පුතාණෝට හාට් දාන ඔක්කොම චීන්නු මල්ලි

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    මඩ දේශපාලනය තමා ජෙප්පොන්ගේ පරාජය..

    👆ඔන්න ඔය ටික ලියලා උඹේ කාමරේ අලවල තියාගනින්..කවදහරි තේරුම් ගනියි..
    Iye ITN eke AKD gahapu madak kiyapan balanna. Ubalath hewillak balillak na ohe kiyawanawa :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Iye ITN eke AKD gahapu madak kiyapan balanna. Ubalath hewillak balillak na ohe kiyawanawa :lol:

    ඔව් ඉතිං සජිත් අාවේ නෑනේ..ඒ වෙනුවට ඔය මාලිමා වහල්ලු පටන් අරන් තියෙන්නේ උදේ පාන්දරම වැඩ..උඹල හිතනවනම් මඩ ගහලා චන්ද දිනන්න පුළුවන් කියලා ඒක විහිළුවක්..
     
    Sen-lu

    Well-known member
  • Gotata redi natuwa kadey giya hukannalama tama anurata dan redi natiwa puka denne. Unuth karanne oya tikama tama. Samhara un inawa comment walata hamadaama ekama photo tika share kara kara.
    නැත්තන් ඉතින් පිටසක්වල ජීවියෝ ඡන්දෙ දෙන්නයෑ බං. රනිල් මුත්තට උනත් දිනන්න ඕනනම් ඔය ඡන්ද ඕන.

    අනික මෝඩකමට හරි රටට ආදරේ උං තමා ඔහොම පැත්ත මාරුකරල වෙන එකෙක්ට හරි ඡන්දෙ දෙන්නෙ. ඩයි හාඩ් වාසියටම වැඩකරන බයියො සේරම ඉන්නෙ රනිල් එක්ක අර පිංපොං කියන නලු බට්ට එහෙම බලපංකො.
     
    • Haha
    Reactions: sherek

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    ඔව් ඉතිං සජිත් අාවේ නෑනේ..ඒ වෙනුවට ඔය මාලිමා වහල්ලු පටන් අරන් තියෙන්නේ උදේ පාන්දරම වැඩ..උඹල හිතනවනම් මඩ ගහලා චන්ද දිනන්න පුළුවන් කියලා ඒක විහිළුවක්..
    Horata hora kiyanne nathuwa upasaka mahaththaya kiyannada bn kiyanne? Horakam kalanam hora. Mada gaaganne nathuwa inna onenam charitheth e widihata thiyaganna one. NPP un ranjan ta mokut kiyanawa dakala thiyanawada? U horakam karala na. Ethakota kiyanna dekuth na.

    Mada kiyanne baseless katha. Anura gana kiyanna deyak nathi unahama punchi amma, lape, kotai, owane kiyanne :lol: Ewa thamai mada.

    Poddak balapanko NPP ekekgen nikan waradi wachanayak slip wenna witharai one. Hena loku kathaawak hadanawa anith okkoma un ekathu wela. :rolleyes:

    Ubama poddak samanya manussayek widihata kalpana karala balapan, udinma hora kama nathi unoth yata ewun hadena ekak nadda? Minissunta rata hadanna uwamanawa thiyanawa. Podi push ekak witharai one. Amathige idan horakan karaddi unuth balanawa api witharak katta kanne ai kiyala.

    Ranil, Sajith, Mahinda eka paththe neweida? Ekekta ekek araksha karanne nadda? Thani boruwane karanne. Minissu rawattanawa.

    Ranil chande kal damme NPP ekata chanda wadi wena nisa neweida? SJB un gihin kiwwe nadda me paara NPP chanda wadi wela rallak hadenawa e nisa chande kal damu kiyala?

    Katha karala wadak na owa :rolleyes:

    Rate purawasiyek widihata hithala balapan ube lamainta inna hoda ratak hadanna awankawa attempt ekakwath daanne kawda kiyala. Anith un dan awrudu 70k kalane hodatama.

    E karalath hithenawanam Ranil hari Sajith hari awith unge team ekath ekka meka aththatama hadai, unta ekata aththa uwamanawak thiyanawa kiyala ithin e wenuwen katha karapan. ✌🏼
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,884
    113
    නැත්තන් ඉතින් පිටසක්වල ජීවියෝ ඡන්දෙ දෙන්නයෑ බං. රනිල් මුත්තට උනත් දිනන්න ඕනනම් ඔය ඡන්ද ඕන.

    අනික මෝඩකමට හරි රටට ආදරේ උං තමා ඔහොම පැත්ත මාරුකරල වෙන එකෙක්ට හරි ඡන්දෙ දෙන්නෙ. ඩයි හාඩ් වාසියටම වැඩකරන බයියො සේරම ඉන්නෙ රනිල් එක්ක අර පිංපොං කියන නලු බට්ට එහෙම බලපංකො.
    Ratata aadarey kiyala kalath gon wada gon wadama tama ban 🤭 🤭
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    Iye ITN eke AKD gahapu madak kiyapan balanna. Ubalath hewillak balillak na ohe kiyawanawa :lol:
    රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ :lol: :lol:
    පව් බන් උබලා :no::no:
    නැත්නම් ඉතින් අනික් චැනලුත් ඕකට සුදානම් වෙන්න එපැයි :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Horata hora kiyanne nathuwa upasaka mahaththaya kiyannada bn kiyanne? Horakam kalanam hora. Mada gaaganne nathuwa inna onenam charitheth e widihata thiyaganna one. NPP un ranjan ta mokut kiyanawa dakala thiyanawada? U horakam karala na. Ethakota kiyanna dekuth na.

    Mada kiyanne baseless katha. Anura gana kiyanna deyak nathi unahama punchi amma, lape, kotai, owane kiyanne :lol: Ewa thamai mada.

    Poddak balapanko NPP ekekgen nikan waradi wachanayak slip wenna witharai one. Hena loku kathaawak hadanawa anith okkoma un ekathu wela. :rolleyes:

    අනුරට කියපංකෝ ඵහෙනම් රනිල්ට බැංකු හොරකම ගැන විවාදෙකට ඵන්න කියලා..රනිල් ට බලේ හම්බවුන ගමන් අනුරලා අර මොනාද කාපු බළල් තඩියෝ වගේ ගෙට රිංගන් ඉන්නේ..ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා දැන්..රාජපක්ෂලගේ කාලෙට විතරයි අනුරලා හොඳටම අැක්ටිව් වෙන්නේ..මීට කලිනුත් ඒකමනේ වුනේ..ඔය මොන බයිල ගැහුවත් අනුර කියන්නේ රනිල්ගේ අතකොළුවක්..ඒක දැන් උන්ම ඔප්පු කරලා ඉවරයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ඕක ඉතින් වෙන පක්ෂෙක එකෙක්ගේ වැඩක් වෙන්න පුලුවන්..
    චීන වගේ ෆේක් ටිකකින් හාට් දාල , මේ බලපං මූ ෆේක් වලින් හාට් දාගෙන කියන්න පුලුවන්.. :rofl:
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අනුරට කියපංකෝ ඵහෙනම් රනිල්ට බැංකු හොරකම ගැන විවාදෙකට ඵන්න කියලා..රනිල් ට බලේ හම්බවුන ගමන් අනුරලා අර මොනාද කාපු බළල් තඩියෝ වගේ ගෙට රිංගන් ඉන්නේ..ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා දැන්..රාජපක්ෂලගේ කාලෙට විතරයි අනුරලා අැක්ටිව් වෙන්නේ..මීට කලිනුත් ඒකමනේ වුනේ..ඔය මොන බයිල ගැහුවත් අනුර කියන්නේ රනිල්ගේ අතකොළුවක්..ඒක දැන් උන්ම ඔප්පු කරලා ඉවරයි..
    පිස්සුද මල්ලි අනුරගේ හොදම යාළුවා මලික් ඊළගට රනිල් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    පුතානෝ පැත්තකට දාපන් උඹල රනිල්ට මුකුත් කියන්නේ නෑ නේද දැන්..මේ පාරත් ඩීල් ඵකක් දැම්මද?😏

    ඩීල් එකේ මුල් කොටස තමා පොනිල්ව ජනාධිපති කරවපු එක.
    දැන් පොනිලගෙ කොටස කරන වෙලාව
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඩීල් එකේ මුල් කොටස තමා පොනිල්ව ජනාධිපති කරවපු එක.
    දැන් පොනිලගෙ කොටස කරන වෙලාව

    රනිල් බලයට අාව විතරයි අනුරගේ අර කලින් තිබ්බ ජවය නෑ නේ..කෝ රාජපක්ෂ ලගේ කාලේ රටේ දේවල් විකුණනවට විරුද්ධව කරපු උද්ඝෝෂණ දැන්..ඒ කාලේ අමුඩ ගහන් පාරේ හිටියේ මතකද?..ගිය අවුරුදු 2 සෑහෙන්න වෙනසක් දැක්කා..මේ වැඩෙන් නම් ඒක තවත් තේරුණා..බැංකු හොරකමකට ගෑවුණ රනිල්ව රකින උන්ට චන්දේ දෙන්නනම් අපිට පිස්සු නෑ..ඊට වඩා හොඳයි ඵකෙක්ටවත් නොදී ඉන්නවා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    JVP එකේ තියෙන්නෙ ලංකාවෙ නම් වලට හදලා Lock කරපු Facebook Profiles 🤣
    අපි නොදන්න Live
    බිත්තර පොන්නයි, නයි පොන්නයයි එකට එකතුවෙලා හදල දීල තියෙන්නේ 🤣

    අපි නොදන්න වේස මයිනා
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ගෝඨාභයත් එකපාරක් ඔහොම Fake Likes දාගෙන අහු වුනා. එකපාරටම HaHa රිඇක්ෂන්ස් වලට වඩා ලයික්ස් වැඩි වුනාම නම් බලනකොට තිබ්බේ ඔය වගෙ පිටරට නම්.
     
    • Like
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් බලයට අාව විතරයි අනුරගේ අර කලින් තිබ්බ ජවය නෑ නේ..කෝ රාජපක්ෂ ලගේ කාලේ රටේ දේවල් විකුණනවට විරුද්ධව කරපු උද්ඝෝෂණ දැන්..ඒ කාලේ අමුඩ ගහන් පාරේ හිටියේ මතකද?..ගිය අවුරුදු 2 සෑහෙන්න වෙනසක් දැක්කා..මේ වැඩෙන් නම් ඒක තවත් තේරුණා..බැංකු හොරකමකට ගෑවුණ රනිල්ව රකින උන්ට චන්දේ දෙන්නනම් අපිට පිස්සු නෑ..ඊට වඩා හොඳයි ඵකෙක්ටවත් නොදී ඉන්නවා..

    බැංකු හොරාට විරුද්ධව දේවල් කරන්න බලයට එන්න එපැයි මුලින්. නීති වෙනස් කරන්න ඕන.
    විරුද්ධ උනාට මොන ලබ්බක්වත් කරන්න බෑ බලය නැතුව.
     
    • Like
    Reactions: Jack_Sparrow

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    හැම පක්ශෙකම වගේ මේවා නම් ඇති නේ. ජෙප්පොන්ගෙත් ඇති පොඩ්ඩක් හරි. හැබැයි මේ වැඩේ නම් සවුත්තුයි. ලංකාවේ 100ට පිලිපින් 5ක් වගේ නම් අව්ලක් නෑ.

    බලපල්ල ඔය පෝස්ට් එකට පක්ශෙ උන්වත් ලයික් කරල නැතිව ඇති.