පුතානෝ අලුත් බොත්තම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    පුතානෝගේ ත්‍රෙඩ් එකවලට රිද්ද ගන්න ජෙප්පෙක් හිටියා.. ඌ ත් නෑනේ
    කටියටම ඌ යි වෙලා . හොස්පිටල් අරං ගිහිං පක නිල් දෙන්නේ 😛😛😛😛
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ ඕයි මේ ගොබ්බයට ඡන්දේ දෙන එවුන් . පොඩ්ඩක් මූණ බලන්න ආසයි
    😂 😂 😂
    දේශපාලනේ මන් දැකපු අමුම අමු මී හරක මූ. මුට චන්දෙ දෙන එවුන් ගැන හිතාගනිල්ලකෝ :lol:
     
    • Like
    Reactions: manjulabw

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොවිඩ් අස්සේ මූ ජනපති වෙලා හිටියා නම්...

    මිනිය ගෙදරටම එනවද කියලා බොත්තමක් ඔබලා මම දැනගන්නවා...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම මේ කල්පනා කරන්නේ මූ ජනාදිපති වෙලා හිටියනම් මේ කොරෝනා අස්සේ මොනා වෙලා තියෙයිද කියල?
     
    • Like
    Reactions: Dr.Amdan