පුටුවක් කොහොමද යකෝ මගුලක් කඩන්නේහික්කඩුවේ තිබ්බ යාලුවෙක් ගේ වෙඩින් එකකට ගියා.. හෝල් එකට ඇතුල් වෙලා අපිට තිබ්බ ටේබල් එකට ගිහින් වදිවෙනකොටම පුටුව කඩාගෙන බිම වැටෙන්න ගියා...බිම වැටෙන්න උනේ නෑ දෙපැත්තේ හිටපු එවුන් දෙන්න අල්ල ගත්තා.. කට්ටියට වැඩියේ මීටර් උනේ නෑ වැටුනේ නැති නිසා..
හැබැයි බැඳපු එවුන් දෙන්නා මාස 6න් ඩිවෝස්..![]()
