පුටින් ජාතිය අමතයි. Wagner කන්ඩායමේ නායකයින් විනාශ කිරිමට නියොග කරයි. 🔴BREAKING

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සුද්දගෙ රටක ඉන්න බංකොලොත් කැවුම් පොන්නයෙක් දොඩවනවා..🤣🤣බඩු ගණන් අඩු වෙයි නේද දැන්.🤣🤣
     
    • Wow
    Reactions: Hasitha22

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    methana wadagathma wenne kassapa me gana mokada kianne kiana eka. kassapa wagner ge paththa gattoth putinata natasha ekka hawule kooru ganinna puluwan.
     
    • Haha
    Reactions: ttj

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    images (3).jpeg
     
    • Dislike
    Reactions: N A K A M U R A

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    මෙතනදි රුසියන් හමුදාව නැතුව චෙච්නියන්ලට ගේම බාර දුන්න එක මෝඩ මුව් එකක්. ඕක හමුදාවෙන් කරානම් ග්‍රෙට්. අනවශ්‍ය මර්සනරිස් අතර ගැටුමක් ඇතිවෙනවා එකෙන්. හමුදාව දැම්මනම් රටට ⁣එරෙහි කුමන්ත්‍රණයක් කියන තැනට දාලා වැග්නර්ලා ගානක් නිකම්ම යටත් කරගන්න තිබුනා. ර සියාවේ ස්ථාවරත්වයට ඕනාම ආකාරයක අන්රෙස්ට් එකක් බාදාවක්.