියෙනව, නැත්තන් ආදර කරුණාව ලැබිල නැහැ කියල තමා බලු මනෝ විද්‍යාන්නයො කියන්නෙ. :ROFLMAO::ROFLMAO: (හිනා උනාට මේක ඇත්තක් :yes:)
    ------ Post added on May 10, 2024 at 11:14 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    එහෙනම් ඇබියුස් කරල ඇති පොඩි කාලෙ. නැත්තන් අරන් හදා ගත්තු එකෙක්ද? පොඩි කාලෙ ඉඳලම ගැට ගහලමද හිටියෙ? උබ ඌත් එක්ක සෙල්ලම් කලේ නැද්ද පොඩි කාලෙ?
    wena thanakin aran hadagtta ekek bn. uta kannawath deela na hariyata. api aran eddi uta 01 year wage ekai seen eka
     
    • Sad
    • Like
    Reactions: NRTG and Tharaka25