පුක කහ කහ ඉන්නැතුව තම්බි වගේ ගේමක් ගහපල්ලා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    ඒකෙන් කාලා ගෙදර එන විනාඩි පහට බඩ බුරුල්වෙලා
    ඕකුන්ගෙ බං බ්‍රාන්ච් එකෙන් එකටත් වෙනස් වෙනවා කොලිටිය. ජා ඇල එක එහෙම ගන්න දෙයක් නෑ, කුකුළො වේලිලා තැරි ගැහිලා තියෙන්නෙ. කඳාන එක පට්ට පට පට ජූසි ගතියට තියෙනවා. ෆ්‍රැන්චයිස් කන්සිස්ටන්සි තියාගන්න මහන්සි උනාට අපේ උන් හුකාගන්නවා වගේ. මට එක පාරක් ඇතුළ කොළපාට ලෙග් පීස් හම්බුනා. කියපු ගමන් මාරු කරලා නම් දුන්නා. ඒත් අප්පිරිය උනා මගුල.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    සිංහල උන් කරන්නේ හොරට. . මාලුපාන් වුනත් බලහන්.. ජැම් පාන් එකක් බලපන්..ජෑම් නෑ..තඩි හොරු ඉන්නේ..අපේ පැත්තේ බේකරි කාරයා ඔය වගේ ලාබ අරන් , බිල්ඩින් 02 ක් විතර ගැහුවා...තනිකර ලාබ හොයන්නේ කොලිටි අඩු කරලා