බයිසිකල් ගැන ලොකු දැනුමක්නන් නෑ. ලංකාවෙ ඉන්නකොට අවුරුදු ගානක් බයිසිකල් පැදල තියෙනව හැබයි. ඉතින් දැන් කට්ටිය වැඩි දෙනක් මේකෙ නූල් දාන නිසා වැදගත් වෙයි කියල හිතෙන දේවල් ටිකක් කියන්නන්.
1) බයිසිකලයක් තෝර ගන්නකොට තමන්ගෙ සයිස් එකට ගැලපෙන එකක් ගන්න.
2) සීට් එක එහෙමත් ගැලපෙන උසට සකස් කර ගන්න
3) තමන්ට සුව පහසු සීට් එකක් හයි කර ගත්තොත් ලේසියි. ටිකක් ලොකු සීට් එකක් තිබුනොත් ලේසි.
4) චේන් එක හොඳ තත්වයෙන් තියෙනවද බලන්න
5) ගියර් බයිසිකල්වල ගියර් නිතර මාරු කරන්න
6) පාරෙදි ගියර් මාරු කරනවනන් අවදානම අඩු තැනකදි මාරු කරන්න. සමහර වෙලාවට හිර වෙලා පෙරලෙන්න පුලුවන්.
7) හෙල්මට් එකක් දාන්න. කට්ටිය හිනා වෙයි. ඒත් වැටුනොත් හිනා වෙන අයගෙ ඔලුව නෙමෙයි වදින්නෙ.
8) රෑට සුදු වගේ ලා පාටක් අඳින්න
9) බයිසිකලේ ලයිට් reflect වෙන්න හයි කරල තියෙන කෑලි ගලවන්න එපා. ජපන්නු ඕව හයි කරල තියෙන්නෙ කහනවට නෙමෙයි.
10) ටිකක් ඝනකම ඇඳුමක් අඳිනවනන් හොඳයි. හැබැයි ටිකක් පඳින්න අමාරුයි එතකොට
11) Brake හොඳට තියාගන්න.
12) ගෑල් ලමයට/ වයිෆ්ලට එහෙමත් බයිසිකල් පදින්න පුරුදු කරන්න.. shape එක ලස්සන වෙනව

ඔය ටික තමයි දැනට.. කිරියෙ එස්පර්ට්ල මිස් උන ඒව දායි
13) මේ post එකට පස්සෙ මුලින්ම රිප්ලයි කරල තියෙන එකා ignore දාන්න

Last edited: