පුටින්ගේ ධුර කාලය 2036 දක්වා තහවුරුයි😱

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පුටින් ගැන නම් දන්නෙ නැ
    හැබයි 2/3 ක් දුන්නොත් ලංකාව සෙත්තපොච්චි කියල නම් ශුවර්

    නාගාල අැති වැඩක් නෑ..JVP දිනවන්න උදව් කරපං.ජනාදිපති වෙන්න අැවිත් පොල්ල තියල ගිය උන් පස්සෙ තවත් යන්න ඵපා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ වගේ කොන්දක් තියෙන ජනාදිපතිවරුන්ට රටේ මිනිස්සු තමන්ගෙ ආයුෂත් දේවී. රුසියාවට පූටිං වගේ සිංහයෙක් හිටියට, ශ්‍රී ලංකාවට ඉන්නෙ රට්ටු හිනස්සන සාඩිං කෙනෙක්. රටේ කරුමෙ.

    මේ දවස් වල සජිත්ගේ දාර්ශනික කතා අහන නිසා රුචිර ගේ අඩුව වැඩිය දැනෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Dr.Amdan

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    ඒ රටවල් වල මිනිස්සුන්ට පාලකයෝ මාරු උනා කියල තව වලට වැටෙනවට වඩා දෙයක් වෙන්නෙ නැතුව අැති ලංකාවට වගේ..ලංකාවෙ රජ පරම්පරාව මේකට අදාල නැහැනේ.

    ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ බහුතරය ඉන්නේ පාලකයින්ගේ පැත්තේ ලංකාවේ බහුතරය තමන් vote කරපු පක්ෂේ විවේචනය කරන්නේ නැ හොද හෝ නරක, මොකක්ද අමුතු බැදීමක් තියෙන්නේ පක්ෂ එක්ක බහුතරයකට බලහන් මරා ගන්නවා තමන්ගේ පක්ෂේ එකා සුද්ද කරන්න ,අන්න ඒ ක්‍රමේ වෙනස් වෙලා රට ගැන හිතලා මිනිස්සු එක පැත්තක් උනා නම් හරි :D
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ වගේ කොන්දක් තියෙන ජනාදිපතිවරුන්ට රටේ මිනිස්සු තමන්ගෙ ආයුෂත් දේවී. රුසියාවට පූටිං වගේ සිංහයෙක් හිටියට, ශ්‍රී ලංකාවට ඉන්නෙ රට්ටු හිනස්සන සාඩිං කෙනෙක්. රටේ කරුමෙ.

    තැරි දාර වොඩ්ක බයියනේ. බලපියව් තොපේ හුටින් ස ගෙ වැඩ. Kurshk සබ්මැරීන් එක ගිලුන වෙලාවෙ තිබුන ප්‍රෙස් කොන්පරන්ස් එකකදි නැවියෙක්ගෙ අම්ම කෙනෙක් ආණ්ඩුවට බනින වෙලාවෙ පිටිපස්සෙන් ඇවිත් sedate වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනව. මේකද තොපේ කතාකරන්න තියෙන නිදහස.

     
    • Haha
    Reactions: asylum and Dr.Amdan

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    screenshot-elakiri.com-2020.07.02-16_06_47.png


    උඔ දාන ඒවා පේන් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    තැරි දාර වොඩ්ක බයියනේ. බලපියව් තොපේ හුටින් ස ගෙ වැඩ. Kurshk සබ්මැරීන් එක ගිලුන වෙලාවෙ තිබුන ප්‍රෙස් කොන්පරන්ස් එකකදි නැවියෙක්ගෙ අම්ම කෙනෙක් ආණ්ඩුවට බනින වෙලාවෙ පිටිපස්සෙන් ඇවිත් sedate වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනව. මේකද තොපේ කතාකරන්න තියෙන නිදහස.


    කෝ බන් පූටිං,
    එයාෆොස් එකට මිග් අරන් දෙන ගමන් කීයක් හරි සාක්කුවට දාන් නැද්ද?
    නේවි සල්ලි හොයනව බලන් ඉන්න බැරුව ඒ සල්ලි තමන්ගෙ සාක්කුවට දාගන්න වැඩ කරලා නැද්ද?
    තමන්ගෙ අම්මගෙයි තාත්තගෙයි සොහොන හදන්න ආණ්ඩුවෙන් සල්ලි යටිමඩි ගහපුවා නැද්ද?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රුසියන් ජනතාව 77%ක් පුටින් 2036 වෙනකම් බලයේ ඉල්ලනට කැමති කියන්නේ පොර ජාත්‍යන්තරය ඇතුලේ රට පාලනය කරන විදිය ට උන් කැමති නිසයි... කිසිම අවස්ථාවක රටට අහිතකර දේකට ඉඩක් තියන්නෙ නෑ. ඇමරිකාව පඩයකට ගණන් ගන්නේ නෑ. කොන්ද කෙලින් තියන් වැඩ කරනවා... ටිකක් හරි ලෙන්ගතු චීනට විතරයි .... මේ පැටන් එක තමයි ඕනම රටක පාලකයෙකුට තියෙන්න ඕන..... එතකොට ජනතාව නිකම්ම ඒකට ඇබ්බැහි වෙනවා....

    :lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ඒ වගේද පර්සි ගොයිය අගමැටිකමේ ඉන්කොට ජනතාවටම සුරසැපනේ ගොබිලෝ
    ඔව් බාන් ඒකාලේ වාගේද යහපාලන කාලේ දුන්න සුර සැප
    තෙල් නැව එනකං තෙල් ගන්න සෙඩ් එකේ හිටිය.
    ගෑස් නැව එනකං ගෑස් ගන්න පෝලිමේ හිටියා හිඟන්නෝ වගේ
    කරාන්ට් එන්න වහිනකන් අහස දිහා බලාගෙන හිටියා .දැන් ටික ටික අමතක වෙනවා නේද ඒ ආතල් 😀😀😀
    1593705778527.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,171
    113
    34
    Kalutara
    ඕක ලංකාවෙත් වෙන්න ඕන. හැබැයි තමන්ගේ වාසියට තමන්ගේ තනි මතේට තව පාරක් චන්දේ ඉල්ලන්න නෙමෙයි. හැම ජනාධිපතිවරෙයක් කිට්ටුවම මාස හයක් තියල ජන මතයක් තියලා තීරණයක් ගන්නවා. එතකොට බලතහැකි ඒ මනුස්සය අවුරුදු 5හට කරලා තියෙන එව්වත් එක්ක මිනිහව දිගටම ජනාධිපති විදිහට තියනවද කියල.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බාන් ඒකාලේ වාගේද යහපාලන කාලේ දුන්න සුර සැප
    තෙල් නැව එනකං තෙල් ගන්න සෙඩ් එකේ හිටිය.
    ගෑස් නැව එනකං ගෑස් ගන්න පෝලිමේ හිටියා හිඟන්නෝ වගේ
    කරාන්ට් එන්න වහිනකන් අහස දිහා බලාගෙන හිටියා .දැන් ටික ටික අමතක වෙනවා නේද ඒ ආතල් 😀😀😀
    View attachment 83862

    ක්‍රෝටන් කාලා බෝම්බ වලින් පරලොව ගියා අමතකද
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    කෝ බන් පූටිං,
    එයාෆොස් එකට මිග් අරන් දෙන ගමන් කීයක් හරි සාක්කුවට දාන් නැද්ද?
    නේවි සල්ලි හොයනව බලන් ඉන්න බැරුව ඒ සල්ලි තමන්ගෙ සාක්කුවට දාගන්න වැඩ කරලා නැද්ද?
    තමන්ගෙ අම්මගෙයි තාත්තගෙයි සොහොන හදන්න ආණ්ඩුවෙන් සල්ලි යටිමඩි ගහපුවා නැද්ද?
    Putins networth kiyela podi google search ekak daala balapan...lol
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අද ලෝකේ නායකයින්ගේ අඩුවක් තියෙනවා. රටක් ප්‍රයෝගිකව ඉදිරියට ගෙනයන්න පුළුවන් ජනතවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් පරිනත දේශපාලකයන් දුර්ලබයි.

    හැබැයි කටින් බතල හිටවන්න පුළුවන් අති දක්ෂයෝ නම් ඕනේ තරම් ඉන්නවා.

    මේකෙන් කියන්නේ පුටින්ට තව දෙපාරක් තරග කරන්න පුළුවන් නීතිමය බාදාව අයින් කරල තියෙනවා. ජනපතිවරණයේදී පුටින් කියන්නේ එක තරගකරුවෙක් විතරයි. ජනතාව තමයි ත්රීරණය කරන්නේ කවුද සුදුස්ස කියල. මිනිස්සු කැමති නැතිනම් මහින්ද තුන්වෙනි පාර පැරදුන වගේ අයින් වෙනවා. එච්චරයි

    සමහරු කෑගහනව මේක ප්‍රජාතන්ත්රවාදයට විරුද්දයි කියල. අඩනවා. ඔය කිබුල් කදුළු හෙලන්නේ වෙන මොක නිසාවත් නෙවි, විපක්ෂයේ හරි අපේක්‍ෂකයෙක් නැති උනාම. මේක තමයි යථාර්තය.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    putin enna kalin russia thibba wediyai dan weidyak baladdi minisu ohoma vote karana eka gana pudumayak na USSR eka kadunata passe foreign aid walin jiwath wena thathwet watenan giye/giya thibba army and military equipment eken 60% to 70% deactivate karapu ratak aya parak super power ekak kare putin thamai.
     
    • Like
    Reactions: kinkon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මහින්ද ගත්තොත් ජනපතිවරණයෙන් පැරදිලා ගෙදර ගියා. හෙමිහිට පක්ෂය සීරුවෙන් ගොඩ නැගුවා. මහින්ද විරෝදීන් ප්‍රශ්න කරා ...

    අයි එයට බැරි ගෙදරට වෙලා ඉන්න?
    ඇයි එයා පන්සල් ගානේ යන්නේ?
    එයා මෙච්චර බල ලොබිද?
    ඇයි එයාට බැරි හාමිනේ උයල දෙන බතක්, මාතර අබුලට හදපු මාලුවක් කාල බීල ගෙදට වෙන නිවී හැනහිල්ලේ ඉන්නේ බැරි අයි ?
    දැන් වයස කීයක්ද? මේ වයසට ඔච්චර නැහෙන්න හොදද?

    හිනා කාල මැරෙනවා මේවා ඇහුවහම

    මහින්ද විරෝදීන් කරන්න ඕනේ මහින්දට සහ එහි අපේක්ෂකයන්ට විරුද්දව ශක්තිබත් අපේක්ෂකයෙක් ගොඩ නවන්න එක. නැතුව නාහෙන් අඩන එක නෙවි. රනිල්, සජිත් අනුර වගේ කබ්බෝ නාව නාව ඉදල ගොඩ එන්න අමාරුයි. ගොඩ ආවත් අවුරුදු කීපයකින් අයිත් ආණ්ඩුව ඉවරයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් බාන් ඒකාලේ වාගේද යහපාලන කාලේ දුන්න සුර සැප
    තෙල් නැව එනකං තෙල් ගන්න සෙඩ් එකේ හිටිය.
    ගෑස් නැව එනකං ගෑස් ගන්න පෝලිමේ හිටියා හිඟන්නෝ වගේ
    කරාන්ට් එන්න වහිනකන් අහස දිහා බලාගෙන හිටියා .දැන් ටික ටික අමතක වෙනවා නේද ඒ ආතල් 😀😀😀
    View attachment 83862

    ඔය ආතල් ටිකම පර්සියත් දුන්න කාලෙ උඹ කෝමා එකකද හිටියෙ :lol:
     

    Similar threads