පුටින්ගේ හමුදා බලයට අභියෝග කළ මායා

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    කර්තෘ Sagarika Chathumali
    03 Dec, 2020

    පුටින්ගේ හමුදා බලයට අභියෝග කළ මායා සැන්ඩූ

    මෝල්ඩෝවේ ජනාධිපතිනිය ලෙස තේරී පත්ව සිටින මායා සැන්ඩු යුක්රේනය සහ මොල්ඩෝව අතර කැඩී ගිය දේශසීමා (Trans-Dniester) කොටසින් රුසියානු හමුදාව ඉවත් කර ගන්නා ලෙස රුසියාවට දැනුම් දී තිබේ.

    ජනාධිපතිවරණය ජයගත් සැන්ඩු සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා ඇත්තේ, අදාළ දේශසීමා කොටසේ හමුදාව රඳවා සිටීමට රුසියාවට කිසිදු අවසරයක් නොමැති බවයි.
    ”අපි ස්වාධීන රටක් එම නිසා අපේ භූමියේ විදෙස් හමුදාවක් සිටිය යුතු නැහැ. මෙය ප්‍රකාශයක් පමණක් නොවේ. මෙය අවශ්‍යයෙන් ම සිදු විය යුත්තක්”
    ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, ආයුධ ඉවත් කිරීම සහ හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ ගැටලුව විසඳා ගන්නා තෙක් සිය උත්වසාහය අත්නොහරින බවයි.
    කෙසේ වෙතත් මෝල්ඩෝවා නව ජනපතිනියගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසා ඇත්තේ එමගින් කලාපය අස්ථාවර විය හැකි බවයි.
    අභිනවයෙන් පත් වීමට සූදානමින් සිටින ජනපතිනියගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනපති මන්දිරයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍යට පවසා ඇත්තේ, ට්‍රාන්ස් ඩයිනෙස්ටර්හි ස්ථානගත කර ඇති හමුදාව එහි රැඳී සිටිය යුතු යැයි, රුසියාව අපේක්ෂා කරන බවයි.
    කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන බවත් සිදු කරන ඕනෑම වෙනසක් කලාපයේ බරපතළ අස්ථාවරත්වයට හේතු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
    රුසියාව මෙම කලාපයේ හමුදා සමාජිකයින් 1,500ක් පමණ ස්ථානගත කර සිටිති.
    පසුගිය මාසයේ මෝල්ඩෝවේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රසිද්ධියේ ම රුසියාවට පක්ෂපාතීවයක් දැක්වූ හිටපු ජනපති ඊගෝර් ඩොඩන් පරාජයට පත් විය.
    ඉන් ජය ගත්තේ ලෝක බැංකු හිටපු ආර්ථික විශේෂඥවරියක වූ 48 හැවිරිදි මායා සැන්ඩු ය.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,782
    113
    ආර්මේනියාව ඉල්ලන් කෑවා. මෝල්ඩෝටාවත් ඉල්ලගෙන ම කන්න යන්නේ රුසියාව තරහා කරගෙන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම පුටින් නන් මම කියනවා එක පාරක් ගහන්න දුන්නොත් හමුදාවෙ 250ක් අයින් කර ගන්නව කියල, එතකොට 1500 ට 6 පාරක් ගහන්න පුලුවන්
    අවුලක් නෑනෙ. 😍
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    කර්තෘ Sagarika Chathumali
    03 Dec, 2020

    පුටින්ගේ හමුදා බලයට අභියෝග කළ මායා සැන්ඩූ
    පුටින්ගේ හමුදා බලයට අභියෝග කළ මායා සැන්ඩූ

    මෝල්ඩෝවේ ජනාධිපතිනිය ලෙස තේරී පත්ව සිටින මායා සැන්ඩු යුක්රේනය සහ මොල්ඩෝව අතර කැඩී ගිය දේශසීමා (Trans-Dniester) කොටසින් රුසියානු හමුදාව ඉවත් කර ගන්නා ලෙස රුසියාවට දැනුම් දී තිබේ.

    ජනාධිපතිවරණය ජයගත් සැන්ඩු සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා ඇත්තේ, අදාළ දේශසීමා කොටසේ හමුදාව රඳවා සිටීමට රුසියාවට කිසිදු අවසරයක් නොමැති බවයි.
    ”අපි ස්වාධීන රටක් එම නිසා අපේ භූමියේ විදෙස් හමුදාවක් සිටිය යුතු නැහැ. මෙය ප්‍රකාශයක් පමණක් නොවේ. මෙය අවශ්‍යයෙන් ම සිදු විය යුත්තක්”
    ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, ආයුධ ඉවත් කිරීම සහ හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ ගැටලුව විසඳා ගන්නා තෙක් සිය උත්වසාහය අත්නොහරින බවයි.
    කෙසේ වෙතත් මෝල්ඩෝවා නව ජනපතිනියගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසා ඇත්තේ එමගින් කලාපය අස්ථාවර විය හැකි බවයි.
    අභිනවයෙන් පත් වීමට සූදානමින් සිටින ජනපතිනියගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනපති මන්දිරයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍යට පවසා ඇත්තේ, ට්‍රාන්ස් ඩයිනෙස්ටර්හි ස්ථානගත කර ඇති හමුදාව එහි රැඳී සිටිය යුතු යැයි, රුසියාව අපේක්ෂා කරන බවයි.
    කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන බවත් සිදු කරන ඕනෑම වෙනසක් කලාපයේ බරපතළ අස්ථාවරත්වයට හේතු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
    රුසියාව මෙම කලාපයේ හමුදා සමාජිකයින් 1,500ක් පමණ ස්ථානගත කර සිටිති.
    පසුගිය මාසයේ මෝල්ඩෝවේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රසිද්ධියේ ම රුසියාවට පක්ෂපාතීවයක් දැක්වූ හිටපු ජනපති ඊගෝර් ඩොඩන් පරාජයට පත් විය.
    ඉන් ජය ගත්තේ ලෝක බැංකු හිටපු ආර්ථික විශේෂඥවරියක වූ 48 හැවිරිදි මායා සැන්ඩු ය.
    මායා ට පුකට දෙකක් දෙයි