පුටුව කඩාගෙන වැටුනා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    හික්කඩුවේ තිබ්බ යාලුවෙක් ගේ වෙඩින් එකකට ගියා.. හෝල් එකට ඇතුල් වෙලා අපිට තිබ්බ ටේබල් එකට ගිහින් වදිවෙනකොටම පුටුව කඩාගෙන බිම වැටෙන්න ගියා...බිම වැටෙන්න උනේ නෑ දෙපැත්තේ හිටපු එවුන් දෙන්න අල්ල ගත්තා.. කට්ටියට වැඩියේ මීටර් උනේ නෑ වැටුනේ නැති නිසා.. :lol:

    හැබැයි බැඳපු එවුන් දෙන්නා මාස 6න් ඩිවෝස්..:(
    පුටුවක් කොහොමද යකෝ මගුලක් කඩන්නේ 🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුටුව කඩාගෙන වැටුනානේ.. 😌මේක අසුබයිද?අපේ ආච්චි කිව්වා හෙට කොහෙවත් යන්නත් එපා කියලා! ඉස්සර මිනිස්සුන්ගේ මත නේ!පරණ පුටුවක් හැබැයි, පද්ද පද්ද හිටියේ දිරලා තියෙන්න ඇත්තේ..

    හුනො ඇගට වැටුනම වගේ පෙර නිමිත්තක්වත්ද දන්නේ නැහැ....
    අාච්චිගෙ රෙද්ද..ඔය වගේ අාච්චිල තමා ලංකාවේ තාමත් මිත්‍යාව පතුරවන්නේ..
     
    • Like
    Reactions: awjas2621

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    පුටුව කඩාගෙන වැටුනෙ දිරච්ච මගුල උබ පද්දපු නිසා 😆😆😆ඒක ඉබේ නිකන්ම කැඩුනනං ඔන්න හිතන්න තිබ්බ
     
    • Like
    Reactions: awjas2621

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    Achchita kohewath yanna epa kiyapan. putu kadan vatnama achchita apalai