පුතා ගෙනා චීන පටස් හපන්න ගිය පානදුරේ දන්ත වෛද්‍යවරියගේ කට පුපුරයි......yako dentist kenek, mole puketh nedda koheda

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,312
    1,573
    113
    පේමන්ට් එකේ.
    MBBS තියන සෑහෙන පිරිසක් ගිරව දාල විභාගෙ පාස් කරගත්තු උන්
    මොන පදනමකින්ද බං මෙහෙම කියන්නේ? උඹ උන් පාඩම් කරද්දී, උන්ගේ රෙද්ද අස්සට වෙලා හිටියද පාඩම් කරන හැටි බලන්න?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මොන පදනමකින්ද බං මෙහෙම කියන්නේ? උඹ උන් පාඩම් කරද්දී, උන්ගේ රෙද්ද අස්සට වෙලා හිටියද පාඩම් කරන හැටි බලන්න?

    වෙන මොන පදනම්ද බන් හක්ක පටස් හපල ටෙස්ට් කරපු දෙයක් ගැන මේ කියන්නෙ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    පව් මචන්. හැබැයි චීන පටස් හදපු එකා නම් සුපිරි වැඩ්ඩෙක් වගේ, කෑමක් කියලා හිතාගෙන කන්න පුලුවන් තරම් ලෙවල් එකට Wrapping එක කරලා තියෙනවා. අපිටත් මේවා හොද පාඩම්.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,968
    16,991
    113
    Colombo
    eeyan kole othapu bolayak nisa Ferrero Rocher wage chocolate ekak kiyala lamaya ganiwa prank karanna athi..

    Aththa kiwwoth lamaya hire yana nisa thama uwa beraganna boruwa gahanne..
    අඩෝ මම අද දන්නෙ chocolate කන්නෙ කොලේ පිටින් කියල. :lol:

    පව් මචන්. හැබැයි චීන පටස් හදපු එකා නම් සුපිරි වැඩ්ඩෙක් වගේ, කෑමක් කියලා හිතාගෙන කන්න පුලුවන් තරම් ලෙවල් එකට Wrapping එක කරලා තියෙනවා. අපිටත් මේවා හොද පාඩම්.
    කෑමක් උනත් කොලේ පිටින් කනවද බන්?
    ------ Post added on Apr 28, 2025 at 9:01 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    කටට ගන්න දන්නේ නැති දන්ත වෛද්‍යවරිය.... වගේ topic එකක් දාපන්.....

    බලපන් ඒකිගේ මිනිහා, සැබෑ සුවයක් අරන් නැති එකෙක්. හොරකොටුවකට set වුනානම් පවුල් අවුල්....
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    දැකල නැතුව ඇති ,
    අපි උනත් රැවටෙන්න පුළුවන් , kandos එකේ රටකජු දාපු චෝචෝ බෝල size විතර ඒවත් තියෙනවා .

    ඉස්සර තිබ්බ චීන පටස් එකක් TT බෝලෙකට වඩා පොඩ්ඩයි පොඩි .