පුටින්ගේ සුපිරි ගේම..
Active Measures (2018)
මෙන්න බලනවනම් documentary එක. බැහැපු ගමන් බඩු.
පුටින් ඇමරිකාවට ගහපු ගේම. අවරුදු ගානක plan එක. සවිස්තරාත්මකව.
මේකේ තියෙන්නේ පුටින් 90 ගණන් වල ඉඳලම ට්රම්ප් කාරයව අල්ලන හැටි. ට්රුම්ප්ට මාර ගේමක් දෙන්නේ උගේ ලගින් ඉන්න අය දාල. මේකේ තියන ඒවා අනුව එක හොදටම ඔප්පු කරනවා.
සුපිරිම සුපිරි documentary එකක්. data ගියාට පාඩුවක් නැ.
පුටින් කියන්නේ ලේසි පොරක් නෙවෙයි මචන්.
torrent links, කැමති size එකකින් බා ගන්න.
https://rarbg.to/torrents.php?search=Active+Measures+(2018)
IMDb
https://www.imdb.com/title/tt8135494/

Last edited: