පුටින් ව්ලැඩිමීර් පුටින්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පුටින් ව්ලැඩිමීර් පුටින්

    ව්ලැඩිමීර් පුටින් රුසියානු ජනපති ගැන මේ දවස්වල කතාවෙන නිසා ඔහු ගැන හොයන්න හිතුන.

    මේ පහත තිබෙන්නේ ඔහු ගැන හා ඔහුගේ කතා වල කෙටි video ටිකක්. රටක නායකයකුගේ සැබෑ ප්‍රවුඩත්වය ඔහුගෙන් ඉස්මතු වෙන හැටි බලන්න. අනික ඇමෙරිකන් ආණ්ඩුව ගැන ඇත්ත කියවෙන හැටි බලන්නකෝ එහෙනම්.............

    මේ උන්ගේ රටේම billion ගණන් වත්කම් තියෙන company කාරයින් bull කෙලපුවම උන්ට සද්දේ දාන හැටි

    මේක නම් නියමයි........

    මේ හිනාව නම් ඔයාලා දැකල ඇති ඒත් හිනා උනේ ඇයි කියල දන්නවද ?

    මේ ඇමෙරිකාව ගැන කියවෙන ඒවා

    මෙන්න පුටින්ගේ තරම තේරුම් ගන්න තවත් එක කතාවක්

    මේ ඔබාමායි පුටිනුයි අතර සංසන්දනයක්

    බටහිර පුටින්ට බය ආයුද බලය නිසාම නෙවෙයි කියලා මේකෙන් කියවෙන්නේ

    මේ පුටින් ගැන wetern goverment කියන ඒවා තාම රුසියාවේ බහුතර ජනතාවක් විශ්වාස කරලා නැතුව ඇති නැත්නම් මෙලහකට මිනිහ ගෙදර ඉන්න එපෑයෑ.........

    ඇමෙරිකාව ප්‍රමුක බටහිර ආණ්ඩු එහෙම කිව්වත් ඒ රටවලම මිනිස්සු පුටින් ගැන හිතන හැටි

    මේක නිකන් joke පාරක්

    මේක පොර කියන සින්දුවක්

    මේක නම් පොර ගැන සින්දුවක්

    රටකට ලැබෙන්න ඕනේ නායකයෙක් ඔබට ජය.............
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුටින් ලංකාවේ ජනාදිපති කරමු. ලංකාව රුසියාවට ඇදා ගන්න යයි කියමු:lol::lol:

    මම විහිලුවට කිවේ.. ඇත්තටම රුසියාව ඔහොම නැගිටලා තියෙන්නේ පුටින්ගේ හොද කම වෙන්න නිසා ඇති අනිවාර්යෙන් කඩාවැටුන රුසියාව අයිත ප්‍රාණවත් කලේ පුලින්ගේ නායකත්වයෙන්. එවගම රුසියාවේ මිනිස්සු පුටින්ට කැමති මොකද ??

    පුටින් ජිම් යන නිසාද?? පුලින්ගේ මසල්ස් තියන නිසාද ?/ පුටින්ගේ ගනී ලස්සන නිසාද ?/ පුටින් ඔරු පදින නිසාද ?? පුටින් ළමයි වැඩගන්න නිසාද ??

    ඔය එකක් වත් නෙමයි. පුටින් තමාගේ රටට කරන්න ඕනි දෙය කරලා තියනවා. රුසියාවේ දේවල් හොරකම් නොකර රට වෙනුවෙන් යුතුකම ඉටු කරලා තියනවා. රටේ අභුමනය රැකලා කියනවා. පුටින් රට ගන්නකොට රටේ 30% කාන්තාවන් ගණිකාවෝ . පුටින් ඒ තත්වය නැති කළා. හරියට කන්නවත් නැතුව ක්රුශික්ර්මනය අදලවෙලා තියනකොට ඒවා හැදුව. හැබැයි රුසුයාවට සම්පත් තිබුන ඕනි තරම් එකත් එක හේතුවක්.

    පොදු මහජනතාවට හතුරු කම් කරන ජනතාව රවට්ටා එක පිරිසක් විතරක් බලය පවත්වා ගෙන සැමදා පාලනය කිරීමට සිතන පාලන තන්ත්‍රයන් පවතින්නේ නැත. විනාශ වෙනවාමය. විනාශ විය යුතුමය
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මේ උන්ගේ රටේම billion ගණන් වත්කම් තියෙන company කාරයින් bull කෙලපුවම උන්ට සද්දේ දාන හැටි

    suppa mchan..:):)
    me scene1 mam baluwa docmntry1ka dakka mama...:)
    me wage leader kenek labanna ratak pin karanna ona mchan mata htenne ehemai[US set mona mada paara gahuwath :P] :):)
    b u m p and TFS
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕනේම දෙයක් ඔනෙවාට වඩා ඕනේ නෑ කියනව නේ .. ඒ වගේ තමා .. පුටින් ටත් ඕනෙවට වඩා ලව් කරන්න යන්න එපා .. අන්තිමට පුටින් අරින්න ගත්තම මහින්දට වඩා හිත රිදෙයි !
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පුටින් ලංකාවේ ජනාදිපති කරමු. ලංකාව රුසියාවට ඇදා ගන්න යයි කියමු

    මේක උබ කිව්වේ joke එකකට නම් කමක් නෑ හැබැයි සිරා නම් මට අහන්න වෙන්නේ ඇයි උබල ඔය තරම් කුහක අනික american ආණ්ඩුව උබලට මොනවද දුන්නේ හැබෑට ඇමෙරිකාවේ ආණ්ඩුවට විරුද්දව යන එකෙක්වත් පෙන්න බැරි වෙන්න
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රටකට ලැබෙන්න ඕනේ නායකයෙක්!

    eekata ratakata thiyenna oona dewaluth thiyanawa ohoma inna oona nan neda..:)
    api wage 3 weni looke duppath ratak?
    hama ekaagenma naya walin run wena?
    :no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රටකට ලැබෙන්න ඕනේ නායකයෙක් ඔබට ජය.............

    ඒකට අපිට ඉන්නේ කොන්දක් නැති පෙන්දෙක්....:no:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    putin kohomada kiyannenekda kiyalanam danne naha
    eth watuna rusiyawa kelin karala thibbe minihage dadi palanayen
    hodin ho narakin miniha eka kara
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක උබ කිව්වේ joke එකකට නම් කමක් නෑ හැබැයි සිරා නම් මට අහන්න වෙන්නේ ඇයි උබල ඔය තරම් කුහක අනික american ආණ්ඩුව උබලට මොනවද දුන්නේ හැබෑට ඇමෙරිකාවේ ආණ්ඩුවට විරුද්දව යන එකෙක්වත් පෙන්න බැරි වෙන්න

    :lol: මම විහිලුවට බන් කිව්වේ එක ? උබලා කියල උබ අදහස් කරන්නේ කාවද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    putin kohomada kiyannenekda kiyalanam danne naha
    eth watuna rusiyawa kelin karala thibbe minihage dadi palanayen
    hodin ho narakin miniha eka kara

    දැඩි පාලනය නෙමයි සහෝ පුටින් මුලින්ම කලේ විරැකියාව අඩු කල. වගා කරන්න පටන් ගත්ත වැඩි වැඩියෙන් එකෙන් රට ස්තාවර් උනා එට පස්සේ තමයි පුටින් එතුරුවට ඇත ගැහුවේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    putin kohomada kiyannenekda kiyalanam danne naha
    eth watuna rusiyawa kelin karala thibbe minihage dadi palanayen
    hodin ho narakin miniha eka kara

    ඔයාගේ යාළුවා සමන් ගමගේ මම දැක්ක දැන් නම් පොලිසියට විරුද්ධව රටේ පවත්නා නීතියය ක්රියාත්ම කරන්නන්ට විරුද්ධව ලියල තියනවා. පුදමයි එහෙම කිව්වා:)
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මචං මේ කාටුන් එකේ මැද ඉන්නේ කවුද ? මේකෙන් මොකක්ද කියවෙන්නේ ?

    2h661k0.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)

    :yes: :yes: