පුත්තලමේ පිරමිඩ් ජාවාරම

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Bambalapitiye Dehiwala පැත්තේ මේ වගේ එකක් තියනවා එ්ක ජයටම කෙරීගෙන යනවා කාටවත් අහු වෙලා නෑ

    අපරාදෙ සල්ලි දාපු අසරණයො ටික දවසකින් මේ මිනිස්සුන්ට තේරෙයි


    එතකොට හැමෝම මෙ ගැන හොයයි එතකොට අමාරුවෙ වැටෙන අය වැටිලා ඉවරයි
     
    Last edited: