ලංකාවෙ උං මෙහෙම කිය කිය හිනාවෙනව කියල පුටිං දැනගත්තොත් මොනා කියයිදලොකෙන්ම කොන් කරලා තියෙද්දී සිගිති ආතල් දෙන පුටිං මැර කල්ලිය![]()
ලංකාවෙ උං මෙහෙම කිය කිය හිනාවෙනව කියල පුටිං දැනගත්තොත් මොනා කියයිදලොකෙන්ම කොන් කරලා තියෙද්දී සිගිති ආතල් දෙන පුටිං මැර කල්ලිය![]()

lol.. you shouldn't only watch CNN..ලොකෙන්ම කොන් කරලා තියෙද්දී සිගිති ආතල් දෙන පුටිං මැර කල්ලිය![]()
මෙහෙ ටීම් එකක් හයර් කරලා වගේ යුද්දෙ දවස්වල දීපු දීමනාව දැකලානාකි මයිනා වගේම තමයි
චන්දෙ ලං වෙද්දී වැඩ දාල පච ගහලා රසියන් උන්ව චූන් කරනවා මෙහෙ බයියෝ රවට්ටනවා වගේ
ලංකාව කොහෙද බ්ලැක් ලිස්ටඩ්?ලංකාවෙ උං මෙහෙම කිය කිය හිනාවෙනව කියල පුටිං දැනගත්තොත් මොනා කියයිද![]()
I don't.lol.. you shouldn't only watch CNN..
------ Post added on Feb 22, 2024 at 8:16 PM
නාකි මයිනා වගේම තමයි
චන්දෙ ලං වෙද්දී වැඩ දාල පච ගහලා රසියන් උන්ව චූන් කරනවා මෙහෙ බයියෝ රවට්ටනවා වගේ
සුද්දගෙ ලංකන් කලවම් සෙට් ඵකට රිදිලා වගේ..ජෝකරයා නාකි බයිඩන් ඵක්ක නේටෝ යුක්‍රෙන් අස්සෙ ගහන්න ගිහින් පුකෙන් යන්න කෑවා නේද..![]()

උබ කන්නාඩි දෙකක් ගත්තොත් හොදයි.සුද්දගෙ ලංකන් කලවම් සෙට් ඵකට රිදිලා වගේ..ජෝකරයා නාකි බයිඩන් ඵක්ක නේටෝ යුක්‍රෙන් අස්සෙ ගහන්න ගිහින් පුකෙන් යන්න කෑවා නේද..![]()

ලංකාව ඩෝන්ට් ගිව් අ ෆ්ලයිං ෆ* ලිස්ටඩ් නෙලංකාව කොහෙද බ්ලැක් ලිස්ටඩ්?
Eka thama aroo dan higamane yanne..උබ කන්නාඩි දෙකක් ගත්තොත් හොදයි.
අහිංසක රටකට කඩාවැදීලා ගහගෙන යනකොට NATO එක නැතුව හමාස් එකද යවන්නේ.![]()
එහෙමද.

එකෙයි මේකයි සම්බන්දේ මොකද්දEka thama aroo dan higamane yanne..
පුටින් මොන පාට එකෙක්ද සුදු ජාතිකයෙක් නෙමෙයිද . එම නැත්තම් කවලං අවලං උන උබ වගේ චීනෙක් ද .සුද්දගෙ ලංකන් කලවම් සෙට් ඵකට රිදිලා වගේ..ජෝකරයා නාකි බයිඩන් ඵක්ක නේටෝ යුක්‍රෙන් අස්සෙ ගහන්න ගිහින් පුකෙන් යන්න කෑවා නේද..![]()
යුක්රේන් කියන්නේ අහිංසක රටක් නෙවෙයි Over Acting ගියපු රටක් .උබ කන්නාඩි දෙකක් ගත්තොත් හොදයි.
අහිංසක රටකට කඩාවැදීලා ගහගෙන යනකොට NATO එක නැතුව හමාස් එකද යවන්නේ.![]()
මැර කල්ලියක් විසින් පාලනය කරන රටක් එහාපැත්තෙ තියෙද්දී, එකේ උන් තමන්ගේ රටේ මිනිස්සුන්ට අඩත්තේට්ටම් කරද්දී, තමාගේ ආර්ථිකයට කෙලිද්දි,යුක්රේන් කියන්නේ අහිංසක රටක් නෙවෙයි Over Acting ගියපු රටක් .
යුක්රේන් ලංකාවේ හිතවත් රටක් වෙලත් උන් ලංකාවට සම්බාධක දාන්න කියලා පක්ෂව ඡන්දෙ දුන්නා UN එකේදි
යුක්රේන් වල 30% ඉන්නවා රුසියන් භාෂාව කථා කරන අය ස්ලෙන්ස්කි පොන්නයා රුසියන් භාෂාව තහනම් කරා යුක්රේන් වල . ස්ලෙන්ස්කි පොන්ස් Over ගියපු නිසා තමා රුසියාව යුක්රේන් වලට ගැහුවේ
යුක්රේන් මධ්‍යස්ථ මතයක හිටියා නම් අද මෙහෙම විනාශයක් වෙන්නේ නැහැ
යකෝ උන් අවුරුදු දහස් ගානක් තිස්සෙම රුසියන්. යුක්‍රේනයයි උන්ගේ ළඟම බටහිර අසල්වැසියා වෙච්ච පෝලන්තයේ එකට නත්තල සමරන්නේ වත් නැහැ. ලබ්බේ එකම ශිෂ්ඨාචාරය. උන් රුසියාවත් එක්ක ඇරගන්න කොට රුසියාව උන්ගේ අපනයන වලින් සියට අනුවක් ගත්තා. අල්පෙනිත්තේ ඉදන් රොකට් එක වෙනකම්. පඌටඉමආගඑ කතාව අහලා හිටපන් මොකද රුසියාව යුරෝපය එක්ක යුක්‍රේනය එකතු වෙනවාට විරුද්ධ උනේ කියලා.මැර කල්ලියක් විසින් පාලනය කරන රටක් එහාපැත්තෙ තියෙද්දී, එකේ උන් තමන්ගේ රටේ මිනිස්සුන්ට අඩත්තේට්ටම් කරද්දී, තමාගේ ආර්ථිකයට කෙලිද්දි,
තමන්ගේ රටට ශිෂ්ටාචාර ගත මිනිස්සු එක්ක එක් වෙන්න ඉඩ නොදෙද්දි, එළිපිට බෝම්බ ගහද්දි
බටහිර යුරෝපය සමග එක්වීමෙන් ලැබෙන ආර්ථික වාසි වලක්වද්දි.
වෙන මොකද්ද කරන්න කියන්නේ?
Nope. Same air frame. They built 3 new ones but only one built from scratch. Serial production start on the way. One of newest commissions bomber in the world (commissions after 2010)
You need some serious readup on history related to Ukraine.. there isnt a Ukraine to begin with its madeup country from parts of russia poland romania hungary. Ukrainians were shelling their own people from 2014, basically ethnic russians. Since these folks were russians Russia was keep warning to Ukraine to stop that. (Very much similar to our northern issue Indians were meddling). West were supporting them because they wanted to put up Missile defence in Ukraine which didnt tolerate russians. At one point, they had sign the Minsk agreement with Europeans, during this Angela Merkel was German Chancelor (She admitted they signed it to gain time to arm Ukraine).This agreement was not honoured by Europeans hence the start of the war.. there are so many sources if your interested to read up on this issue..මැර කල්ලියක් විසින් පාලනය කරන රටක් එහාපැත්තෙ තියෙද්දී, එකේ උන් තමන්ගේ රටේ මිනිස්සුන්ට අඩත්තේට්ටම් කරද්දී, තමාගේ ආර්ථිකයට කෙලිද්දි,
තමන්ගේ රටට ශිෂ්ටාචාර ගත මිනිස්සු එක්ක එක් වෙන්න ඉඩ නොදෙද්දි, එළිපිට බෝම්බ ගහද්දි
බටහිර යුරෝපය සමග එක්වීමෙන් ලැබෙන ආර්ථික වාසි වලක්වද්දි.
වෙන මොකද්ද කරන්න කියන්නේ?
කෙහෙවල්ලත් උස්සන් පුටින්ගෙ හොර ගෑනි ඇවිල්ලසුද්දගෙ ලංකන් කලවම් සෙට් ඵකට රිදිලා වගේ..ජෝකරයා නාකි බයිඩන් ඵක්ක නේටෝ යුක්‍රෙන් අස්සෙ ගහන්න ගිහින් පුකෙන් යන්න කෑවා නේද..![]()
