පුටින් මරණය අභියස?? ⚰️ 🇷🇺

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    බොරුද කිව්වෙ බයියො සපෝට් කරනව නන් සක්‍රයට උනත් කෙල වෙනවාම තමා.

    පුටින්ට නන් ඉක්මනින් සුව වේවා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඇවිදිනකොට දකුණු අත හොලවන්නේ නැති නිසා, ඒක Parkinson's රෝග ලක්ෂණයක් ලු

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6218143/


    මිනිහා KGB ඒකේ ඉන්න කොට වැළදුන රෝගයක්ළු ඔය. කේජීබී ඒකේ ගන් එක හදිසියක් ගන්න පුහුණුව කියලා කියන්නේ. Ex- KGB officer ලා හැමෝම ඔහොමයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බොරු වෙන්න ඇති හැබැයි මේක මයින්ඩ් ගේම් එකක් වෙන්න පුළුවනි
    පුටින් මේ දවස් වල පේන්න නෑ