ඊයෙ පෙරේදා පැඩල් පාගන්න පටන් ගත්තු එවුන් මෙව්වා දන්නෙ නෑ.
අවුරුදු 15ක් 20ක් පාගපු එවුන් තමයි මෙව්ව ගැන දන්නේ.
මම ගාව මෙයින් දෙකක් තියේ, එකක් racing අනික සාමාන්‍ය cooling.
මෙච්චර කල් පාගලත් මට මේක දාගන්න මතක් වෙන්නෙ high speed යද්දි ඇහැට රොඩ්ඩක් ගියාමයි කියහංකෝ.
ඔය පුටාර් expertලා එකෙක් උඹලට මේක ගැන කියල දුන්නද ?