පුතාණෝට හාට් දාන ඔක්කොම චීන්නු මල්ලි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ ලින්ක් එකේ තියෙන පෝස්ට් එකට ගිහින් බලන්ඩ මල්ලි, හාට් දාල තියෙන්නෙ ඔක්කොම චීන්නු, කොරියන්කාරයො, තායිලන්කාරයො..පුතාණෝ ඒ රටවල හෙන ජනප්‍රියයි වගේ.. ලපයට කොහෙද එහෙම ලක් එකක්..

    441709801_1497777544497303_7040480862803828305_n.jpg
    441401739_832441618283887_8411988171110343538_n.jpg

    441426849_761886696110992_3263625059270799876_n.jpg
    441350825_8321036021258216_6560507210315141380_n.jpg

    441329731_929505768973483_4554883811834448259_n.jpg
    441956759_971263621159581_1407057723768014371_n.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,144
    113
    Sri Lankan Comments for Sale, නෝන්ඩි නොවී කැම්පේන් කරන්න! සුහුරු සිස්ටම් එක
     
    • Like
    Reactions: sakuntha1996

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    මේ ජාත්‍යන්තර සම්බන්දතා පාවිච්චි කරලා තායි, ෆිලිෆින් බඩු මෙහෙ ගේනවා උබල එපා කියල ඉදිද?
     
    • Haha
    Reactions: ElaBaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    නමුත් professional විදියට හදලා තියෙනවා . 👌
    ඒක නම් ඇත්ත . උන් හොර වැඩ කරන්න දන්නවා ගු නාගන්නේ නැතුව.
    මේ පුතානොගේ එකත් උන්ම ඩොලර් 3 ක් විතර දීලා SSM panal හරහා ගහපු මඩක් ම තාමා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    Gotata redi natuwa kadey giya hukannalama tama anurata dan redi natiwa puka denne. Unuth karanne oya tikama tama. Samhara un inawa comment walata hamadaama ekama photo tika share kara kara.
    JVP එකට කින්ඩියට දාන පෝස්ට් වලත් මුන්" NPP එකට ජයවෙව්වා" කියනවා 🤣🤣
    Bot ලා තව හොදයි🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,867
    113
    JVP එකට කින්ඩියට දාන පෝස්ට් වලත් මුන්" NPP එකට ජයවෙව්වා" කියනවා 🤣🤣
    Bot ලා තව හොදයි🤣
    Unge katey tiyenn "aaah ekata kamakne, api malimawata" kiyana ekane :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Asmodeus

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මඩ දේශපාලනය තමා ජෙප්පොන්ගේ පරාජය..


    👆ඔන්න ඔය ටික ලියලා උඹේ කාමරේ අලවල තියාගනින්..කවදහරි තේරුම් ගනියි..
     
    • Like
    Reactions: sakuntha1996

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මොකෙක් හරි චීනෙක් ඕඩර් එක අරන් වගේ පොස්ට් වලට යුටියුබ් වලට බූස්ට් කරලා දෙන්න. ඔහොම කරපු එකෙක් නේද ගිය පාරත් අහු උනේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මොකෙක් හරි චීනෙක් ඕඩර් එක අරන් වගේ පොස්ට් වලට යුටියුබ් වලට බූස්ට් කරලා දෙන්න. ඔහොම කරපු එකෙක් නේද ගිය පාරත් අහු උනේ
    ඔව් අරූගෙන් කෝටි ගාණක් ගලවන්න ඇති. එහෙම කරලා අඩුවට චීනෙක්ට කොන්ත්‍රාත්තුව දීලා. 😂😂
     
    • Haha
    Reactions: Asmodeus

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    ජාත්‍යන්තර සබඳතා තියෙන නායකයො කියන්නෙ ඕකයි මල්ලි 💪💪

    සජිය ඔහොම නං සජියගෙ ලොක්කා වඳ පොනිල්ස් මාත්තයත් ඔහොම වෙන්න ඇති නේ?
    ජාත්‍යන්තර සබඳතා තියෙන නායකයො කියන්නෙ ඕකයි මල්ලි 💪💪

    meke welawata game gode bokku uda inna un natte

    okun ehma meka dkkknm sira aran kiyanawa