මේ ලින්ක් එකේ තියෙන පෝස්ට් එකට ගිහින් බලන්ඩ මල්ලි, හාට් දාල තියෙන්නෙ ඔක්කොම චීන්නු, කොරියන්කාරයො, තායිලන්කාරයො..පුතාණෝ ඒ රටවල හෙන ජනප්‍රියයි වගේ.. ලපයට කොහෙද එහෙම ලක් එකක්..
Ko dapan balanna anurage mehema post ekak. Pohottuwe nam ohomai.
JVP එකත් ඉතින් ඔය ටික තමා
නමුත් professional විදියට හදලා තියෙනවා .
JVP එකත් ඉතින් ඔය ටික තමා
JVP එකේ තියෙන්නෙ ලංකාවෙ නම් වලට හදලා Lock කරපු Facebook ProfilesKo dapan balanna anurage mehema post ekak. Pohottuwe nam ohomai.
ඒක නම් ඇත්ත . උන් හොර වැඩ කරන්න දන්නවා ගු නාගන්නේ නැතුව.නමුත් professional විදියට හදලා තියෙනවා .![]()
JVP එකත් ඉතින් ඔය ටික තමා
Ko dapan balanna anurage mehema post ekak. Pohottuwe nam ohomai.
JVP එකට කින්ඩියට දාන පෝස්ට් වලත් මුන්" NPP එකට ජයවෙව්වා" කියනවාGotata redi natuwa kadey giya hukannalama tama anurata dan redi natiwa puka denne. Unuth karanne oya tikama tama. Samhara un inawa comment walata hamadaama ekama photo tika share kara kara.
Unge katey tiyenn "aaah ekata kamakne, api malimawata" kiyana ekaneJVP එකට කින්ඩියට දාන පෝස්ට් වලත් මුන්" NPP එකට ජයවෙව්වා" කියනවා
Bot ලා තව හොදයි![]()
Yes, they don't even need to pay because they have plenty of slaves here.
JVP එකත් ඉතින් ඔය ටික තමා
ඔව් අරූගෙන් කෝටි ගාණක් ගලවන්න ඇති. එහෙම කරලා අඩුවට චීනෙක්ට කොන්ත්‍රාත්තුව දීලා.මොකෙක් හරි චීනෙක් ඕඩර් එක අරන් වගේ පොස්ට් වලට යුටියුබ් වලට බූස්ට් කරලා දෙන්න. ඔහොම කරපු එකෙක් නේද ගිය පාරත් අහු උනේ
ජාත්‍යන්තර සබඳතා තියෙන නායකයො කියන්නෙ ඕකයි මල්ලිජාත්යන්තර සබඳතා තියෙන නායකයො කියන්නෙ ඕකයි මල්ලි
සජිය ඔහොම නං සජියගෙ ලොක්කා වඳ පොනිල්ස් මාත්තයත් ඔහොම වෙන්න ඇති නේ?