පුතාණෝ ගේ රැලියේ සූ ගාලා සෙනඟ ..

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    image_fe9166e693.jpg


    චන්ද කීයක් හම්බ වෙයිද ? 🤓
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    පිස්සුද බන් ඔය පුතානොගේ නෙමෙයි ඔය රනිලාගේ. ඔතන ඉන්නේ පාලිත තෙවරප්පෙරුමයි, රංගේ බණ්ඩාරයි තව ඉන්නවා දෙතුන් දෙනෙක්.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    චන්ද කීයක් හම්බ වෙයිද ?
    චන්ද නම් හම්බවෙන එකක් නෑ. ආණ්ඩුවට ලෙඩ්ඩු කවුන්ට් එක මේ එකවුන්ට් එකට දාන්න නම් පුළුවන්.