පුකේ අමාරුව හොඳ වුනා..

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,276
    26,759
    113
    Kandy
    ඉස්සර අපිට ඇති බල්ලෙකුත් නෑ මිදුලේ තනකොල ගොල්ලේ දාර බෙටි දාලා යනවා ගදේ බෑ උදේ දොර ඇරන් මිදුලට යනකොට බෙටි වලින් සංග්‍රහ කරලා තනකොල ගොඩේ ගන්නත් බෑ එක ලග එක ලග පස් ගොඩවල් වලින් වහලා දානවා බැරිඅ තැන තනකොල උදුලු ගාලා වටේට බැම්ම බැදලා දැම්මා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Nodanna ballo hurathal karanna hoda na.eka thama universal theory eka. ape gedara eka ballek innawa mama allannewath na u kamathi na athaganawata. Athagawoth atha kanawa.
    ඒකට මේකි බලපන්කෝ.

    හැබැයි ඉතින් බෝඩ් එක ගැහුවට පස්සේ තමයි මිනිස්සු හුරතල් කරන්න පටන් අරන් තියෙන්නේ

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,006
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බල්ලො කියන උන් සුවර් කරන්න බෑ
    @Solo Rider
    මොන සතාත් ශුවර් නෑ. මම නං හෙන පරිස්සමින් සත්තු හදනේ. හාවෙක් මීයෙක් වුනත් මළපැන්නොත් හපනවා.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Ou eka nm karima wade. Bath danawa ge issraha arun kala ge issragma reela ynawa. Ekko bath nokawoth gada gahanawa.

    Nodanna ballo hurathal karanna hoda na.eka thama universal theory eka. ape gedara eka ballek innawa mama allannewath na u kamathi na athaganawata. Athagawoth atha kanawa.
    Eka gedaraka athi karapu ballek a gedara podi ekawa hapala. Balla kakaa idapu eka adala aran. Ballata mala panala podi ekage muna kaala. Plastic surgery ekak karanna onelu munata.
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,056
    34,572
    113
    මිනිස්සුත් ශුවර් නැති කොට තිරිසන්නු ගැන කවර කතාද? බල්ලෙක් නෙමෙයි නොදන්න හරකෙක් වත් අල්ලන්න යන්න හොඳ නෑ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    අර වයසක ගෑණු කෙනා විතරයි උදව්වටවත් ආවෙ. එක ගෑනු කෙනෙක් ළමයව විතරක් අයින් කරගන්නව. අනිත් මිනිස්සු ඔක්කොම බල බල යනව තඹ සතේකට ගණන් ගන්නෙ නෑ. අම්මට වුන දේ ගැන අඩුම තරමෙ ලමයවත් ඒ තරම් කලබලයක් සෙන්සිටිව් බවක් පෙන්නුවෙ නැති බවක් තමයි පේන්න නම් තිබුනෙ.

    රටේ ප්‍රශ්න නම් එමටයි නමුත් ලන්කාවෙ ඒ අතින් නම් තාමත් මනුස්සකම් කියන දේවල් තියෙනව. පිටරටවල ඇක්සිඩන්ට් එකක් වගේ වුන වෙලාවල් වල මිනිස්සු ලගට එන්නෙ නැති සීන් තියෙනව ඒ අවස්ථාව අනුව. හබැයි මෙතන්දි නම් තියෙන්නෙ මිනිස්සුන්ගෙ සෙන්සිටිව්නස් එක ගැන අවුලක් කියලයි මට හිතෙන්නෙ. අනේ මන්ද සංවර්ධනයේ අතුරු ප්‍රතිඵල වෙන්න ඇති.
     
    • Like
    Reactions: thesasindu and NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    mama issara pare inna harakta roti kesel ehema aran denawa
    වැඩි සීනි ප්ලේන්ටියකුත් අරන් දුන්න නම් තමයි වටින්නෙ කාල බොන්න :lol:
    විහිලුවට කිව්වෙ හරිය.. හොද වැඩක් බ්‍රෝ (y)
     
    Last edited: