පිස්සුවක් නැත්නම් මොකටද බන්. ඔච්චර අමාරුවෙන් දිග පොස්ට් එකක් දැම්මේ. උඹට වැඩක් නැති නිසාද?
උඹ නිකමෙක්. උඹ පොර ටෝක් දීගෙන අපහාස කරන්න එනකොට මම කරේ උඹ නිකමා කියන එක පෙන්නපු එක. දැන් කියාගන්න දෙයක් නැතිව අසරණ උනාම වැල් බයිලා ගහනවා. උඹ නිකමෙක් ප්රතිපත්තියක් නැති ෆ්ලෝරයිඩ් අනාථයෙක් කියන එක දකින කෙනෙක්ට පේනවා. මට හිතන පරක්කුව ටයිප් කරන්න පුළුවන් නිසා ඕක ගහන එක දැනෙන්නෙ නැහැ. ඒවා වැඩක් නැහැ. ෆ්ලෝරයිඩ් අනාතයො. හාමුදුරුවන් හදන්න ඉස්සර වැදි බණ කියන්නෙ නැතිව පන්සිල් පද පහ රැකලා වරෙන් ගිහියෙක් වශයෙන් .




සෝක් නේද ... ත්රෙඩ් එකට අදාල නැත්තෙ නැහැ. උඹ ඇවිත් නිකමෙක් කියන එක දැනගත්තාම මෙතන උන් උඹව නොසලකා හරිනවා. ඒකෙන් උන්ගෙ වලාවවත් ඉතුරුවෙනවා නිකමො. බොලඳ අනාතය මිනිස්සුන්ගෙ අවධානෙ ගන්න දඟලන ඇටෙන්ෂන් හෝර්.
නිකමෙක් ඇවිත් ??
පව් ජීවිතයක්
