පුටින්ගේ සුපිරි ගේම..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පුටින්ගේ සුපිරි ගේම..

    Active Measures (2018)

    මෙන්න බලනවනම් documentary එක. බැහැපු ගමන් බඩු.

    පුටින් ඇමරිකාවට ගහපු ගේම. අවරුදු ගානක plan එක. සවිස්තරාත්මකව.

    මේකේ තියෙන්නේ පුටින් 90 ගණන් වල ඉඳලම ට්‍රම්ප් කාරයව අල්ලන හැටි. ට්‍රුම්ප්ට මාර ගේමක් දෙන්නේ උගේ ලගින් ඉන්න අය දාල. මේකේ තියන ඒවා අනුව එක හොදටම ඔප්පු කරනවා.

    සුපිරිම සුපිරි documentary එකක්. data ගියාට පාඩුවක් නැ.

    පුටින් කියන්නේ ලේසි පොරක් නෙවෙයි මචන්.

    torrent links, කැමති size එකකින් බා ගන්න.

    https://rarbg.to/torrents.php?search=Active+Measures+(2018)

    IMDb
    https://www.imdb.com/title/tt8135494/

    MV5BNTZiMDM3NDktYWRmZS00NzIwLWFmNDAtNjYyYTdhNjUyMmY0XkEyXkFqcGdeQXVyMzg1OTM4MQ@@._V1_SY1000_CR0,0,772,1000_AL_.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බම්බුව..දැන් සම්බාධක පිට සම්බාධක ..බලු වෙලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Haha podak blapanko meka.uta wadak na sambadaka walin

    ඕකත් අර CNN එකෙන් ගහපු ඩොක්. අතර කිසි වෙනසක් නෑ.මැකේන් ,හිලරි මුන් දෙන්නා නම් රුසියන් විරෝධී කියලා නොදන්න එකෙක් නෑ.

    ඌට වැඩක් නැත්තේ මොකද..උගේ රට නේ.උගේ මිනිස්සු ඔය සම්බාධක නිසා තවත් හෙම්බත් වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකත් අර CNN එකෙන් ගහපු ඩොක්. අතර කිසි වෙනසක් නෑ.මැකේන් ,හිලරි මුන් දෙන්නා නම් රුසියන් විරෝධී කියලා නොදන්න එකෙක් නෑ.

    ඌට වැඩක් නැත්තේ මොකද..උගේ රට නේ.උගේ මිනිස්සු ඔය සම්බාධක නිසා තවත් හෙම්බත් වෙන්නේ.

    බම්බුව..දැන් සම්බාධක පිට සම්බාධක ..බලු වෙලා

    කොහාටද බන් සම්බාධක දාල තියෙන්නෙ??? :rolleyes::rolleyes::rolleyes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕකත් අර CNN එකෙන් ගහපු ඩොක්. අතර කිසි වෙනසක් නෑ.මැකේන් ,හිලරි මුන් දෙන්නා නම් රුසියන් විරෝධී කියලා නොදන්න එකෙක් නෑ.

    ඌට වැඩක් නැත්තේ මොකද..උගේ රට නේ.උගේ මිනිස්සු ඔය සම්බාධක නිසා තවත් හෙම්බත් වෙන්නේ.

    unmba ithin balanne natuwa kiyawanawa ne. meke thiyenne Putin issara indalama trumpwa allapu hathi. Trump watila hitapu kale Putin uge connection walin Trump wa allala uta naya dila Putinge kisima sambandayak nathi widiyata gahapu gemak.

    meke thiya sakki ekka ewa boru kiyanna ba. CNN eke program eka wage newei meka investigation ekak
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕකත් අර CNN එකෙන් ගහපු ඩොක්. අතර කිසි වෙනසක් නෑ.මැකේන් ,හිලරි මුන් දෙන්නා නම් රුසියන් විරෝධී කියලා නොදන්න එකෙක් නෑ.

    ඌට වැඩක් නැත්තේ මොකද..උගේ රට නේ.උගේ මිනිස්සු ඔය සම්බාධක නිසා තවත් හෙම්බත් වෙන්නේ.

    unmba ithin balanne natuwa maru kiyawanawa ne. me documentary eka monawa ganada kiyalawath dannawada?

    meke thiyenne hillary and Mccain ganawath newei.
    meke thiyenne Putin issara indalama trumpwa allapu hathi. Trump watila hitapu kale Putin uge connection walin Trump wa allala uta naya dila Putinge kisima sambandayak nathi widiyata gahapu gemak.

    meke thiya sakki ekka ewa boru kiyanna ba. CNN eke program eka wage newei meka investigation ekak
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොහාටද බන් සම්බාධක දාල තියෙන්නෙ??? :rolleyes::rolleyes::rolleyes:

    මුට පිස්සු බන්. ඔය එක පාරක් යුක්රේන් සිද්දියට දාපු එක. උට ඒවා ගානක්වත් නැ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුට පිස්සු බන්. ඔය එක පාරක් යුක්රේන් සිද්දියට දාපු එක. උට ඒවා ගානක්වත් නැ.

    ඔව් ඔව් අපිට පිස්සු :lol::lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ai wadak natte? unge ruble eka kadan watenawa ape rupiyala wage. russian un putinta palu yanna baninne. unge 10 gen ahuwoth 7k withara kamathi na.

    anyway putia ela buwa ban.

    machan mama kiyanne meke thiyenne putinge tani gemak. uta oya rubal eka kadan watunata ganak na. u okkoma hora geme gahala salli hoyanne anthi minissu haraha. personal wealth.

    ape rate wagema thmai. dushanya hodatama.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland

    ow ehema game athi. pora kgb hitapu ekek ne..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් අපිට පිස්සු :lol::lol:

    ඇත්තටම රුසියාවට දාපු සම්බාධකයක් නැ, එහෙම දාන්ඩ එකෙක් ඇත්තෙත් නැ , රුසියාව ඇමරිකාවටත් වඩා අර්තිකව ස්තාවරයි.. :):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ඇත්තටම රුසියාවට දාපු සම්බාධකයක් නැ, එහෙම දාන්ඩ එකෙක් ඇත්තෙත් නැ , රුසියාව ඇමරිකාවටත් වඩා අර්තිකව ස්තාවරයි.. :):)

    US & European union eka sanctions dala thinne. specially after Russia acquire of Crimea. meka ape islands indiawa yatathata gatta wage wadak.

    oken passe russian economy eka watuna godak. europe walatath eka balapawa.

    the truth is,
    Apple inc itself bigger than Russian whole stock market :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    US & European union eka sanctions dala thinne. specially after Russia acquire of Crimea. meka ape islands indiawa yatathata gatta wage wadak.
    oken passe russian economy eka watuna godak. europe walatath eka balapawa.
    the truth is,
    Apple inc itself bigger than Russian whole stock market :baffled::baffled:

    පිස්සු, යුරෝපේ ප්‍රමුකම ගැස් වෙළෙන්ද රුසියාව බන් රුසියාව ගැස් බට වැහුවොත් සීත කාලෙට යුරෝපෙ උන් ගල්වෙලා මැරෙන්නෙ... :P:P පොඩ්ඩක් හොයල බලපන් ගූගල් එකෙක්න් හරි චීන ඇරුනම ලොවට ණය නැති අනිත් රට රුසියාව විතරයි .. රුසියාවෙ ආර්තිකයට මොකුත් වෙලා නැ අපූරුවට තියෙනව..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    පිස්සු, යුරෝපේ ප්‍රමුකම ගැස් වෙළෙන්ද රුසියාව බන් රුසියාව ගැස් බට වැහුවොත් සීත කාලෙට යුරෝපෙ උන් ගල්වෙලා මැරෙන්නෙ... :P:P පොඩ්ඩක් හොයල බලපන් ගූගල් එකෙක්න් හරි චීන ඇරුනම ලොවට ණය නැති අනිත් රට රුසියාව විතරයි .. රුසියාවෙ ආර්තිකයට මොකුත් වෙලා නැ අපූරුවට තියෙනව..

    isella balahan sanction dala thinne monawatada kiyala. gas walata na.

    gas wahuwoth europe gal wenawa rusiyonta sallith nathi wenawa

    ow ow mukuth wela na. ehenan lankaweth mukuth wela na :baffled:

    25cedc35-7af2-46a2-b8b3-0ac5ea790d05.png
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    isella balahan sanction dala thinne monawatada kiyala. gas walata na.

    gas wahuwoth europe gal wenawa rusiyonta sallith nathi wenawa

    ow ow mukuth wela na. ehenan lankaweth mukuth wela na :baffled:

    25cedc35-7af2-46a2-b8b3-0ac5ea790d05.png

    රුසියාවෙ ගැස් වලින් කොච්චර හොයනවද බන් ඔය සම්බාධක කතා විකාර ගැලරිය ෆෝම් කරන්ඩ නම් ශෝක්, මුලු යුරෝපෙම ගැස් දඩු වලින් වෙලාගෙන ඉන්න බූවල්ල තමයි බන් රුසියාව... :P:P රුසියාවයි ලකාවයි සමාන නැ බන් රුසියාව සවර්ධිත රටක්.. :P:P