පුතෙකුගෙන් අප්පච්චීට

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    පුතෙකුගෙන් අප්පච්චීට

    J Sparrow කවි හොඳයිද බලාපල්ලා.

    දූ පුතුන්ගේ යහපත තකා, නොවැත් ගැහැට විඳින ලොව සියළුම අප්පච්චිලාට මාගේ කවි පෙළ පූජා වේවා! :yes:

    පුතෙකුගෙන් අප්පච්චීට :love::love::love:

    පිරිමි සුවඳ නුඹ සිතින් දරාගෙන මා හදමින් දෙවමින් ඔවමී..
    කර පින්නාගෙන ගියහැටි මතකයි පුංචි පුතා නුඹෙ මමමැ වෙමී..
    වසා නුඹේ සිත පුරා පිරී ඇති දයා දියේ සෙනෙහස් අම-මී..
    පුරා දෝත ගෙන නිවී සැනෙන්නට පුතු වෙන්නට මම පින් පුරමී..

    සක්විති වෙන්නට මා යන මඟ එළි පෙහෙළි කරන් නුඹ දෙවා මිණී..
    ලොවක් සතුරු සෙන් ආවත් මා හට මාර සෙනඟ මෙන් අරාමිනී..
    කුමන බයද මම ලොවක් දෙකක් නොවැ සහසක්වල මර සේන ඇණී..
    නුඹ මා ළඟ බැව් දන්න නිසා මා පින් සරු මහ ඇත් රජාණෙනී..

    හිත රිදිලා මං හඬනා විටදී නුඹගේ බැණුමින් වැනි කොච්චී..
    නුඹද හැඬූ බව දනිමි එදා මමැ කළා වැරදි නිම් නැත නිච්චී..
    කප් සුවහස් කල් පෙරුම් පුරා නුඹ යම් මතු දිනයෙක බුදු වෙච්චී..
    නුඹේ පුතා වෙද එදත් අදත් මමැ රාහුල වෙමි මම අප්පච්චී..
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    බොහොම අපුරුයි මල්ලි...ලස්සන පද පෙළක්...ඔයාට ලස්සනට ලියන්න පුළුවන්නේ...දිගටම ලියන්න..

    "බැනුමෙන් වැනි කොච්චී" කියන වචන ටික මම FB එකේ කොහේ හරි කවි නිසඳැස් group page එකක දැක්ක...
     
    • Like
    Reactions: Solo Rider

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පුතෙකුගෙන් අප්පච්චීට

    J Sparrow කවි හොඳයිද බලාපල්ලා.

    දූ පුතුන්ගේ යහපත තකා, නොවැත් ගැහැට විඳින ලොව සියළුම අප්පච්චිලාට මාගේ කවි පෙළ පූජා වේවා! :yes:

    පුතෙකුගෙන් අප්පච්චීට :love::love::love:

    පිරිමි සුවඳ නුඹ සිතින් දරාගෙන මා හදමින් දෙවමින් ඔවමී..
    කර පින්නාගෙන ගියහැටි මතකයි පුංචි පුතා නුඹෙ මමමැ වෙමී..
    වසා නුඹේ සිත පුරා පිරී ඇති දයා දියේ සෙනෙහස් අම-මී..
    පුරා දෝත ගෙන නිවී සැනෙන්නට පුතු වෙන්නට මම පින් පුරමී..

    සක්විති වෙන්නට මා යන මඟ එළි පෙහෙළි කරන් නුඹ දෙවා මිණී..
    ලොවක් සතුරු සෙන් ආවත් මා හට මාර සෙනඟ මෙන් අරාමිනී..
    කුමන බයද මම ලොවක් දෙකක් නොවැ සහසක්වල මර සේන ඇණී..
    නුඹ මා ළඟ බැව් දන්න නිසා මා පින් සරු මහ ඇත් රජාණෙනී..

    හිත රිදිලා මං හඬනා විටදී නුඹගේ බැණුමින් වැනි කොච්චී..
    නුඹද හැඬූ බව දනිමි එදා මමැ කළා වැරදි නිම් නැත නිච්චී..
    කප් සුවහස් කල් පෙරුම් පුරා නුඹ යම් මතු දිනයෙක බුදු වෙච්චී..
    නුඹේ පුතා වෙද එදත් අදත් මමැ රාහුල වෙමි මම අප්පච්චී..
    අප්පච්චි ගැන ලියලා තියන නිසා මොකුත් කියලත් බැහැ, නොකියත් බැහැ. අර්ථ රසය හොඳයි මචන්. එලිවැටත් තියලා තියනවා හොඳට. ඒ වුනාට පද පේලි දිග වැඩියි. කවියකට වඩා නිසදැසක් විදියට තමා පෙනෙන්නේ. මොකද කවියක් කියන්නේ ගායනාවක් කරන්න පුළුවන් එකක්. මේක එහෙම කරන්න අමාරුයි.
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ❤❤❤
    Bro :love:

    Thanks machan
    ------ Post added on Jul 23, 2021 at 8:55 AM

    අප්පච්චි ගැන ලියලා තියන නිසා මොකුත් කියලත් බැහැ, නොකියත් බැහැ. අර්ථ රසය හොඳයි මචන්. එලිවැටත් තියලා තියනවා හොඳට. ඒ වුනාට පද පේලි දිග වැඩියි. කවියකට වඩා නිසදැසක් විදියට තමා පෙනෙන්නේ. මොකද කවියක් කියන්නේ ගායනාවක් කරන්න පුළුවන් එකක්. මේක එහෙම කරන්න අමාරුයි.
    අදහසට ස්තූතියි මචං :yes:
    ------ Post added on Jul 23, 2021 at 8:56 AM

    පූජා වේවා! :yes:
    🙏:yes:
    ------ Post added on Jul 23, 2021 at 8:56 AM

    Bumpiyo !!!
    Thanks machan
    ------ Post added on Jul 23, 2021 at 8:57 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩෝ කවි කාරයා වෙලා නේ සුපිරි ...............