පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්

පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්
2015.11.25
===========================

තුර්කි – සිරියා දේශ සීමාවේදී, තුර්කිය තම ප්‍රහාරක යානයට පහර දී බිම හෙළීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ හෙළා දැක අැති බව විදේස් පුවත් පවසයි.

එම ප්‍රහාරය ත්‍රස්තවාදයට සහය පළ කරන අය විසින් පිටුපස සිට පිහියෙන් ඇනීමක් ලෙස සලකන බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නේටෝ සංවිධානය ද රැස්ව ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ, මෙය ත්‍රස්තවාදීන්ගේ සාපරාධී ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් රුසියානු ප්‍රහාරක යානයට තමන් අනතුරු අඟවා තිබියදී ත් එය තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තුර්කිය පවසයි.

නමුත් රුසියාව පවසන්නේ, තම යානය කිසිවිටෙකත් තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බව ය.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තුර්කියේ ඉල්ලීම මත නේටෝ සංවිධානය අමතර රැස්වීමක් ද කැඳවා තිබේ.

නේටෝ සංවිධානයේ මහ ලේකම් ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් එහිදී පවසා ඇත්තේ, රුසියානු ප්‍රහාරක යානාය තුර්කි ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බව පෙනී යන බව ය.

කෙසේ වෙතත් මේ ක්‍රියාව සම්බන්ධයෙන් තුර්කියට බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

මේ අතර තම තුර්කි සංචාරය අවලංගු කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා අැති අතර රුසියානුවන්ට තුර්කියේ සංචාරය නොකරන ලෙසට ද රුසියානු විදේශ අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

12246965_707447156023969_2970853205548467920_n.jpg
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    :lol:මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අම්මපා? :rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    badu thiyenawa ban. un hithuwe ne ewa ona wei kiyala ISIS unta gahanna. den me turkey un ne gahala thiyenne. den e hinda thama eye moskva warship eka syria boder ekata genne. Russia air craft ehekata missile ekak gehuwoth war ship eke anti missile gahanna puluwan. balamu issaraha moko wenne kiyala :dull:
     
    අම්මටහුඩු. මුන් දන්න දේවල්. ඕවා ගැන තව විස්තර දන්නවනම් දාපන්කෝ. ආසයි දැනගන්නත්.
    11.gif
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    badu thiyenawa ban. un hithuwe ne ewa ona wei kiyala ISIS unta gahanna. den me turkey un ne gahala thiyenne. den e hinda thama eye moskva warship eka syria boder ekata genne. Russia air craft ehekata missile ekak gehuwoth war ship eke anti missile gahanna puluwan. balamu issaraha moko wenne kiyala :dull:
    Ithin ba anti missile gahanna tharam welawak thiyeda?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අම්මටහුඩු. මුන් දන්න දේවල්. ඕවා ගැන තව විස්තර දන්නවනම් දාපන්කෝ. ආසයි දැනගන්නත්.
    11.gif

    :dull: math lokuwata danne ne ban, world news balanawa witharai
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    :lol:මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..:lol:

    That Jet is not a fighter jet. Mainly use for attack ground targets
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    badu thiyenawa ban. un hithuwe ne ewa ona wei kiyala ISIS unta gahanna. den me turkey un ne gahala thiyenne. den e hinda thama eye moskva warship eka syria boder ekata genne. Russia air craft ehekata missile ekak gehuwoth war ship eke anti missile gahanna puluwan. balamu issaraha moko wenne kiyala :dull:

    බලමුකෝ..මට නම් හිතෙන්නේ රුසියාව ඉල්ලන් කනවා කියලා බං.උන්ට තිබ්බේ ඕකට හොට නොදා ඉන්න.බලපන්කො ඉස්සරහට උන්ගේ රටේ බෝම්බ පුපුරන හැටි.ඕකෙන් වෙන්නේ උන්ගේ රටේ අහිංසක මිනිස්සු මැරෙන එක..පූටින්ට නම් ප්‍රශ්නයක් නෑ..දැක්කනේ අර ප්ලේන් එකට උන දේ..සිය ගාණක් ඉවරයි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    Putin is having turkey for christmas👌

    turkey නෙමේ උන්ගේ රටේ මිනිස්සුන්ගේ මළමිනී තමා ක්‍රිස්මස් එකට පූටින්ට රෝස්ට් කරන් කන්න වෙන්නේ.බොරුවට ලොක්කා වෙන්න ඕනෑකමට රටේ මිනිස්සුන්ව බිල්ලට දෙනවා..:growl: