පුතානොගේ තාත්තගේ කැ# වැඩ 🤬🤬🤬

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උපාලිවිජයවර්ධන වගේ අයත් ඉන්නවා නේද බන්. මේ කතාව ඇත්තද? මේවා බොරු වෙන්නත් බැ කියලා හිතෙනවා කමෙන්ට් දැක්කම

    Attachments

    • gf.jpg
      gf.jpg
      48.5 KB · Views: 107

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,039
    34,528
    113
    කොහොම නමුත් මේ දක්වා ලංකාවේ ජනපති වෙලා තියෙන්නේ අමු මීනීමරුවෝ සහ හොරු. කරන්න දෙයක් නෑ මෝඩ ජනතාවගේ කැමත්තනේ හොරුන්ට මිනීමරුවන්ට රට භාර දෙන එක
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අපරාදේ කෝවිලේ සාස්තර කිව්ව එකා ප්‍රනන්සියේශන් හදාගත්ත නම් ජීවිත ගොඩක් බේරගන්න තිබ්බා.
    මොකද උගෙන් පස්සේ ජනාධිපති උනේ "විජේතුංග" මිසක් විජයතුංග නෙමෙයි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,217
    9,118
    113
    ජනාධිපති මලොත් අගමැති තමා ජනාධිපති වෙන්නේ කියලා පේමදාස දැනන් ඉඳලා නැද්ද :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අපරාදේ කෝවිලේ සාස්තර කිව්ව එකා ප්‍රනන්සියේශන් හදාගත්ත නම් ජීවිත ගොඩක් බේරගන්න තිබ්බා.
    මොකද උගෙන් පස්සේ ජනාධිපති උනේ "විජේතුංග" මිසක් විජයතුංග නෙමෙයි.
    අනෙක් එවුනුත් එහෙමනේ බන්, ඔය දැන් යූටියුබ් වල ක්ලික්බේට් වගේ පත්තරේ දාපු බේට් එකක් වගේ මම හිතන්නෙ
    රෝහණ විජේවීර
    රන්ජන් විජේරත්න
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අනෙක් එවුනුත් එහෙමනේ බන්, ඔය දැන් යූටියුබ් වල ක්ලික්බේට් වගේ පත්තරේ දාපු බේට් එකක් වගේ මම හිතන්නෙ
    රෝහණ විජේවීර
    රන්ජන් විජේරත්න
    ප්‍රේමදාස හොදයි කියන්නෙ නෑ.
    හැබැයි මේක නම් අලි කෙබ්බයක්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    88/89 කාලෙ අවූරුදු 20~25 වගේ වයසෙ හිටිය කෙනෙක්ගෙන් ඇහැව්වනම් කියයි ප්‍රේමදාසගෙ වැඩ..මෝඩ සිංහලු පුතානෝටත් ඔ‍ටුන්න දායි වගේ..
    Putanota vote karanawa kiyanne amuma amu gawayek wenna oni itin .Piyano gahapu game gahanna num ba Kohomath muta .premadasa kiyanne amu amu minimaruwek thama .
    Prabakaran marenna Kalin minihek maruna kiwwama fire crackers damme mu Marunama.
    Next itin maina and family thama
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Putanota vote karanawa kiyanne amuma amu gawayek wenna oni itin .Piyano gahapu game gahanna num ba Kohomath muta .premadasa kiyanne amu amu minimaruwek thama .
    Prabakaran marenna Kalin minihek maruna kiwwama fire crackers damme mu Marunama.
    Next itin maina and family thama
    ඔක්කොම එකයි..මේ පාරවත් මිනිස්සු අලුත් කෙනෙක් ගැන හිතුවොත් හොඳයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කිසිම මිත්‍යා දෘෂ්ටික වේසාවෙක්ට චන්දෙ දෙන්න එපා. ඕකුන් ආපු වෙලේ ඉඳන් කරන්නෙ කාගෙ හරි පදේකට නටන එක.
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    කිසිම මිත්‍යා දෘෂ්ටික වේසාවෙක්ට චන්දෙ දෙන්න එපා. ඕකුන් ආපු වෙලේ ඉඳන් කරන්නෙ කාගෙ හරි පදේකට නටන එක.
    කවුද හොඳ?