පුටු හෙල්ප් එකක් ඕනා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,308
    113

    සුදු පුතාලා, මගෙ වැඩ කරන පුටුව කඩල ගියා :cry::cry:.

    හොද පුටුවක් order කරල ගෙනන්න පුලුවන් site මොනාද?
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    duppath apita දම්රෝ thama :lol:
    https://damro.lk/product/och-043/ meka man pawichchi karnne...balala ganin
    දම්රෝ උන්ගේ අනිත් furniture නම් කොලිටි නෑ නේද බන්. ඇදන් මේස නම් අර plywood එකෙන් ගහල තියෙන්නෙ. අල්මාරි එහෙම වැනෙනවා.