පුටින් වැඩ පෙන්වයි. 🔴BREAKING

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ලොකෙන්ම කොන් කරලා තියෙද්දී සිගිති ආතල් දෙන පුටිං මැර කල්ලිය :lol:
    ලංකාවෙ උං මෙහෙම කිය කිය හිනාවෙනව කියල පුටිං දැනගත්තොත් මොනා කියයිද 🥲
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    නාකි මයිනා වගේම තමයි
    චන්දෙ ලං වෙද්දී වැඩ දාල පච ගහලා රසියන් උන්ව චූන් කරනවා මෙහෙ බයියෝ රවට්ටනවා වගේ
    මෙහෙ ටීම් එකක් හයර් කරලා වගේ යුද්දෙ දවස්වල දීපු දීමනාව දැකලා
     
    • Haha
    Reactions: R O B U S T A

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලංකාවෙ උං මෙහෙම කිය කිය හිනාවෙනව කියල පුටිං දැනගත්තොත් මොනා කියයිද 🥲
    ලංකාව කොහෙද බ්ලැක් ලිස්ටඩ්?
    lol.. you shouldn't only watch CNN..
    ------ Post added on Feb 22, 2024 at 8:16 PM
    I don't.
    I watch Fox news
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    නාකි මයිනා වගේම තමයි
    චන්දෙ ලං වෙද්දී වැඩ දාල පච ගහලා රසියන් උන්ව චූන් කරනවා මෙහෙ බයියෝ රවට්ටනවා වගේ

    මයින වගේ කටින් වැඩ එකෙක් නෙවෙයි වගේ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    සුද්දගෙ ලංකන් කලවම් සෙට් ඵකට රිදිලා වගේ..ජෝකරයා නාකි බයිඩන් ඵක්ක නේටෝ යුක්‍රෙන් අස්සෙ ගහන්න ගිහින් පුකෙන් යන්න කෑවා නේද..🤣
    :lol:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සුද්දගෙ ලංකන් කලවම් සෙට් ඵකට රිදිලා වගේ..ජෝකරයා නාකි බයිඩන් ඵක්ක නේටෝ යුක්‍රෙන් අස්සෙ ගහන්න ගිහින් පුකෙන් යන්න කෑවා නේද..🤣
    උබ කන්නාඩි දෙකක් ගත්තොත් හොදයි.

    අහිංසක රටකට කඩාවැදීලා ගහගෙන යනකොට NATO එක නැතුව හමාස් එකද යවන්නේ. :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    සුද්දගෙ ලංකන් කලවම් සෙට් ඵකට රිදිලා වගේ..ජෝකරයා නාකි බයිඩන් ඵක්ක නේටෝ යුක්‍රෙන් අස්සෙ ගහන්න ගිහින් පුකෙන් යන්න කෑවා නේද..🤣
    පුටින් මොන පාට එකෙක්ද සුදු ජාතිකයෙක් නෙමෙයිද . එම නැත්තම් කවල‍ං අවලං උන උබ වගේ චීනෙක් ද .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උබ කන්නාඩි දෙකක් ගත්තොත් හොදයි.

    අහිංසක රටකට කඩාවැදීලා ගහගෙන යනකොට NATO එක නැතුව හමාස් එකද යවන්නේ. :lol:
    යුක්රේන් කියන්නේ අහිංසක රටක් නෙවෙයි Over Acting ගියපු රටක් .
    යුක්රේන් ලංකාවේ හිතවත් රටක් වෙලත් උන් ලංකාවට සම්බාධක දාන්න කියලා පක්ෂව ඡන්දෙ දුන්නා UN එකේදි

    යුක්රේන් වල 30% ඉන්නවා රුසියන් භාෂාව කථා කරන අය ස්ලෙන්ස්කි පොන්නයා රුසියන් භාෂාව තහනම් කරා යුක්රේන් වල . ස්ලෙන්ස්කි පොන්ස් Over ගියපු නිසා තමා රුසියාව යුක්රේන් වලට ගැහුවේ

    යුක්රේන් මධ්‍යස්ථ මතයක හිටියා නම් අද මෙහෙම විනාශයක් වෙන්නේ නැහැ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යුක්රේන් කියන්නේ අහිංසක රටක් නෙවෙයි Over Acting ගියපු රටක් .
    යුක්රේන් ලංකාවේ හිතවත් රටක් වෙලත් උන් ලංකාවට සම්බාධක දාන්න කියලා පක්ෂව ඡන්දෙ දුන්නා UN එකේදි

    යුක්රේන් වල 30% ඉන්නවා රුසියන් භාෂාව කථා කරන අය ස්ලෙන්ස්කි පොන්නයා රුසියන් භාෂාව තහනම් කරා යුක්රේන් වල . ස්ලෙන්ස්කි පොන්ස් Over ගියපු නිසා තමා රුසියාව යුක්රේන් වලට ගැහුවේ

    යුක්රේන් මධ්‍යස්ථ මතයක හිටියා නම් අද මෙහෙම විනාශයක් වෙන්නේ නැහැ
    මැර කල්ලියක් විසින් පාලනය කරන රටක් එහාපැත්තෙ තියෙද්දී, එකේ උන් තමන්ගේ රටේ මිනිස්සුන්ට අඩත්තේට්ටම් කරද්දී, තමාගේ ආර්ථිකයට කෙලිද්දි,

    තමන්ගේ රටට ශිෂ්ටාචාර ගත මිනිස්සු එක්ක එක් වෙන්න ඉඩ නොදෙද්දි, එළිපිට බෝම්බ ගහද්දි

    බටහිර යුරෝපය සමග එක්වීමෙන් ලැබෙන ආර්ථික වාසි වලක්වද්දි.

    වෙන මොකද්ද කරන්න කියන්නේ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මැර කල්ලියක් විසින් පාලනය කරන රටක් එහාපැත්තෙ තියෙද්දී, එකේ උන් තමන්ගේ රටේ මිනිස්සුන්ට අඩත්තේට්ටම් කරද්දී, තමාගේ ආර්ථිකයට කෙලිද්දි,

    තමන්ගේ රටට ශිෂ්ටාචාර ගත මිනිස්සු එක්ක එක් වෙන්න ඉඩ නොදෙද්දි, එළිපිට බෝම්බ ගහද්දි

    බටහිර යුරෝපය සමග එක්වීමෙන් ලැබෙන ආර්ථික වාසි වලක්වද්දි.

    වෙන මොකද්ද කරන්න කියන්නේ?
    යකෝ උන් අවුරුදු දහස් ගානක් තිස්සෙම රුසියන්. යුක්‍රේනයයි උන්ගේ ළඟම බටහිර අසල්වැසියා වෙච්ච පෝලන්තයේ එකට නත්තල සමරන්නේ වත් නැහැ. ලබ්බේ එකම ශිෂ්ඨාචාරය. උන් රුසියාවත් එක්ක ඇරගන්න කොට රුසියාව උන්ගේ අපනයන වලින් සියට අනුවක් ගත්තා. අල්පෙනිත්තේ ඉදන් රොකට් එක වෙනකම්. පඌටඉමආගඑ කතාව අහලා හිටපන් මොකද රුසියාව යුරෝපය එක්ක යුක්‍රේනය එකතු වෙනවාට විරුද්ධ උනේ කියලා.

    Nope. Same air frame. They built 3 new ones but only one built from scratch. Serial production start on the way. One of newest commissions bomber in the world (commissions after 2010)
    ------ Post added on Feb 22, 2024 at 10:48 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මැර කල්ලියක් විසින් පාලනය කරන රටක් එහාපැත්තෙ තියෙද්දී, එකේ උන් තමන්ගේ රටේ මිනිස්සුන්ට අඩත්තේට්ටම් කරද්දී, තමාගේ ආර්ථිකයට කෙලිද්දි,

    තමන්ගේ රටට ශිෂ්ටාචාර ගත මිනිස්සු එක්ක එක් වෙන්න ඉඩ නොදෙද්දි, එළිපිට බෝම්බ ගහද්දි

    බටහිර යුරෝපය සමග එක්වීමෙන් ලැබෙන ආර්ථික වාසි වලක්වද්දි.

    වෙන මොකද්ද කරන්න කියන්නේ?
    You need some serious readup on history related to Ukraine.. there isnt a Ukraine to begin with its madeup country from parts of russia poland romania hungary. Ukrainians were shelling their own people from 2014, basically ethnic russians. Since these folks were russians Russia was keep warning to Ukraine to stop that. (Very much similar to our northern issue Indians were meddling). West were supporting them because they wanted to put up Missile defence in Ukraine which didnt tolerate russians. At one point, they had sign the Minsk agreement with Europeans, during this Angela Merkel was German Chancelor (She admitted they signed it to gain time to arm Ukraine).This agreement was not honoured by Europeans hence the start of the war.. there are so many sources if your interested to read up on this issue..
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුද්දගෙ ලංකන් කලවම් සෙට් ඵකට රිදිලා වගේ..ජෝකරයා නාකි බයිඩන් ඵක්ක නේටෝ යුක්‍රෙන් අස්සෙ ගහන්න ගිහින් පුකෙන් යන්න කෑවා නේද..🤣
    කෙහෙවල්ලත් උස්සන් පුටින්ගෙ හොර ගෑනි ඇවිල්ල ☝️ :lol: