නෑ බන් මේකයි සීන් එක. එකම අම්මගෙ දුවයි පුතයි. තමන්ගෙ පුතා බැදපු කෙල්ල වැඩ නොකර ඉන්න එකට ඒ කෙල්ල හොද නෑ කියනව. ඒ උනාට තමන්ගෙ දුව බැදපු කොල්ලට සලකන් නැතුව ඒ කොල්ල දුවට සලකන්නෙ. පවුල් දෙකේම වෙන්නෙ එකම දේ. ඒ උනාට ඒක දකින්නෙ දෙවිදිහකටGoogle_Boy:23018549 said:අයියයි නංගියි බැදලද? තේරුනේ නැ, එකයි ඇහුවේ.
උබේ මහා එකා රනිල් ගෙන් අහපං කොහොමද පුතා බැඳලද කියල![]()
