පුටින්ගේ සුපිරි ගේම..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,681
    22,374
    113
    Gotland
    රුසියාවෙ ගැස් වලින් කොච්චර හොයනවද බන් ඔය සම්බාධක කතා විකාර ගැලරිය ෆෝම් කරන්ඩ නම් ශෝක්, මුලු යුරෝපෙම ගැස් දඩු වලින් වෙලාගෙන ඉන්න බූවල්ල තමයි බන් රුසියාව... :P:P රුසියාවයි ලකාවයි සමාන නැ බන් රුසියාව සවර්ධිත රටක්.. :P:P


    so.. Dimitri is lying?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    so.. Dimitri is lying?

    මම හොදට බලල තියෙනව රුසියාවට හොදක් කියුවොත් උබට රිදෙනව නේද ඇයි බන් එහෙම??? මොකක්ද සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නෙ මොකක්ද තියෙන ඇලජික් එක රුසියාව එක්ක???...:lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,681
    22,374
    113
    Gotland
    මම හොදට බලල තියෙනව රුසියාවට හොදක් කියුවොත් උබට රිදෙනව නේද ඇයි බන් එහෙම??? මොකක්ද සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නෙ මොකක්ද තියෙන ඇලජික් එක රුසියාව එක්ක???...:lol::lol::lol:


    :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    මම හොදට බලල තියෙනව රුසියාවට හොදක් කියුවොත් උබට රිදෙනව නේද ඇයි බන් එහෙම??? මොකක්ද සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නෙ මොකක්ද තියෙන ඇලජික් එක රුසියාව එක්ක???...:lol::lol::lol:

    ධනවාදය ජානවලම තියන මිනිස්සු එහෙම තමයි බං.. රශියා කිව්වොත් නයාට අදුකොළ වගේ.. හැබැයි ඒකෙත් පොඩි පොශ් ගතියක් තියනවා.. :lol::lol: