පුතාට කොම්පියුටරයක් ගන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්ටර්නෙට් පාවිච්චියක් නෑ මල්ලි එයා.
    ගේම් වලට ඉන්ටර්නෙට් ඕන නෑනේ?
    ඔව් ඔව් ෆේස් බුක් ගිහින් නරක් වෙයි

    අනිත් එක උබට මතකද එකෙක් අම්මගේ සාරියක එල්ලිලා මලා.. අඩෝ සාරි පොඩි උන්ට මාර භයානකයි. වයිෆ්ගේ සාරි ටික සේරම පුච්චපන්:lol::lol:

    පුක!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න ඒක තමයි බං මමත් කියන්නේ.

    හරි හරි මම කිව්වේ නෑනේ බං උඹ පොර ටෝක් දුන්නා කියලා. මම කිව්ව තැනක් තියෙනම් පෙන්නපන් මචං උඹ පොර ටෝක් දුන්නා කිව්ව. උඹ මොකද මේ කොහෙවත් යන තොප්පියක් ඔලුවට ඇදලා දාගත්තේ.? :lol::lol:

    ඒ කතාව උඹට අදාල නැත්නම් just ignore mate. don't bother with it.

    මේක කියවන උන් ඔක්කොම කියවලා තීරණය කරාවි කවුද මූට උදව් කරනවා කියලා පොර ජාතකේ දාලා තියෙන්නේ කියලා. උඹට ඇඟිල්ල මම දික් කලේ නෑ.
    තොප්පි දාගත්තේ නෑ.. උබ මට කිව්වේ රිදුනනම් සොරි කියලා අන්න ඒකට තමා මම කිව්වේ ඔහොම:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය උඩ පැන පැන ඉන්නෙ.
    UPS එකක් නැතුව ඔන් කරන්න බයලු.
    හෙට එකක් ගෙනාවම ඔන් කරනවලු.
    මහ රෑම යාලුවො සෙට් එකම එක්කගෙන ආවා.
    මට ඇහුනා කට්ටිය කියනවා අපේ තාත්තටත් කියන්න ඕන කියලා මෙයින් එකක් ගන්න.

    ඌ දැන් බජාර් එකේ පොර වගේ ඉදී.. ඔය කාලේ ඔය වගේ සතුටක් නැතුව වැඩක් නෑ බන්.. එහෙම නැතුව පීඩනෙන් හැදිච්ච උන් මේකේ දාන කමෙන්ට්ස් පේනවනේ:lol::lol:

    ඔව් දහ පාලොස් වතාවක්ම කිව්වා ඔය ටික.
    පන්තියෙ වෙනියගෙ වෙනසක් උනොත් නම් මට කලින් වයිෆ් ඕක කුඩු කරනවා.
    ඉවසීම අන්තිමයි. :lol:

    ඇත්ත කියපන් උබ කීපාරක් පරිප්පු හොදි නාලා තියෙනවද?

    මං කිව්වේ මේ පරිප්පු ඇතිලිය ඔලුවේ හලල නෙමේ, මම කියන්නේ උබ පුරුශාදිපත්‍ය රැකගෙන වයිෆ්ලවා හර්බල් ඩාල් බාත් එහෙම කී පාරක් දාගෙන තියෙනවද?:lol::lol::lol:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    රත්තරං;18887750 said:
    ඉදුල් කන එකාට අපි බත් කනවා කිව්වොත් ඒකත් පොර ටෝකක්. ඔය පොරටෝක කියන එක අහන එකාට සාපේක්ශයි බන් හුගක් වෙලාවට:lol::lol:

    සහෝ වාහන පිස්සෙක් නේද? - මයිලක් මයිලක් ගානේ රථ ගාය..:lol::lol: බයික් පිස්සුව තිබ්බ, කුඩුවෙන්න හැප්පුනාට පස්සේ ඒක නිට්ටාවටම හොද උනා. අදටත් සීතල රටවලට එහෙම ගිහාම එක දනිස්සක් පොඩ්ඩක් රිදෙන ගතියක් එනවා තාම. ඒත් බයික් පිස්සුව දැන් චුට්ටක් ආයේ හැදීගෙන එනවා වගේ දැනෙනවා

    Delica L300 = ජපනට වැරදිලා හදපු වාහන.. ඕනේනම් දිනපතා හාඩ්වෙයාර් එකක ගල් වැලි සිමෙන්ති අදින්න ගන්නත් පුලුවන්

    FB15 එක හොද කාර් එක මචෝ... උනක් හෙම්බිරිස්සාවක් කැස්සක් එහෙම ආවත් එයාර් ෆ්ලෝ සෙන්සරේ චෙක් කරපන් ඉස්සෙල්ලම.. වෙනනම් කිසි අව්ලක් නෑ

    විවිධාකාර මිනිස්සු ඉන්නව සහෝ.

    අපෝ බයික් නම් අරහං. මාත් තුන් හතර පාරක්ම අඩව් අල්ලලා තියෙනවා. ඒත් ලොකු අලාබයක් නෑ. අතපය හූරගත්ත එක ඇරෙන්න. අපේ පැත්තෙ බයික් වලින් යන්න බෑ. කදු තියෙන්නෙ. පාර කාපට් කලත් දෙපැත්තෙ පස් හෝදන් එනවා පාරට වහිනකොට. ලිස්සනවා බන්ඩක්කෙ වගේ.

    සහෝ රටද ඉන්නෙ. නියමයි. ලංකාවට ගොඩබෑපු දවසක, දකුණට ආපු දවසක මුණගැහෙමු අනිවාර්යෙන්ම. :)

    අපෝ ඔව් මල හත්ජරාවක්. කාපු බීපු වෙලාවට ඒකෙ ගමනක් යනවා නම් සොපින් බෑග් දෙක තුනකුත් අරන් යන්න ඕන. බඩවැලුත් එක්කම එලියට එන්නෙ. ප්‍රයිවෙට් බස් එකක ගියා වගේ තමයි. :lol:

    හැබැයි සමහර අය නම් සුපිරියට හදල තියෙනවා ඩෙලිකා එක. ලස්සනට හැදුවත් මල ජරාවක්. මාසෙට හත් අට වතාවක්ම ගරාජ් දුවන්න ඕන. එපාම වෙලා විකුන්නෙ. :(

    ඔව් බං ගත්ත දවසෙ ඉදන් කිසිම අවුලක් ආවෙ නෑ මේ වෙනකන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අහේනිකාරයොන්ගෙ පොර ජාතකේ දැම්ම ඇති යකො :frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ මතකයට එනවා සමහරු තමංටම බැන ගත්තා Fake accounts වලින්.
    මේකත් ඒ වගේ සීන් එකක් මට පේන විදියට.

    බඩ යන්න බෙහෙත් දෙන්න වෙයි වගේ ලඟදිම :)
     
    • Like
    Reactions: JesonRulez

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විවිධාකාර මිනිස්සු ඉන්නව සහෝ.

    අපෝ බයික් නම් අරහං. මාත් තුන් හතර පාරක්ම අඩව් අල්ලලා තියෙනවා. ඒත් ලොකු අලාබයක් නෑ. අතපය හූරගත්ත එක ඇරෙන්න. අපේ පැත්තෙ බයික් වලින් යන්න බෑ. කදු තියෙන්නෙ. පාර කාපට් කලත් දෙපැත්තෙ පස් හෝදන් එනවා පාරට වහිනකොට. ලිස්සනවා බන්ඩක්කෙ වගේ.

    සහෝ රටද ඉන්නෙ. නියමයි. ලංකාවට ගොඩබෑපු දවසක, දකුණට ආපු දවසක මුණගැහෙමු අනිවාර්යෙන්ම. :)

    අපෝ ඔව් මල හත්ජරාවක්. කාපු බීපු වෙලාවට ඒකෙ ගමනක් යනවා නම් සොපින් බෑග් දෙක තුනකුත් අරන් යන්න ඕන. බඩවැලුත් එක්කම එලියට එන්නෙ. ප්‍රයිවෙට් බස් එකක ගියා වගේ තමයි. :lol:

    හැබැයි සමහර අය නම් සුපිරියට හදල තියෙනවා ඩෙලිකා එක. ලස්සනට හැදුවත් මල ජරාවක්. මාසෙට හත් අට වතාවක්ම ගරාජ් දුවන්න ඕන. එපාම වෙලා විකුන්නෙ. :(

    ඔව් බං ගත්ත දවසෙ ඉදන් කිසිම අවුලක් ආවෙ නෑ මේ වෙනකන්.
    මමනම් ජීවිතේටම එකම එක පාරයි බන් බයික් එකකින් වැටිලවත් තියෙන්නේ. ඒ තමා අන්තිම පාර. ඒකනම් මදි නොකියන්න ලැබුනා..:(:(

    මම මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් එකේ වැඩ බන්:)

    මාස තුන හතරකට සැරයක් වගේ ලන්කාවට එව්වෙන්නේ. මුන්ගේ ඉන්ස්ටලේශන්/ ටෙස්ටින්/ කමිශනින් තියෙන තැන අනුව රස්සාව කරන තැන වෙනස් :) ලන්කාවෙත් ලාවට චූටි චූටි බිස්නස් එකක් කරනවා බන් පන කෙන්ද රැකගන්න:)
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    රත්තරං;18887817 said:
    ඌ දැන් බජාර් එකේ පොර වගේ ඉදී.. ඔය කාලේ ඔය වගේ සතුටක් නැතුව වැඩක් නෑ බන්.. එහෙම නැතුව පීඩනෙන් හැදිච්ච උන් මේකේ දාන කමෙන්ට්ස් පේනවනේ:lol::lol:

    ඇත්ත කියපන් උබ කීපාරක් පරිප්පු හොදි නාලා තියෙනවද?

    මං කිව්වේ මේ පරිප්පු ඇතිලිය ඔලුවේ හලල නෙමේ, මම කියන්නේ උබ පුරුශාදිපත්‍ය රැකගෙන වයිෆ්ලවා හර්බල් ඩාල් බාත් එහෙම කී පාරක් දාගෙන තියෙනවද?:lol::lol::lol:

    ඔව්.
    දැන් පොර ලොකුකම් කියව කියව ඉන්නවා.
    එයාටලු දැන් හොදම කොම්පියුටර් එක තියෙන්නෙ.
    මං කිව්වා එහෙම කියන්න එපා එයාලට තරහ යයි කියලා.
    අන්තිමේ කොම්පියුටර් එකක් නිසා යාලුවොත් නැති වෙනවනේ.

    මේ පොඩ්ඩකට කලිනුත් බැනුම් ඇහුවා බං.
    අච්චරක් වියදම් කරලා කොම්පියුටර් එකක් අරන් දුන්නා කියලා.
    බදින්න කලින් හිටිය ගෑනි නෙමේ බැදලා ලමයි දෙක තුනක් හැදුවාම ඉන්නෙ.
    ඕක බැදපු හැම එකාටම පොදු දෙයක්ද කොහෙද.

    මම වැදගත් විදියට මගුලක් ගත්තෙත් නෑ.
    පන්නගෙන ගියේ.:lol:
    පාටි කිසිම දෙයක් නෑ.
    පොඩි උන්ට කවදා හරි පෙන්නන්න ඕන නිසා වෙඩින් ෆොටෝ ඇල්බම් එකක් කලා.
    කෙල්ල ලැබුනයින් පස්සෙ ගෙවල් වලින් ශේප්.
    දැන් නම් ප්‍රශ්න නෑ.
    ඒත් තනියම ඉන්න එක සැපයි.
    මං වෙනම ඉන්නෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් රත්නේ කොහොම හරි අපි හින්දා අරූට හොඳ කොමක් ලැබුණනෙ... ඒ ඇති ... අනික් උන් එක්ක කතා කොරලා වැඩක් නැහැ.... ඕනේ කෙනෙක් ඕනේ විදිහට අර්ථ කථනය කර ගත්තාවේ .. :baffled: අපිට මොකෝ... අපේ අප්පලගේ උන් නෙවේනේ බොල උන් ...:dull:
    ආයෙත් කියන්න තියෙන්නේ මෙච්චරයි බන්..

    අපි බත් කනවෝ කිව්වොත්... ඉදුල් කන උන්ට ඒක මහා ලොකු පොර ටෝකක්... බත් කන එකාට තවත් එක බත් කෑම ගැන ටෝකක්.. ඕක සාපේක්ශයි බන්..අපේ අල්ලා දෙවියන්ටවත් බෑ මේ ලන්කාවේ තිස්පන් කෝටියටම හිත හොද වෙන්න කතාකරන්න...

    ps -
    තිස්පන් කෝටිය = තිස්තුන්කෝටියක් දෙයියෝ+ කෝටි 2ක් මිනිස්සු:lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,278
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව්.
    දැන් පොර ලොකුකම් කියව කියව ඉන්නවා.
    එයාටලු දැන් හොදම කොම්පියුටර් එක තියෙන්නෙ.
    මං කිව්වා එහෙම කියන්න එපා එයාලට තරහ යයි කියලා.
    අන්තිමේ කොම්පියුටර් එකක් නිසා යාලුවොත් නැති වෙනවනේ.

    මේ පොඩ්ඩකට කලිනුත් බැනුම් ඇහුවා බං.
    අච්චරක් වියදම් කරලා කොම්පියුටර් එකක් අරන් දුන්නා කියලා.
    බදින්න කලින් හිටිය ගෑනි නෙමේ බැදලා ලමයි දෙක තුනක් හැදුවාම ඉන්නෙ.
    ඕක බැදපු හැම එකාටම පොදු දෙයක්ද කොහෙද.

    මම වැදගත් විදියට මගුලක් ගත්තෙත් නෑ.
    පන්නගෙන ගියේ.:lol:
    පාටි කිසිම දෙයක් නෑ.
    පොඩි උන්ට කවදා හරි පෙන්නන්න ඕන නිසා වෙඩින් ෆොටෝ ඇල්බම් එකක් කලා.
    කෙල්ල ලැබුනයින් පස්සෙ ගෙවල් වලින් ශේප්.
    දැන් නම් ප්‍රශ්න නෑ.
    ඒත් තනියම ඉන්න එක සැපයි.
    මං වෙනම ඉන්නෙ.
    Tho nam full ponnayek ban.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඔව්.
    දැන් පොර ලොකුකම් කියව කියව ඉන්නවා.
    එයාටලු දැන් හොදම කොම්පියුටර් එක තියෙන්නෙ.
    මං කිව්වා එහෙම කියන්න එපා එයාලට තරහ යයි කියලා.
    අන්තිමේ කොම්පියුටර් එකක් නිසා යාලුවොත් නැති වෙනවනේ.

    මේ පොඩ්ඩකට කලිනුත් බැනුම් ඇහුවා බං.
    අච්චරක් වියදම් කරලා කොම්පියුටර් එකක් අරන් දුන්නා කියලා.
    බදින්න කලින් හිටිය ගෑනි නෙමේ බැදලා ලමයි දෙක තුනක් හැදුවාම ඉන්නෙ.
    ඕක බැදපු හැම එකාටම පොදු දෙයක්ද කොහෙද.

    මම වැදගත් විදියට මගුලක් ගත්තෙත් නෑ.
    පන්නගෙන ගියේ.:lol:
    පාටි කිසිම දෙයක් නෑ.
    පොඩි උන්ට කවදා හරි පෙන්නන්න ඕන නිසා වෙඩින් ෆොටෝ ඇල්බම් එකක් කලා.
    කෙල්ල ලැබුනයින් පස්සෙ ගෙවල් වලින් ශේප්.
    දැන් නම් ප්‍රශ්න නෑ.
    ඒත් තනියම ඉන්න එක සැපයි.
    මං වෙනම ඉන්නෙ.

    :eek::eek::eek::eek:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    mj-popcorn.gif