පුටින් ව්ලැඩිමීර් පුටින්
ව්ලැඩිමීර් පුටින් රුසියානු ජනපති ගැන මේ දවස්වල කතාවෙන නිසා ඔහු ගැන හොයන්න හිතුන.
මේ පහත තිබෙන්නේ ඔහු ගැන හා ඔහුගේ කතා වල කෙටි video ටිකක්. රටක නායකයකුගේ සැබෑ ප්රවුඩත්වය ඔහුගෙන් ඉස්මතු වෙන හැටි බලන්න. අනික ඇමෙරිකන් ආණ්ඩුව ගැන ඇත්ත කියවෙන හැටි බලන්නකෝ එහෙනම්.............
මේ උන්ගේ රටේම billion ගණන් වත්කම් තියෙන company කාරයින් bull කෙලපුවම උන්ට සද්දේ දාන හැටි
මේක නම් නියමයි........
මේ හිනාව නම් ඔයාලා දැකල ඇති ඒත් හිනා උනේ ඇයි කියල දන්නවද ?
මේ ඇමෙරිකාව ගැන කියවෙන ඒවා
මෙන්න පුටින්ගේ තරම තේරුම් ගන්න තවත් එක කතාවක්
මේ ඔබාමායි පුටිනුයි අතර සංසන්දනයක්
බටහිර පුටින්ට බය ආයුද බලය නිසාම නෙවෙයි කියලා මේකෙන් කියවෙන්නේ
මේ පුටින් ගැන wetern goverment කියන ඒවා තාම රුසියාවේ බහුතර ජනතාවක් විශ්වාස කරලා නැතුව ඇති නැත්නම් මෙලහකට මිනිහ ගෙදර ඉන්න එපෑයෑ.........
ඇමෙරිකාව ප්රමුක බටහිර ආණ්ඩු එහෙම කිව්වත් ඒ රටවලම මිනිස්සු පුටින් ගැන හිතන හැටි
මේක නිකන් joke පාරක්
මේක පොර කියන සින්දුවක්
මේක නම් පොර ගැන සින්දුවක්
රටකට ලැබෙන්න ඕනේ නායකයෙක් ඔබට ජය.............

Last edited:

] 