Published on Sep 20, 2018,
2 views,
some videos have no views..
උඹේද බන් චැනල් එක?![]()
සබ් පාරක් දාපන් ජෙප්පෝ කුහක නොවී.
මනුස්සයෙක් කැස්ස කියල වීඩියෝ හදන්නත් ඕනෙද මම අහන්නේ![]()

ඒක කොහොම උනත මේක උඹේ වගේ තමයි මටනම් පෙන්නේ.

මනුස්සයෙක් කැස්ස කියල වීඩියෝ හදන්නත් ඕනෙද මම අහන්නේ![]()

රෝසි ආච්චි;23644721 said:බොරු කැස්සක් පෙන්නලා media එක මග ඇරියා කියල වෙන්න ඕනේ video එකෙන් කියන්න හදන්නේ![]()

ඒ අස්සේ අර එකෙක් අහනවා මගේද චැනල් එක කියල
බලපන්කො මුන් ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන හැටි.හපෝයි ලංකාව.ඒ අස්සේ අර එකෙක් අහනවා මගේද චැනල් එක කියල
![]()
