Na ban handunaඇත්තටම එකට සුදුස්සා විජිත හේරත්
Na ban handunaඇත්තටම එකට සුදුස්සා විජිත හේරත්
uba Beruwala da ?
Tilvin from Beruwala
පක්ශෙටවත් නැති ප්‍රශ්න බොලාට තියෙන්නේ.![]()
හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.
පුදනකොටම කාපි යකා කිවුවලු.
ah uba hettimulla da,a laga ban. tilvin beruwala kittuwa hettimulla
matha beda hadanna asa athi lol![]()
හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.
පුදනකොටම කාපි යකා කිවුවලු.
හිත මිත්‍රකමට, දැන හැඳුනුම් කමට, සීනියෝරිටි එකට තනතුරු දෙන්නෙ නැතිව සුදුසුම කෙනාට සුදුසුම තනතුර දෙන සම්ප්‍රදාය කියන්නෙ ඇති වෙන්නම ඔ්න දෙයක්

matha beda hadanna asa athi lol
athule nam okkoma sahodara, sahodariyo...
Kiyanna thiyenne sahodarayo, sahodariyo tika anthimata beragena game gahillak yanne minissunta kiwa ewa boru wela echcharaiහ්ම්ම්
මෙච්චරටම පරණ ත්රෙඩ්ස්වල ඒවා ක්වෝට් කරගන තියාගන්නවා කියන්නෙ ඉතිං උඹ සල්ලි වලට පොලිටිකල් කැමපේන් කරන එකෙක් කියන එක 100% තහවුරු කරගන්න පුලුවන්. හරි හමන් රස්සාවක් හොයාගනින් බං එක එකාට කඩේ යන්නෙ නැතිව.hmm oya dila koragena thiyenne![]()
මෙච්චරටම පරණ ත්රෙඩ්ස්වල ඒවා ක්වෝට් කරගන තියාගන්නවා කියන්නෙ ඉතිං උඹ සල්ලි වලට පොලිටිකල් කැමපේන් කරන එකෙක් කියන එක 100% තහවුරු කරගන්න පුලුවන්. හරි හමන් රස්සාවක් හොයාගනින් බං එක එකාට කඩේ යන්නෙ නැතිව.
kohomada ehema hariyatama kiwwe