පුජිත_පිස්සා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    මේ ගොන් ආණ්ඩුවටම හරි යන එකෙක් හැබැයි මොනා උනත්.:lol:



     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Published on Sep 20, 2018,
    2 views,

    some videos have no views..

    උඹේද බන් චැනල් එක? :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    Published on Sep 20, 2018,
    2 views,

    some videos have no views..

    උඹේද බන් චැනල් එක? :P

    youjudge එක මගේ තමා.:yes:සබ් පාරක් දාපන් ජෙප්පෝ කුහක නොවී.:love:
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    wire-1146275-1502880000-787_634x397.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    මනුස්සයෙක් කැස්ස කියල වීඩියෝ හදන්නත් ඕනෙද මම අහන්නේ :no:

    ඔය කියන්නේ පූජිතයා මීඩියා එකට උත්තර දෙන්න වෙන නිසා කැහැ කැහැ ගියා කියලනේ :rolleyes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    ඒක කොහොම උනත මේක උඹේ වගේ තමයි මටනම් පෙන්නේ.

    ඔව් ඔව් මගේ තමා ඇයි උබට ඒක ප්‍රශ්නයක්ද?:rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,449
    113
    මරු චරිතෙ බං පූජිත ලොක්කා. අර්ථිකයෙන් හෙම්බත් වෙලා ඉන්න අපිට ජොක් එකක් කරලා සැනසීමක් දෙනවා බං :rofl::rofl:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,620
    25,522
    113
    මනුස්සයෙක් කැස්ස කියල වීඩියෝ හදන්නත් ඕනෙද මම අහන්නේ :no:

    බොරු කැස්සක් පෙන්නලා media එක මග ඇරියා කියල වෙන්න ඕනේ video එකෙන් කියන්න හදන්නේ :D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    රෝසි ආච්චි;23644721 said:
    බොරු කැස්සක් පෙන්නලා media එක මග ඇරියා කියල වෙන්න ඕනේ video එකෙන් කියන්න හදන්නේ :D

    බලපන්කො මුන් ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන හැටි.හපෝයි ලංකාව.:baffled::baffled: ඒ අස්සේ අර එකෙක් අහනවා මගේද චැනල් එක කියල:rofl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලපන්කො මුන් ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන හැටි.හපෝයි ලංකාව.:baffled::baffled: ඒ අස්සේ අර එකෙක් අහනවා මගේද චැනල් එක කියල:rofl:


    මොකක්ද බන් ඉතින් එකේ තියන වැරැද්ද. මම ඉස්සර දානකොට මගෙනුත් ඇහුව ඕන තරම්. :rolleyes: