පුටීන් මෛත්‍රීට අරාධනා කරයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,200
    12,198
    113
    Ohio, USA
    පුටීන් මෛත්‍රීට අරාධනා කරයි

    Putin-invites-Maithree-620x300.png


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුසියාවේ නිල චාරිකාවකට පැමිණෙන ලෙස ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් මහතාගෙන් ආරාධනාවක් ලැබී ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි. මැලේසියාවේ නිල සංචාරයකට සංචාරයකට සහභාගි වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මංගල සමරවීර විදේශ ඇමතිවරයාද එක්ව සිටියි. මැලේසියාවේ සිට විදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමරවීර මහතා එසේ ප්‍රකාශ කොට ඇත. පුටීන් ජනාධිපතිවරයාගේ ආරාධනාවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස 3න ඇතුලත රුසියාවේ සංචාරයක නිරත වනු ඇත.

    Code:
     http://hallosl.lk/putin-invites-maithripala/
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    ගෝඨට මොකෙක්වත් නෑනේ බං..අැමරිකන් කාරයෙක් නිසාද?