පුතාට කොම්පියුටරයක් ගන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හවස ඒපාර කොම්පියුටර් එකක් ගෙනාවා.
    අරගානට වඩා අඩුවෙන් හැදුවෙ.
    ඒත් එක පැනල ගියා. :(
    මෙන්න මේ කෑලි ටික දාලා හැදුෙව.

    Casing - Coolermaster RC-370 - 5000
    Motherboard - Gigabyte Z97X-Gaming G1 - 24400
    Processor - Intel Core i5 4590 - 28000
    Power Supply - Cooler Master RS 500W - 8200
    Video Card - Asus Geforce GTX 960 2GB - 42300
    Hard Disk - Toshiba 1TB SATA - 7700
    RAM - Trident X DDR3 2400 8GB - 9900
    Monitor - Samsung 24" S24C350HL - 24800
    Speaker System - Microlab 5.1 - 10000
    Keyboard - A4 Tech KD 800I USB - 3000
    Mouse - A4tech Zl5A - 4800
    Gaming Wheel - Genius Trio Racer F1 - 6600

    avatar177986_2.gif
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth

    Rs.174700 :shocked:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,668
    5,791
    113
    KALUTHARA

    sure da puthata kiyala ane manda:dull:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    එදා කෑලි අඩුවෙන් නේ කොටේෂන් එක හදල තියෙන්නෙ.
    ඒක හදන්න ගියා නම් ලක්ෂ දෙකත් පනිනවා. :(

    සල්ලි තියේනම් ඉතින් Rs.174700 දීලා ගත්තම මොකද . :baffled:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    හවස ඒපාර කොම්පියුටර් එකක් ගෙනාවා.
    අරගානට වඩා අඩුවෙන් හැදුවෙ.
    ඒත් එක පැනල ගියා. :(
    මෙන්න මේ කෑලි ටික දාලා හැදුෙව.

    Casing - Coolermaster RC-370 - 5000
    Motherboard - Gigabyte Z97X-Gaming G1 - 24400
    Processor - Intel Core i5 4590 - 28000
    Power Supply - Cooler Master RS 500W - 8200
    Video Card - Asus Geforce GTX 960 2GB - 42300
    Hard Disk - Toshiba 1TB SATA - 7700
    RAM - Trident X DDR3 2400 8GB - 9900
    Monitor - Samsung 24" S24C350HL - 24800
    Speaker System - Microlab 5.1 - 10000
    Keyboard - A4 Tech KD 800I USB - 3000
    Mouse - A4tech Zl5A - 4800
    Gaming Wheel - Genius Trio Racer F1 - 6600

    danna ekek gen ahala giyanan hari ne ban Non K cpu ekakata mokatada z97 motherboard ekak. board ekata 10k wath adu karaganna thibuna. BTW sira setup ekak kollata 1080p max dala ghathaki :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha

    කොල්ලත් පොඩී නම් කොපියුටර් දැනුමත් අඩුයි නම් මොන එහෙකටද ඇසෙම්බල් කරේ. දැන් ඉතින් විදවන්න තමා වෙන්නෙ. :(:sorry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mamath kalayak game gahuwa. 150,000 rs withara spend kara gaming pc ekak build karanna. eth mata theruna campus eke exams walata mama study karanawa madi kiyala. game gahana eka nawaththuwa. digatama gahapu eun ekek wath goda giya eun mama dakala nehe.

    I don't have anything against gaming. But I personally don't have seen anyone managing both gaming and productivity in their lives. Some people might be able to do. But I haven't seen any.

    Campus එකේ වැඩ නොකර game ගහන එක නෙමේ බන් මම කිව්වේ ..campus එකේ වැඩ වෙන් නැත්තන් game ගහන එක නවතාල දාපන් , මම ram එක කඩල විසික් කරලා A /L කරේ , 7 වසරේ ඉන්න පොඩි එකා ගැන .. උ game එකක් ගැහුවා කියලා විභාගයක් වෙලා වෙන්නෙවත් ජිවිතේ කෙල වෙන්නෙවත් නැනේ
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    danna ekek gen ahala giyanan hari ne ban Non K cpu ekakata mokatada z97 motherboard ekak. board ekata 10k wath adu karaganna thibuna. BTW sira setup ekak kollata 1080p max dala ghathaki :D
    ඇහුවට කිව්වෙ නැහැනේ කවුරුවත්.
    කඩේ ඉදපු කෙනාට කිව්වා මං කලින් ගත්තු කොටේෂන් එක දීලා මේකට වඩා අඩුවෙන් ගේම් ගහන කොම්පියුටර් එකක් හදලා දෙන්න කියලා.
    ඕක තමා ඉතිං එයා හදල දුන්නෙ.
    UPS ඒකක් ගන්න ඔ්න.
    තවම හයිකරේ නෑ
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    කොල්ලත් පොඩී නම් කොපියුටර් දැනුමත් අඩුයි නම් මොන එහෙකටද ඇසෙම්බල් කරේ. දැන් ඉතින් විදවන්න තමා වෙන්නෙ. :(:sorry:
    පුතාට මට වඩා පුළුවන් කොම්පියුටර්.
    ගේම් දාන්න එහෙම දන්නවා.
    එයාට ඕන ඔච්චර තමයි.
    ෆිල්ම් බලන්න සිංදු අහන්න වගේ දේවල් වලට ආසාවක් නෑ.
    ෆිල්ම් එකක් ගෙනත් දුන්නත් බලන්නෙ නෑ මිනිහා.
    තවම හයි කලෙත් නෑ.
    UPS එකක් නැහැයි කියලා බයලු හයි කරන්න.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇහුවට කිව්වෙ නැහැනේ කවුරුවත්.
    කඩේ ඉදපු කෙනාට කිව්වා මං කලින් ගත්තු කොටේෂන් එක දීලා මේකට වඩා අඩුවෙන් ගේම් ගහන කොම්පියුටර් එකක් හදලා දෙන්න කියලා.
    ඕක තමා ඉතිං එයා හදල දුන්නෙ.
    UPS ඒකක් ගන්න ඔ්න.
    තවම හයිකරේ නෑ

    :lol:
    උබ ඉතින් ඕක මොකටද කොල්ලට පොඩි එකට අරව මෙව්වා කිව්වේ .. එකනේ මෙතන උන් වෙන මගුල් ගැන සාකච්චා කරේ ... උබට හරි යාලුවෙක්ට හරි ලොකු එකෙක්ට කිව්වනං ඕනේ කරන ටික අහගන්න තිබ්බ technical පැත්ත
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කොල්ලත් පොඩී නම් කොපියුටර් දැනුමත් අඩුයි නම් මොන එහෙකටද ඇසෙම්බල් කරේ. දැන් ඉතින් විදවන්න තමා වෙන්නෙ. :(:sorry:

    පොඩි උන්ගේත් ආසාවනේ බන්. අපිටත් ඉතින් ඔය කලේ ආසාවල් නොතිබුණාම නෙවෙයිනේ :D
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    මෙතන යන්නෙ වෙන ලයින් එකක්

    ඒ කිව්වෙ මල්ලි?
    මම ගත්තු කොම්පියුටර් එකේ විස්තර දැම්මෙ ලොකුකමකට නෙමෙයි.
    මේකෙ අය උදව් කරපු නිසා වචනෙකින් හරි. :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ මන්ද බන් .. අපේ සමාජේ කොච්චර පිරිහිලාද කියල මේ ත්‍රෙඩ් එකෙන් පේනවා :sorry: :lol:

    ඒ කොහොමද බොල සමාජේ seen එක මේකෙන් පෙන්නේ
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :lol:
    උබ ඉතින් ඕක මොකටද කොල්ලට පොඩි එකට අරව මෙව්වා කිව්වේ .. එකනේ මෙතන උන් වෙන මගුල් ගැන සාකච්චා කරේ ... උබට හරි යාලුවෙක්ට හරි ලොකු එකෙක්ට කිව්වනං ඕනේ කරන ටික අහගන්න තිබ්බ technical පැත්ත
    මගේ යාලුවො නෑ කොම්පියුටර් ගැන ලොකු දැනීමක් තියෙන උන්.
    ඔය ෆිල්ම් එකක් දාගෙන බලන්න සිංදුවක් අහන්න තමා උන් දන්නෙ. :lol:
    ඒකනේ ඒ වෙලාවෙ කතාවෙ වෙන පැත්තකට හැරුනනේ.
    මං Post එක දැම්මෙත් ඒ ගැන දැනගන්න.
    මොනා කරන්නද.