Car ekak padda first time ban.

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ට වාහනයක් ගන්න බරි පඩිය 25 නිසා නෙමෙයි මූව හරියට නෙවිගේට් කරන්න කෙනෙක් නැතිනිසා මොකද මෙයා තාම දන්නෙ නෑ දෙයක් කරන හැටි ඒ කියන්නෙ හරි අදහසක් නෑ ඒ ගැන ඉතිං මේයා 35ක් හෙවුවත් වාගනයක් ගන්නෙ නෑ මොකද තේරෙන්නෑ කොහොම හරි කට්ටිය කියලා කියලා මෙයා ලීස් එකක් දාලා වාහනයක් ගත්තත් ලීසින් ඇරියස් නොවී ගෙවාහනී කියලා හිතන්න අමාරුයි. කවුරුම හරි මෙයාට කියලා දුන්නොත් පඩිය වියදම් කරන හැටි මෙයා ගොඩයයි......
    Ithin Machan ubama kiyapanko eka manage karana widiya apita danagannath ekka.