පුටාර් පදිද්දි එපා වෙන්නැත්ද බං.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අද 30km වගේ ටෙස්ට් රන් එකක් ගියා. යද්දි අවුලක් නෑ 15kmph වගේ පට්ට හෙමිහිට ගියේ. එද්දි පුක රබර් වෙලා වගේ බං. එපා වෙනව. මගේ දකුණු දණහිස කැඩිල තියෙන නිසා ඒකත් රිදෙන්න ගත්ත.

    වාහන හෝන් ගහන් ලඟන් යද්දි පට්ට බයයි. උබලට සිරාවටම බය නැද්ද බං කොලබ සයිකල් පදින්න.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අද 30km වගේ ටෙස්ට් රන් එකක් ගියා. යද්දි අවුලක් නෑ 15kmph වගේ පට්ට හෙමිහිට ගියේ. එද්දි පුක රබර් වෙලා වගේ බං. එපා වෙනව. මගේ දකුණු දණහිස කැඩිල තියෙන නිසා ඒකත් රිදෙන්න ගත්ත.

    වාහන හෝන් ගහන් ලඟන් යද්දි පට්ට බයයි. උබලට සිරාවටම බය නැද්ද බං කොලබ සයිකල් පදින්න.
    අත් එහෙම දිගට දාල පලයන්! කර වෙලා කළු වෙලා යයි නැත්තන් සතියක් වගේ යද්දී.
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93

    Umba test run ekak damme ita passe kohe padindada
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අද 30km වගේ ටෙස්ට් රන් එකක් ගියා. යද්දි අවුලක් නෑ 15kmph වගේ පට්ට හෙමිහිට ගියේ. එද්දි පුක රබර් වෙලා වගේ බං. එපා වෙනව. මගේ දකුණු දණහිස කැඩිල තියෙන නිසා ඒකත් රිදෙන්න ගත්ත.

    වාහන හෝන් ගහන් ලඟන් යද්දි පට්ට බයයි. උබලට සිරාවටම බය නැද්ද බං කොලබ සයිකල් පදින්න.
    බය ආපු වෙලාවට මහින්ද මාතියා බයිසිකල් පැද්දා මතක් කරපන් හිතට දහිරිය එයි.
    අපේ පචායුදේ බයිසිකල් පැද්දා මතක් කරපන්

    අම්මපා මුන් පනුවෝ ගහන්නේ නෑ නේ....
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අත් එහෙම දිගට දාල පලයන්! කර වෙලා කළු වෙලා යයි නැත්තන් සතියක් වගේ යද්දී.
    කළු උනාටනම් අවුලක් නෑ බං. ලංකාවේ කොල්ලො නේ.

    Umba test run ekak damme ita passe kohe padindada
    ඔෆිස් යන්න, අත හරේ මෙහේ ඇවිදින්න. මම ඉඩ ලැබෙන හැම වෙලාවකම කොහේ හරි රවුමක් ගහනව. ඒකයි ටිකක් දුර ටෙස්ට් රන් එකක් ගියේ. දුර කිව්වට දුරම නෙමේ 30km කිව්වෙ යන්න එන්න දෙකටම.
    ------ Post added on Jun 25, 2022 at 9:06 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අද 30km වගේ ටෙස්ට් රන් එකක් ගියා. යද්දි අවුලක් නෑ 15kmph වගේ පට්ට හෙමිහිට ගියේ. එද්දි පුක රබර් වෙලා වගේ බං. එපා වෙනව. මගේ දකුණු දණහිස කැඩිල තියෙන නිසා ඒකත් රිදෙන්න ගත්ත.

    වාහන හෝන් ගහන් ලඟන් යද්දි පට්ට බයයි. උබලට සිරාවටම බය නැද්ද බං කොලබ සයිකල් පදින්න.

    patan gaddi ohoma thama

    eka parata 30km yana eka henama awul

    mulin 5km walin patan aran gradually wadi karanna

    anika seat height eka hariyatama ona... riding style eka ona.. hand position ona

    owa balala igenaganna

    mama ee dawaswala 60kms padinawa awlak nathiwa

    aye patan gannawanam 5kms idala patan ganna ona
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Bicycle එක මොකක්ද?
    තමන්ගෙ උසට හරියන ෆ්‍රෙම් එකක්ද ගත්තේ???
    මේ සීන් එක මොකක්ද මචං
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අව්වෙ පදින්න එපා
    වේගෙන් පදින්න යන්න එපා
    බයික් එකේ ඉස්සරහටය් , පස්සටයි ලයිට් දෙකක් දා ගනිං රෑ යනව නං.
    මම මේක දාං ඉන්නෙ, කලුවරේ මොකෙක් හරි ඇරල දැම්මොත් හි*නව

    https://www.daraz.lk/products/i108068752-s1016462564.html?urlFlag=true&mp=1

    පදිනකොට මතක තියා ගනිං කැ* රාජපක්ශල නිසා තමා මෙහෙම යන්න උනේ කියල
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Bicycle එක මොකක්ද?
    තමන්ගෙ උසට හරියන ෆ්‍රෙම් එකක්ද ගත්තේ???
    hybrid එකක් බං. ෆ්‍රෙම් එක නම් ටිකක් අවුල් වගේ. උස ඕකේ ඒ උනාට මගේ දනිද වදිනව හැන්ඩ් එකේ. මම හැන්ඩ්ල් එකට දෙපැත්තෙන් දාල කකුල් දෙක පලල් කරන් පදින්නේ. මේ බයික් එක මම නැවතිලා ඉන්න තැන එකක්. මම අලුතින් එකක් ගන්න ගියා ඒත් නෝ ස්ටොක්.

    අව්වෙ පදින්න එපා
    වේගෙන් පදින්න යන්න එපා
    බයික් එකේ ඉස්සරහටය් , පස්සටයි ලයිට් දෙකක් දා ගනිං රෑ යනව නං.
    මම මේක දාං ඉන්නෙ, කලුවරේ මොකෙක් හරි ඇරල දැම්මොත් හි*නව

    https://www.daraz.lk/products/i108068752-s1016462564.html?urlFlag=true&mp=1

    පදිනකොට මතක තියා ගනිං කැ* රාජපක්ශල නිසා තමා මෙහෙම යන්න උනේ කියල
    හම්.. ලයිට් දෙකක් දාගනන් ඕන. දැන් දිලිසෙන කෑලි විතරයි තියෙන්නේ. රෑත් පදින්න වෙයි. මම රෑත් නෝමලි බයික් එක පදිනව කන්න අරව මේව ගේන්න.
    ------ Post added on Jun 25, 2022 at 9:21 PM
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ඔෆිස් යන්න, අත හරේ මෙහේ ඇවිදින්න. මම ඉඩ ලැබෙන හැම වෙලාවකම කොහේ හරි රවුමක් ගහනව. ඒකයි ටිකක් දුර ටෙස්ට් රන් එකක් ගියේ. දුර කිව්වට දුරම නෙමේ 30km කිව්වෙ යන්න එන්න දෙකටම.
    ------ Post added on Jun 25, 2022 at 9:06 PM
    Ehenam tika dawasakin purudu wela ei. Bicycle seat eka balala hari usata hada ganda. Onewata wada us unoth ath ridenawa, path unoth kakul ridenawa😅