පුතානෝ නාගන්නවද? නා ව න ව ද ?
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා විදුලිසංදේශණ නියාමන කොමිෂන් සභාවේ නීති උල්ලංඝණය කරමින් සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාර කටයුතු සදහා කෙටි දුරකතන අංකය ලබාගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයට බව අප සංවිධානය ශ්‍රී ලංකා විදුලිසංදේශණ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කල පසු එම අංකය ලබාගෙන ඇති පුද්ගලික සමාගමට උක්ත කොමිසම නියෝග කරන ලද්දේ වහාම මැතිවරණ ව්‍යාපාරය සදහා එම අංකය භාවිතා කිරීම නවතා දමන ලෙසය. එසේ නියෝග කොට දින තුනක් ගත වුවද තවම එම අංකය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සදහා භාවිතා කරමින් සිටී.
මෙරට ඊලග පාලකයා වීමට ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතා මහ දවල් අමු අමුවේ ව්‍යස්ථාපිත නීති උල්ලංඝණය කිරීම අපි තරයේ හෙළා දකින අතර එතුමා ජනාධිපතිවරයා වූ විට මෙරට ස්ථාපිත කිරීමට යන්නේ නීතිය පිළිනොගන්නා ඒකාධිපති රාජ්‍යයක් දැයි අපි ප්‍රශ්ණ කරමු.
ජනාධිපති ධූරයට තරග කරන අවස්ථාවේම ජනතාවට වංචා කරනු ලබන හා නීති රීති උල්ලංඝණය කරනු ලබන සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය කෙරෙහි මෙරට ජනතාවගේ අවධානය යොමු කරන අතර අපට තර්ජනය කිරීමෙන් සත්‍ය යටපත් නොවන බවද ද රණසිංහ ප්‍රේමදාස මහතා නිතර නිතර ප්‍රකාශ කලේ ‘’සත්‍ය කවදා හෝ ජයගනු ඇත’’ යන්න බවද මතක් කරමු.
තවද රටේ ජනතාවට වංචා කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බවද දන්වා සිටිමු.
ස්තුතියි
මෙයට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

(උඹ දිහා බලල කිව්වේ.)