චන්ද කීයක් හම්බ වෙයිද ? 🤓
anuradhamapa Well-known member Aug 23, 2006 13,506 3,749 113 Jan 26, 2022 #2 පිටියෙ-අප්පු said: චන්ද කීයක් හම්බ වෙයිද ? Click to expand... elaga sanapati Reactions: පිටියෙ-අප්පු
Heshan Daminda Well-known member Mar 13, 2009 46,250 1 101,091 113 34 Kalutara Jan 26, 2022 #3 පිස්සුද බන් ඔය පුතානොගේ නෙමෙයි ඔය රනිලාගේ. ඔතන ඉන්නේ පාලිත තෙවරප්පෙරුමයි, රංගේ බණ්ඩාරයි තව ඉන්නවා දෙතුන් දෙනෙක්.
පිස්සුද බන් ඔය පුතානොගේ නෙමෙයි ඔය රනිලාගේ. ඔතන ඉන්නේ පාලිත තෙවරප්පෙරුමයි, රංගේ බණ්ඩාරයි තව ඉන්නවා දෙතුන් දෙනෙක්.
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Jan 26, 2022 #4 පිටියෙ-අප්පු said: චන්ද කීයක් හම්බ වෙයිද ? Click to expand... චන්ද නම් හම්බවෙන එකක් නෑ. ආණ්ඩුවට ලෙඩ්ඩු කවුන්ට් එක මේ එකවුන්ට් එකට දාන්න නම් පුළුවන්. Reactions: Smartm, පිටියෙ-අප්පු and Heshan Daminda
පිටියෙ-අප්පු said: චන්ද කීයක් හම්බ වෙයිද ? Click to expand... චන්ද නම් හම්බවෙන එකක් නෑ. ආණ්ඩුවට ලෙඩ්ඩු කවුන්ට් එක මේ එකවුන්ට් එකට දාන්න නම් පුළුවන්.