පුද්ගලයන් අගයමු

Jul 10, 2011
5,011
473
0
1x1 කියන්නේ 1 කියලා පිළිගත්තේ නැති කෙනා කොහොමද මම දැන් කියන දේ පිළිගන්නේ?
what a joke.. hah

මම කලිංම කිව්වා නේද Off topic එපා කියලා... ඔයා රෑට රෑට බොනවද සුදු??
Its not a joke dude!! its a serious question...:rolleyes::rolleyes:
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
ඔන්න මගේ ගානේ කාර්ඩ් එක නුවන් අයියට..:P
තව දෙයක් අමතක උනා මෙයා උදේ 10 වෙනකම් නිදාගන්න කම්මැලියෙක්..

Ithin uba uta payin gahapan aden watenna :dull::dull::baffled:
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
බොරලුගොඩ මහතා;13418452 said:

මම කලිංම කිව්වා නේද Off topic එපා කියලා... ඔයා රෑට රෑට බොනවද සුදු??
Its not a joke dude!! its a serious question...:rolleyes::rolleyes:

off topic..
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
බොරලුගොඩ මහතා;13418484 said:
උඹ මොකද ඒකිට/(විහුලුවක්ද මන්දා) දෙන්නේ එච්චර? :dull::dull::dull:

Anna hari! gayan uththara diyan dan :nerd:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොරලුගොඩ මහතා;13418484 said:
    උඹ මොකද ඒකිට/(විහුලුවක්ද මන්දා) දෙන්නේ එච්චර? :dull::dull::dull:
    :no:මම දෙන්නෙ නැහැ කාටවත් ඉතින් එකි ඇත්තනෙ කියලා තියෙන්නෙ උබෙ එ පොස්ට් එක හැටියට මොනම ඇත්තක් උනත් කුරානෙ කියලා නැත්නම් උබ පිලි ගන්නෙ නැහැ සො එකි නැහැ කිවුවාට උබ පිලි ගනිද එ එකිගෙ ෆෙක් එකක් නෙමෙ කියලා:rofl:
     
    මේ Bigtop ගැන කුරාන් එකෙනම් කියලා නැ මචන්.. ඒ ගැන 100% ශුවර්..:D
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔන්න මගේ ගානේ කාර්ඩ් එක නුවන් අයියට..:P
    තව දෙයක් අමතක උනා මෙයා උදේ 10 වෙනකම් නිදාගන්න කම්මැලියෙක්..
    දැන් එහෙම බෑ මල්ලි:(:(:(,,,,,,,,
    උදෙන්ම නැගිටිනවා ....................

    mama gahanna ona na muge malli gahanawa pain:rofl:
    අපේ මල්ලි ,,,,
    ඒකා කොහෙද මට පයින් ගහනේ :D:D
    (ඒක නෙමෙයි ඔය කොහොමද දන්නේ මට මල්ලියෙක් ඉන්නවා කියලා)
    :confused::confused:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ තමන්ට සාපේක්ෂ ලෙස අනෙක් අයව තමන්ට පේන විදියයි මම අදහස් කරේ , තමන් ගැන තමන්ට වර්ණනා කරන්න කියලා නෑ..
    අනෙක් අයට තමන්ව පෙනෙන විදිහ අපි කොහොමද හරියටම අනුමාන කරන්නේ
    හොද දේවල් වගේම වැරදි දේවලුත් අනෙක් අය දකිනවා ඇති
    නමුත් අපි අතර සිටිනා බහුතරයක් බොරු වර්ණනාව නේද කරන්නේ ..........................
     
    • Like
    Reactions: sudeewa

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අනෙක් අයට තමන්ව පෙනෙන විදිහ අපි කොහොමද හරියටම අනුමාන කරන්නේ
    හොද දේවල් වගේම වැරදි දේවලුත් අනෙක් අය දකිනවා ඇති
    නමුත් අපි අතර සිටිනා බහුතරයක් බොරු වර්ණනාව නේද කරන්නේ ..........................

    නෑ නෑ තමන්ට අනෙක් අයව පෙනන විදිය ඇහුවේ..
    දැන් මෙතන තමන් කියන්නේ ඔයා අනෙක් කෙනා හිතන්න Mad Man කියලා.
    දැන් මොනවද කියන්න තියෙන්නේ? විවේචන, ප්‍රශංසා , විචාර වගේ..