ඔහොම තමයි ඉතින් සත්තුන්ගෙ ලෝකෙත් නසරානි, ගුණයක් නැති උන් ඉන්නව, හැබැයි මනුස්ස වෙසින් ඉන්න ගොඩක් උන්ට සාපේක්ෂව මට නම් බල්ලො හොඳයි.
සිරා ඒ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දා නැගිට්ටවල වාහනේක දාල හොස්පිටල් යවන්නේවත් නෑ. ඇයි බන් ඒ?මොනා උනත් ලන්කාවෙ උන් ඔහොම කේස් එකක්දි මාර සපෝර්ට්..
Japanese hena darunu minissu.society eken forced karapu politness ekak witaray tiyenneසිරා ඒ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දා නැගිට්ටවල වාහනේක දාල හොස්පිටල් යවන්නේවත් නෑ. ඇයි බන් ඒ?
මම ඉස්සර බයික් ඒකෙ යන ගමන් ගෝල්ඩ් මාරි බිස්කට් පාරේ ඉන්න බල්ලොන්ට දදා යනවා.
------ Post added on May 10, 2024 at 9:58 PM
කැරි පොන්න බල්ලෝ මරන්න ඕන උස්සල පොලවේ ගහන්න ඕන.
ඇයි ඌව මරන්නේ ඌ පාඩුවේ හිටියම මේ උට්ටිනේ පුප දෙන්න ගියේ. සිරාවට ඔහොම උන් ඉන්නවා .
ඉස්සර අපිට ඇති බල්ලෙකුත් නෑ මිදුලේ තනකොල ගොල්ලේ දාර බෙටි දාලා යනවා ගදේ බෑ උදේ දොර ඇරන් මිදුලට යනකොට බෙටි වලින් සංග්රහ කරලා තනකොල ගොඩේ ගන්නත් බෑ එක ලග එක ලග පස් ගොඩවල් වලින් වහලා දානවා බැරිඅ තැන තනකොල උදුලු ගාලා වටේට බැම්ම බැදලා දැම්මා
ඔහොම තමයි ඉතින් සත්තුන්ගෙ ලෝකෙත් නසරානි, ගුණයක් නැති උන් ඉන්නව, හැබැයි මනුස්ස වෙසින් ඉන්න ගොඩක් උන්ට සාපේක්ෂව මට නම් බල්ලො හොඳයි.
සිරා ඒ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දා නැගිට්ටවල වාහනේක දාල හොස්පිටල් යවන්නේවත් නෑ. ඇයි බන් ඒ?
මම ඉස්සර බයික් ඒකෙ යන ගමන් ගෝල්ඩ් මාරි බිස්කට් පාරේ ඉන්න බල්ලොන්ට දදා යනවා.
------ Post added on May 10, 2024 at 9:58 PM

ඔව් බන්. වීඩියෝ එකේ උන් පිංගුත්තරයො වගේ වැනි වැනි ඉන්නව දැක්කමමොනා උනත් ලන්කාවෙ උන් ඔහොම කේස් එකක්දි මාර සපෝර්ට්..
එහෙනම් ඇබියුස් කරල ඇති පොඩි කාලෙ. නැත්තන් අරන් හදා ගත්තු එකෙක්ද? පොඩි කාලෙ ඉඳලම ගැට ගහලමද හිටියෙ? උබ ඌත් එක්ක සෙල්ලම් කලේ නැද්ද පොඩි කාලෙ?Ou eka nm karima wade. Bath danawa ge issraha arun kala ge issragma reela ynawa. Ekko bath nokawoth gada gahanawa.
Nodanna ballo hurathal karanna hoda na.eka thama universal theory eka. ape gedara eka ballek innawa mama allannewath na u kamathi na athaganawata. Athagawoth atha kanawa.
)wena thanakin aran hadagtta ekek bn. uta kannawath deela na hariyata. api aran eddi uta 01 year wage ekai seen ekaඑහෙනම් ඇබියුස් කරල ඇති පොඩි කාලෙ. නැත්තන් අරන් හදා ගත්තු එකෙක්ද? පොඩි කාලෙ ඉඳලම ගැට ගහලමද හිටියෙ? උබ ඌත් එක්ක සෙල්ලම් කලේ නැද්ද පොඩි කාලෙ?
respect mchn. adarei ubalatawena thanakin aran hadagtta ekek bn. uta kannawath deela na hariyata. api aran eddi uta 01 year wage ekai seen eka

