ඇත්තට මචං මේකෙන් කාටද කැපිල්ල යන්නේ ??



uba dasa keriya.arthal ekak yaddi link eka dapanko.
live balanna apith asai![]()


අනික් දවසේ දාන්නම්. 

ekenma math meka kiyanna ave bnපුතාට කම්පියුටර් , පුතාට ඩෙෆෙන්ඩර්,පුතාට ගෑණියෙක්![]()
e thread eka hena digai bnමෙන්න මේ ත්රෙඩ් එක මුල ඉඳන් කියවපන් පටි තද කරගෙන. උඹටම තේරුම් ගන්න පුලුවන්..![]()

e thread eka hena digai bn
ketiyen kiyapankoo vela thiyenne mokadda kiyala![]()


ela ela bnඒක උඹම කියවපන්, උඹම තේරුම් ගනින්. මම ඒ ත්රෙඩ් එකේ එක පැත්තක ඉන්න එකෙක්. තරාදියේ මැද්දේ ඉන්න එකෙක් නෙමෙයි. ඒ නිසා උඹේ කෝණයෙන් බලපන් පට්ට ආතල් ත්රෙඩ් එක බං.![]()

ela ela bn
mn dakka 1st page ekema uba innava.![]()


ammatasiri ehemada1 st පේජ් එකේ කතාව මැදක් වෙනකොට වෙනස් වෙනවා බං. ගෙදර ඩුවල් කෝ එකක් තියෙනවලු. පස්සේ මැදකදී ත්රෙඩ් එක හයිජැක් වෙලා වෙනම කතාවකට යනවා. මේ ත්රෙඩ් එක දාලා තියෙන්නේ ඒ ත්රෙඩ් එකේ හරය මැද හරියෙදි වෙච්ච.![]()

ammatasiri ehemada
kiyavanna one bn
kohomath athal thread ekak yanavamane meke![]()

