මචන් යුක්‍රේන් කාරයෝ රුසියාවේ air power එකට මාරම damage එකක් මේ attack එකෙන් කරලා තියෙන්නෙ.
TU-95 & Tu-22M3 Strategic Bombers බර ගානක් (40+) ඉවරයි. ඊට අමතරව A-50 AWACS එකකුත් ඉවරයි. මේ තියෙන්නෙ විනාස උන aircraft
Attack News
How Ukraine planned the attack
මුන් මේ attack එකට use කරලා තියෙන්නෙ FPV Drones. මේ තියෙන්නෙ ඒ ගැන විස්තර ටිකක්
What are FPV drones?
Last edited: