Car ekak padda first time ban.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්....ඔය අපු ආසාව /....ගැමම ඔහොමම තියාගනින්....උබේ පඩිය 25නෙ ...

    උබ තාම බැදලා නැති නිසා....ඉන්න ගෙයක් තියෙන නිසා....උබේ පඩිය 35ක් කරගන්න පුලුවන්නම්....ගේමක් නැතුව...මරුටියක් ගතකි මචන්.....

    දැන් පඩිය 25ක් නිසා තව අමතර 10ක් 12ක් මාසෙට හොයාගන්න ට්‍රය් කරන්න මචන්....

    එතකොට ලක්ෂ 3ක් ඉතුරු කරගෙන තව ලක්ෂ 5ක loan එකක් හෝ...lease එකක් දාල ලක්ෂ 8කත වගේ හොද තත්වයේ තියෙන 2005 වගේ මරුටියක් ගතකි....

    මගේ මස්සිනාගේ පඩිය..රුපියල් 22000 ය් මචන්...එත් පොර ලක්ෂ 3 ක් එකතු කරලා නැනෝ...එකක් ගත්ත....(ලක්ෂ 8කත 2011 ක් එකක් ...)(මමයි ගිහින් බලල අරන් දුන්නේ....එතකොට පොරට driving වත් බ....මම පුරුදු කරේ...)

    ඊට පස්සේ පොරට සතියට එක නිවාඩු දවසක් තියෙන නිසා....pickme එදාට full දවසම දුවනවා....වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් රැ 11 විතර වෙනකම්...දුවනවා...

    දවසට 8000ක් හොයනවා....පෙට්රෝල් වලට 2000 ක් යනවා....දවසට 6000ක් ලබයි....දැන් මාසයක් දිව්වා....

    ඊයේ පොර මට පෙන්නුවා....අය්යේ අලුත්ම 2017 නැනෝ...එකක් තියෙනවා බලන්න යමු කියල....

    උත්සාහය තමයි ඕනේ....​
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    උබට මනුස්සකම දැනෙන දෙවියෙක් හම්බෙලා තියෙන්නේ.මනුස්සයෙක් නෙමෙයි.උබත් දියුණු වෙලා දවසක එ වගේ වෙයන්.ජය.

    Sira kathawa. :yes::yes::yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මීටර් සීය කෙටි කතාව මතක් වුනා. උඹටත් ඊට වඩා හොඳ වාහනයක් ගන්න ලැබෙන්න කියලා wish කරනවා මචන්.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,257
    10,964
    113
    හඳට කිට්ටුව
    මම සෑහෙන්න ආසයි වාහන වලට ඉස්සර ඉඳන්ම. ඒත් දුප්පත් නිසා වාහන තනිකර හීනයක් විතරයි මට. මට විතරක් නෙමේ මගේ පවුලෙ කාටවත් වාහන නෑ. නෑදෑයො කීපදෙනෙක්ට තියෙනව. උන් අපි ආස්‍රය කරන්නෑ අපි දුප්පත් නිසා.

    උබලට කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ. මම කාර් එකක ගිහින් තිබ්බේ 1 පාරයි. ඒ 4 වසරෙදි විතර මගුල් ගෙදරකදි. එදායි පස්සේ කාර් එකක ඉඳගෙනවත් නෑ. :baffled::no::dull:

    මම කාර් වල ගිහින් නැති නිසා දැනගෙන හිටියෙ නෑ ඒවල තියෙන සැප. මම හිතන් හිටියේ බස් එකේ යනවට වඩා ටිකක් හොද ඇති කියල. :baffled:

    මම පෙරේදා හවස පාරෙ පයින් යද්දි අවුරුදු 35ක විතර අයිය කෙනෙක් වාහනේ රෝද මාරු කරන්න ට්‍රයි කරනව. මිනිහ ටිකක මහතයි තද වෙන්න ෆුල් කිට ගහල ලෝක අමාරුවෙන් නැමිල වැඩ. ෂර්ට් එකත් ඉස්සිල පොරට හෙන අමාරුයි වගේ. මම ටිකක් නැවතිල කතා කරල මිනිහ කියන විදියට වැඩේ කරල දුන්න. පොර මට රු500ක් දුන්න මම ගත්තෙ නෑ. වද කරා ගන්නම කියල ඒත් ගත්තෙ නෑ. පස්සෙ මට තෑන්ක් කරල මල්ලි කොහේටද යන්නෙ කියල ඇහුව. මම පොඩ්ඩක් ඉස්සරට යන ගමන් හිටියේ හාඩ්වෙයාර් එකකට කුස්සියේ දොරේ ලොක් එක කැඩිල ලොක් එකක් ගෙන්න. 2km වගේ තිබ්බේ පොර මට ඉස්සරහින් නගින්න කිව්ව එතනින් දාන්නම් කියල.

    හප්පේ බන් ඒකෙ ඇතුලෙ සුවද, හෝ ගාල හෙන හීතල හුලන් පාරක් වැදුන ඇගට කූල් වෙලා ගියා බන්. :baffled::cool: ලොකුම දේබන් හරියට පුලුන් ගොඩක් උඩ යනව වගේ වල ගොඩලි තියෙන පාර උනත් නිකන් පාවෙනව වගේ දැනුනේ. අතුලෙ සිංදුත් දාල පුලුන් පූසෙකුත් එල්ලල ඉස්සරහින් සුදු පොඩි බුදු පිලිමයක් එහෙම තිබ්බ. අඩෝ පට්ට ආතල් බන්. මට මාර විදියටම මෙව්ව උනේ වාහනේ හරවල අරන් යන්න ගත්තම නිකන් මොකක්ද වගේ බන් හරියට පාවෙනව වගේ ෆීලින් එකක් තිබ්බේ. මේ හාදය හයියෙන් ගියින් එක සැරේට කපල ගන්නව වංගු. මරු බන්. මම ටිකක් දුර යද්දි ඇහුව මහත්තය මේක ටිකක් පදින්න දෙන්න බැරිද කියල නිකන් ජොලියට වගේ ඇහුවෙ සිරා හිතල නෙමේ. පොර හිනා වෙලා අයියෝ දෙන්නම් මල්ලි කියල කිව්ව පස්සේ මගේ විස්තර ඇහුව මමත් කිව්ව. මිනිහ ලඟ ඉස්කෝලෙක මැත්ස් සර් කෙනෙක්. මම හාඩ්වෙයාර් එක ලඟ දාල මගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්ත මට කෝල් එකක් දෙන්නම් කියල. පස්සේ ඩයල් එක හරවන් ආපහු ගියා. :baffled: :dull::baffled: පොර මාව දන්නම තමයි ඒ කියන්නේ ඇවිත් තිබ්බේ. :baffled:

    අඩෝ කියන්නේ ඊට පහුවෙනිද හවස 5ට විතර කෝල් එකක් ආව කියපන්කෝ අදුරන්නැති නම්බර් එකකින් :lol: බලන් යද්දි අර ඩයල් එක. මල්ලි කොහේද ඉන්න කියල ඇහුව මම කිව්ව ගෙදර තියෙන තැන පොර ආව බන් විනාඩි 30ක් යන්න කලින්. මාවත් දාගෙන ගියා ස්කෝලෙ ග්‍රවුන්ඩ් එකට. ගිහින් පොර බැහැල ඇවිල්ල මට ඩ්‍රයිවින් සීට් එකට එන්න කියල පොර අනිත් පැත්තෙන් නැගල මට කියල දුන්න පදින හැටි. ඉස්සෙල්ලා D එකට දාගෙන පොඩ්ඩක් පෑගුවම යනව බන් බවන වගේ අම්මේ සුපිරි. මම විනාඩි 40ක් විතර පැද්ද ග්‍රවුන්ඩ් එකේ එහා මෙහා. පස්සේ තව පදින්න ආස උනාට තෙල් ඉවර වෙන නිසා කමක් නෑ අයියේ තෙල් පිච්චෙනවනේ මේ ඇති කිව්ව. පොර කිව්ව ඒව හිතන්න එපා මල්ලි කැමති තරමක් පදින්න කියල. මට රිවස් කරන හැටි එහෙම කියල දුන්න. පස්සේ ග්‍රවන්ඩ් එකට එන පාර දිගෙත් හෙමිහිට අරන් යන්න දුන්න. කොහෙම හරි පැයක් විතර මම පැද්ද :baffled: පට්ට බන් වලවල් දැනෙන්නෙවත් නෑ. අතුල මාරම හීතලයි. තනිකර පාවෙනව වගේ ෆීලින් එකක් තියෙන්න්. එකම අවුල මට වාහනේ සයිස් එක තේරෙන්නැති නිසා බයික් එකක් ත්‍රීවිල් එකක් එනකොට ඉස්සරහට හෙනම බයයි. :( තෙරෙන්නෑ ගානට ඉඩ දෙන්නේ කියල. නැත්නම් සිරා බන්. 6ට විතර පොර මාව ගෙදරටම ගෙනත් දාල ගියා එදා කර දේට ආපහු තෑන්ක්ස කරල. මමත් තෑන්ක්ස් කරා පදින්න දුන්නට වාහනේ. :) මොනව හරි උදව්වක් ඕන උනොත් කෝල් එකක් දෙන්න කිව්ව පොරට. :cool:

    හිතුවෙ නැති කනා ෂොට් එකක් තමයි වැදුනේ බන් මට. අඩෝ දැන්නම් ඉන්න බෑ වගේ. මම හෙන පව් කියල හිතන බන් මිනිස්සු කොච්චර සැප විදිනවනේද බන්? :) වාහනයක් මලාට ගන්න බෑ මට. ඒත් පට්ට ආස හිතුන බන් මට. තනිකර අමුතුම ෆීලින් එකක් එන්නේ බයික් පදිනව වගේ නෙමේ. යනව ජෙට් එක වගේ වල ගොඩලි දැනෙන්නේ නැති තරම්:baffled:

    පොඩ්ඩක් දිග වැඩි උනා. මගේ එක්සයිට් මන්ට් එකට කිව්වේ බන්. :)

    Ela ela machan, mamath uba wagema ekek thama
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    ela ela bro mamath oya wage thamai. man hithagaththa hebei magema wahanayak gannakam wena ayage ewa drive karan na kiyala .kawadahari gannawa 1k
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ubage gewal meemureda?

    එහෙම කියන්න එපා බන්, ලන්කාවෙ ගොඩක් උන්ගෙ ඇත්ත කතාව ඔය වගේ, උබ විස්වාසකරනවා නම් කියන්න ලැජ්ජයි,

    මන් මුලින්ම ටිකක් හරි අලුත් කාර් එකක ගියේ 2011 මගෙ වෙඩින් හයර් එකට ගත්ත එකේ. ඊට කලින් එක සැරයක් පරන කාර් එකක පොඩි දුරක් ගිහිල්ලා තියනවා.
    කියන්න සන්තොසයි, මන් 2017 අග මගේ කියලා අන් රෙජිස්ටඩ් ටොයොටා කාර් එකක් ගත්තා, එහෙම ගන්න එක මන් ඉස්සර ඉදන්ම හීන බැලුවා.
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    හැමෝම ඔය වගේ මනුස්සකම් පුරුදු වුනොත් පට්ටනේ. උබ කොහද ඉන්නේ?
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan think positive.mamath kaalayak oyawage heena dakka....duka kiyannawath kauruth laga hitiye naha..paare thiyena gas ekka katha karaa.mama matama kiyagaththa mama kawadahari mehema innawa kiyala..ada godak dewal Labagena thiyenawa...Apita me loke karanna barideyak naha ban...