පුටාර් එක්ස්පර්ට්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Chain ekata saha gear walata
    motercycle ekata dana chain lube dammata kamak nadda?
    අවුලක් නෑ. මෙහෙ චේන් ලූබ් ගන්න නැති හින්දා මම නම් ගොඩක් වෙලේට දාන්නෙ සිංගර් එකේ තියෙන මැශින් ලූබ් එක. දැනුයි මතක් උනේ මෝටර් බයික් ලූබ් දාන්න පුලුවන් කියලා.

    හැබැයි දාන්න කලින් හොඳට චේන් එකයි වීල් සෙට් එකයි ක්ලීන් කරන්න ඕනෙ.

    ඊටපස්සෙ හිමීට චුට්ට චුට්ට දාන්න ඕනෙ.

    අන්තිමට වැඩි ටික රෙදි කෑල්ලකින් පිහලා දාන්න ඕනෙ. මොකද වැඩියෙ තිබ්බොත් ආයෙ දූවිලි ගොඩක් එකතු වෙනවා.

    මෙහෙ සාමාන්‍යෙන් වෙන්නෙ වින්කලේ ඔය කලුතෙල් හරි මොනාහරි ජරාවක් චේන් එක උඩට ඔහේ හලන එකනෙ. ඒකෙන් සෙට් එකටම කෙලවෙනවා. මෙහෙ උන් දාන්නෙ සද්දෙ නැතිවෙන්න විතරනෙ.

    මේක බලන්න.

    වෙන රටවල ප්‍රොෆෙශනල් උන් නම් චේන් එක පුරුක පුරුක ගලෝලා ක්ලීන් කරනවා අපිට එච්චර ඕනෙ නෑ. රේස් පදින්න නෙමෙනෙ.

    මෙහෙ ගියර් සෙට් සවුත්තු වෙන්නෙම හරියට පාවිච්චි කරන්නේ නැති හින්දයි සුද්ද කරන්නෙ නැති හින්දයි.

    ඔය ගියර් බයික් තියෙන ගොඩක් එවුන් ගියර් දාන්න දන්නෙ නෑ.

    මෙන්න මෙහෙමයි දාන්න ඕනෙ.

    main-qimg-3f4741daadb5737702b00c9d42b8142d.webp

    මම දැකලා තියෙනවා සමහරක් ඉස්සරහ එකේ පොඩිම එකටයි පස්සෙ පොඩිම එකටයි දාගෙනත් පදිනවා. සෙට් එකම ඉවරයි. හරියට ගියර් පාවිච්චි කරනවා නම් කට කට පට පට සද්දෙ එන්න විදිහක් නෑ හොඳ බයිසිකලයක.

    ප්‍රැක්ටිස් උනාම වේගෙ නියතව තියන් වාහනේ ගියර් වගේ මාරු කරෑකි. මීටරෙන් යන්නෙ ඕනෙ ඉන්නෙ මොන ගියර් එකේද කියලා.

    1656250204774.png

    ------ Post added on Jun 26, 2022 at 7:08 PM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    View attachment 175577
    ------ Post added on Jun 26, 2022 at 7:08 PM

    umba nan aththatama​

    පුටාර් එක්ස්පර්ට් kenek :D
    Thanks​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැදගත්ම එක නෑ 🤢
    රාවනාගෙ රසදිය ලබ්බ

    දැන් උඹලා කවුරුවත් තාම පුස්සයිකල් හදන්න පටන් ගත්තද? නෑනෙ.
    ------ Post added on Jun 27, 2022 at 4:42 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අවුලක් නෑ. මෙහෙ චේන් ලූබ් ගන්න නැති හින්දා මම නම් ගොඩක් වෙලේට දාන්නෙ සිංගර් එකේ තියෙන මැශින් ලූබ් එක. දැනුයි මතක් උනේ මෝටර් බයික් ලූබ් දාන්න පුලුවන් කියලා.

    හැබැයි දාන්න කලින් හොඳට චේන් එකයි වීල් සෙට් එකයි ක්ලීන් කරන්න ඕනෙ.

    ඊටපස්සෙ හිමීට චුට්ට චුට්ට දාන්න ඕනෙ.

    අන්තිමට වැඩි ටික රෙදි කෑල්ලකින් පිහලා දාන්න ඕනෙ. මොකද වැඩියෙ තිබ්බොත් ආයෙ දූවිලි ගොඩක් එකතු වෙනවා.

    මෙහෙ සාමාන්‍යෙන් වෙන්නෙ වින්කලේ ඔය කලුතෙල් හරි මොනාහරි ජරාවක් චේන් එක උඩට ඔහේ හලන එකනෙ. ඒකෙන් සෙට් එකටම කෙලවෙනවා. මෙහෙ උන් දාන්නෙ සද්දෙ නැතිවෙන්න විතරනෙ.

    මේක බලන්න.

    වෙන රටවල ප්‍රොෆෙශනල් උන් නම් චේන් එක පුරුක පුරුක ගලෝලා ක්ලීන් කරනවා අපිට එච්චර ඕනෙ නෑ. රේස් පදින්න නෙමෙනෙ.

    මෙහෙ ගියර් සෙට් සවුත්තු වෙන්නෙම හරියට පාවිච්චි කරන්නේ නැති හින්දයි සුද්ද කරන්නෙ නැති හින්දයි.

    ඔය ගියර් බයික් තියෙන ගොඩක් එවුන් ගියර් දාන්න දන්නෙ නෑ.

    මෙන්න මෙහෙමයි දාන්න ඕනෙ.

    main-qimg-3f4741daadb5737702b00c9d42b8142d.webp

    මම දැකලා තියෙනවා සමහරක් ඉස්සරහ එකේ පොඩිම එකටයි පස්සෙ පොඩිම එකටයි දාගෙනත් පදිනවා. සෙට් එකම ඉවරයි. හරියට ගියර් පාවිච්චි කරනවා නම් කට කට පට පට සද්දෙ එන්න විදිහක් නෑ හොඳ බයිසිකලයක.

    ප්‍රැක්ටිස් උනාම වේගෙ නියතව තියන් වාහනේ ගියර් වගේ මාරු කරෑකි. මීටරෙන් යන්නෙ ඕනෙ ඉන්නෙ මොන ගියර් එකේද කියලා.

    View attachment 175577
    ------ Post added on Jun 26, 2022 at 7:08 PM

    අදයි ගියර් දාන හැටි දැනගත්තෙ :D :love:
     
    • Love
    Reactions: Honda.putha