පුටාර් පදිද්දි එපා වෙන්නැත්ද බං.

Sabren

Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    පැදන් යද්දී බල්ලො එලවන seen, වාහන ඇඟට කපන seen වෙලා නැද්ද බන්? මං අවු 14,15 කාලේ පැද්දා දවසට 10ක්‌ විතර.. ඔය රෙද්දවල් නිසා එපාවෙනවා බන් සයිකල් පැදිල්ල..
    apo ballo thamai epa wenne :baffled: :lol:
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Me dawaswala bicycle horu hamathanama neda. Ekata mokada karanne? Yana hama kadema lock karala yanna facility nane
     
    • Like
    Reactions: Sabren

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    apo ballo thamai epa wenne :baffled: :lol:
    ඔව් බන් එකපාරක් උදේ පුටාර් ඒකෙන් කඩේට යන්න ගියා.. දඩ පල්ලමක් කිට්ටු කරලා බල්ලො තුන් දෙනෙක් එල්ලුනා කියපන්කො.. අවුරුදු 15 වගේ කාලේ.. එකසිය ගානට බයවෙලා පල්ලමේ ඔහේ ගියා.. Main road එකට දාන්න ඕන්න මෙන්න කියල අමාරුවෙන් නවත්තගත්තේ..
     
    • Like
    Reactions: Sabren

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    දන්න කෙනෙක් කියපන්කො බං ඇඉ මේ ලුමාලා පාපැදියට SPORTS BICYCLE කියන්නේ කියලා ?

    fitted.jpg
    fitted.jpg
    fitted.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Itin athal ne 😍
    මචං බැරිද උඹට මී පාසානම් ටිකක් එක්ක මදුරු කොයිල් එකක් කාලා බලන්න
    උඹත් සතුටින් අපිත් සතුටින්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,879
    10,065
    113
    අපේනම් ඩොටේනෙ. අවුලක් නෑ.
    80 ගණන් ගැන අහල තියෙන විදියට ෆීලින් එකක් එන්නෙ දැන් රවුමක් දැම්මම.
    කසිප්පු කාරයො කඩ පිල් ගානේ
    සමහර උන් දාම් අදිනවා
    තව සෙට් එකක් කසියා පෙරන්න සෙට් වෙන කතාවක් වගේ වෙනම සෙට් වෙලා
    පොඩි ලමයි ඉස්සරහින් තියාගෙන තාත්තලා බයිසිකල් පදිනවා. ඒ පොඩි උන් සින්දු කියනවා ඉස්සරහ ඉඳගෙන
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේනම් ඩොටේනෙ. අවුලක් නෑ.
    80 ගණන් ගැන අහල තියෙන විදියට ෆීලින් එකක් එන්නෙ දැන් රවුමක් දැම්මම.
    කසිප්පු කාරයො කඩ පිල් ගානේ
    සමහර උන් දාම් අදිනවා
    තව සෙට් එකක් කසියා පෙරන්න සෙට් වෙන කතාවක් වගේ වෙනම සෙට් වෙලා
    පොඩි ලමයි ඉස්සරහින් තියාගෙන තාත්තලා බයිසිකල් පදිනවා. ඒ පොඩි උන් සින්දු කියනවා ඉස්සරහ ඉඳගෙන
    sirawata muchn. issara api podi kale winkal gawa polime hitiya wage dan polime inna wela.

    winkal wala senaga pirila kayiwaru gahanna ena un wenama.

    minissu bicycle wala badu geniyanawa. ada mama dakka manussayek lali godakuth aran yanawa. thawa Cement kottayak aran yanawa.

    thama karaththa witarai adu. :lol: :lol:
     
    • Haha
    Reactions: KSPathirana