පුතානෝගේ උත්තේජනය

Udaya Ponnampila

Active member
  • Aug 14, 2015
    359
    90
    28
    ආධාර අරන් නේද ඔය ව්‍යාපෘති කරන්නේ?
    ow hama ekatama loan hambenne. patali thama mt lavinia wade patan gaththe. uge ministry ekane. dan me mahindala eka cancel nokara wade karanna gihin aul una. Cricket ground eka plan kale harin. plan witharai okun ape andu kale amathi kam dilath wadak kale na. unge wenama agenda thibbe. me yakata nam pissu 20000 gane denna wenne mu nidan harala gaththa salli walin wenna athi
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    4,778
    706
    113
    අනේ මන්දා මුංගේ එක මතයක් නෑනේ. මේකා එක පැත්තකින් කියනවා රජයට සල්ලි නෑ බංකොලොත්, ආර්ථිකේ ඉවරයි කියල. මේකා ම මෙතන කියනවා එක්කෙනෙකුට විසිදාහක් දෙන්න රජයට සල්ලි තියනවාලු. මූ ඉස්සෙල්ලම මොන්ටිසෝරි යවන්න ඕන.
     

    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    359
    90
    28
    අනේ මන්දා මුංගේ එක මතයක් නෑනේ. මේකා එක පැත්තකින් කියනවා රජයට සල්ලි නෑ බංකොලොත්, ආර්ථිකේ ඉවරයි කියල. මේකා ම මෙතන කියනවා එක්කෙනෙකුට විසිදාහක් දෙන්න රජයට සල්ලි තියනවාලු. මූ ඉස්සෙල්ලම මොන්ටිසෝරි යවන්න ඕන.
    oluwata ena eka kiyala danne ban. muth trump wage amu mee harakek. gon katha kiyala minissunta athal denna balanne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    52,134
    3,510
    113
    Malabe
    අනේ මන්දා මුංගේ එක මතයක් නෑනේ. මේකා එක පැත්තකින් කියනවා රජයට සල්ලි නෑ බංකොලොත්, ආර්ථිකේ ඉවරයි කියල. මේකා ම මෙතන කියනවා එක්කෙනෙකුට විසිදාහක් දෙන්න රජයට සල්ලි තියනවාලු. මූ ඉස්සෙල්ලම මොන්ටිසෝරි යවන්න ඕන.
    :rofl: :rofl: :rofl: :rofl: ඔය ගොන් බඩ්ඩට කියල වෙනස උදාකර ගන්ඩ බලන් ඉන්න ඔයිටත් වඩා ගොන් සෙට් එකකුත් මේ රටේම ඉන්නව ....
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    4,778
    706
    113
    oluwata ena eka kiyala danne ban. muth trump wage amu mee harakek. gon katha kiyala minissunta athal denna balanne
    එක අතකට මූ දේශපාලනේ ම පච වෙවී ඉන්න එක හොඳයි. චන්දෙ පැරදිච්ච ගමන් මූ ලංකාවේ දිවියෝ සංරක්ශනේ කරන්න ජීවිතේ කැප කරනවා කියල පටන් ගත්තා. එහෙම උනා නම් ඉතුරු නිදන් ටිකත් ඉවරයි දිවියොත් ඉවරයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    13,841
    2,352
    113
    එක අතකට මූ දේශපාලනේ ම පච වෙවී ඉන්න එක හොඳයි. චන්දෙ පැරදිච්ච ගමන් මූ ලංකාවේ දිවියෝ සංරක්ශනේ කරන්න ජීවිතේ කැප කරනවා කියල පටන් ගත්තා. එහෙම උනා නම් ඉතුරු නිදන් ටිකත් ඉවරයි දිවියොත් ඉවරයි.
    ඇතින්නියෝ මැරුණු සිද්ධියට මොකද වුනේ
     

    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    359
    90
    28
    එක අතකට මූ දේශපාලනේ ම පච වෙවී ඉන්න එක හොඳයි. චන්දෙ පැරදිච්ච ගමන් මූ ලංකාවේ දිවියෝ සංරක්ශනේ කරන්න ජීවිතේ කැප කරනවා කියල පටන් ගත්තා. එහෙම උනා නම් ඉතුරු නිදන් ටිකත් ඉවරයි දිවියොත් ඉවරයි.
    eka thama ban ranil kale onna ohe janadipathiwaraneta illanna ida dunna. UNP eke aya danagena hitiya me yaka illuwoth aniwa kanawa kiyala. me kiyana pissu katha walaya kauda ban chande denne. ithin hithapanko mu UNP leader unanam kohomada
     
    • Like
    Reactions: kinkon

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    5,299
    662
    113
    අනේ මන්දා මුංගේ එක මතයක් නෑනේ. මේකා එක පැත්තකින් කියනවා රජයට සල්ලි නෑ බංකොලොත්, ආර්ථිකේ ඉවරයි කියල. මේකා ම මෙතන කියනවා එක්කෙනෙකුට විසිදාහක් දෙන්න රජයට සල්ලි තියනවාලු. මූ ඉස්සෙල්ලම මොන්ටිසෝරි යවන්න ඕන.
    uwa witharak yawala madi ban uta chande dipu hema ekekwama yawanna one
     
    • Haha
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    359
    90
    28
    uwa witharak yawala madi ban uta chande dipu hema ekekwama yawanna one
    puthanoge wate inne utama hariyana set ekak. pau ithin duppath minissu andenawa.
    ඕක ට ආර්යාව ට යන්න එකෙක් ඉතුරු වෙලා අනිත් ඔක්කොම ඇත්තු මලත් කමක් නෑ. :rofl:
    uge thiyana loku kama thama ban. ahankara modayo kiyanne okunta. balapan ranil ochchara ugath wela normal widiyata inne.
     

    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    359
    90
    28
    ithin yako ubath giya para dunne sajith tane. :rofl:
    ubawath montisori yawanna one :LOL:
    man okata dunne na boru kiyanna one nane. oka rajitha, patali wage set ekak aran awith unp eka athule hena kalabalayak athi kala. ita passe ranil kiwwa illanna demu kiyala. apinam danagena hitiya oka kohomath paradinawa kiyala. UNP unath pissek nam chande dila hariyanne nane. okata one UNP eke balaya ganna.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,327
    2,899
    113
    ජනාධිපති ඡන්දෙදි භාන්ඩාගාරේ පිරිල කියලත් කිව්ව මතකයි පුටානෝ
    හම්බෝ බන් ගූ එන් පි එකේ ඉන්නේ මේ වගේ මානසික ලෙඩ්ඩු තමා. පහු ගිය අවරුදු 4 රට නැත්තටම නැති කරලා, මහා බැංකුව කොල්ල කාල දැන් 20000 ගානේ දෙන්න. :lol:
     
    • Like
    Reactions: erozan